උපුල් ශාන්ත සන්නස්ගලට වැඩ වරදී

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,555
    6,049
    113
    mey loke sama minisama honda nah.. eth ohuge ssudusu kama gana ai api prashna karanne.. dahas ganan lamain goda dapu guruwarayek ohu.. apith waradi karanwa.. ohuwa wachna 2 kiyanawa nam..amu kariyeki.. eth minihek ge waradi 2,3 allan kaa gahanwata wada ohu wisin goda dapu siyaluma lamain wenuwen mama ohuta gawrawa karami.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    munam maha walattayek


    Api kawruth dannawa meyage wanachara kata gana..egana kiyala wadak naha...class eke kiyannema kunu harupa...dan dakina dakina tena grils la sexy widihata adina hasirena nisa meyage oluwata tawa awul wela..ekai me pissu natanne..anika hama girl ma wanachara kan ewasan naha..tamath hoda decent lamai lankawe innawa
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මහ අවලමෙක් බං මූ. පිරිමි කමටත් ලැජ්ජාවක්. ඒ කෙල්ල ඉවසුවෙ නැති එක නම් හොඳයි. නැත්තම් මුන් තව තව උඩ යනවා :growl::growl:

    චාටර් ම scene එක කියන්නෙ ඔහොම දෙයක් උනාම ඕකට හූ තිය තිය හිනාවෙන කොන්ද පන නැති කොල්ලො කීයක් නම් ඉන්නවද?

    මුලු රටේම විනය, හැදිච්චකම හොඳටම පිරිහිලා. සිරාවටම දුකයි.
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,581
    3,994
    113
    Lanka

    Api kawruth dannawa meyage wanachara kata gana..egana kiyala wadak naha...class eke kiyannema kunu harupa...dan dakina dakina tena grils la sexy widihata adina hasirena nisa meyage oluwata tawa awul wela..ekai me pissu natanne..anika hama girl ma wanachara kan ewasan naha..tamath hoda decent lamai lankawe innawa

    මහ අවලමෙක් බං මූ. පිරිමි කමටත් ලැජ්ජාවක්. ඒ කෙල්ල ඉවසුවෙ නැති එක නම් හොඳයි. නැත්තම් මුන් තව තව උඩ යනවා :growl::growl:

    චාටර් ම scene එක කියන්නෙ ඔහොම දෙයක් උනාම ඕකට හූ තිය තිය හිනාවෙන කොන්ද පන නැති කොල්ලො කීයක් නම් ඉන්නවද?

    මුලු රටේම විනය, හැදිච්චකම හොඳටම පිරිහිලා. සිරාවටම දුකයි.


    hmmmm
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    We heard stories (when we were doing A/L) that he used to say bad stuff in the classes. :frown::frown: But still people go there coz pass rate is high or ? :confused::confused:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,581
    3,994
    113
    Lanka
    REP- ewaa godaaaii :lol::lol::lol::lol:

    mmmmmmmmmm.jpg


    ....................................
     
    • Like
    Reactions: Tom Riddle

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකගේ පන්තියේ කැ* කුනුහරුපලු බන්.
    කුනුහරුප අහන්නද දන්නේ නෑ කට්ටිය යනවා.
     
    Jun 14, 2011
    533
    28
    0
    සන්නස්ගලගේ පන්තියට ගිය බුවෙක් විදිහට මම මේ කියන්නේ...
    සර්ගේ සුදුසුකම් ගෑනනම් කථා කරන්න ඉස්සෙල්ලා සර්ගේ පන්තියට යන එක හොදායි.. මම දෑකපු හොදම ටියුෂන් ගුරෑවරයෙක් තමා සන්නස්ගල..
    ළමයි දාහක් විතර ඉන්න පන්තියක් පාලනය කරන්න සර් තරම් වෑඩ්ඩෙක් නෑ.... ( සෑරයි තමා ,, ඒත් පොරට හොද දෑනුමක් තියෙනවා වගේම , එලකිරියට උගන්නවනවා )මචන්ලා.... ඔය උපකාරක පන්තිත් හරියට දේශපාලනේ වගේ තමා.. ( හොද ආදායම් මාර්ග ) ඕවා වල සර්ලා එකෙක්ට එකෙක් තරහයි ( සන්නලත් එහෙම තමයි ) ...දෙගොල්ලොම දෙගොල්ලන්ට මඩ ගහ ගන්නවා..
    මේ කාරණේ ඈත්තද බොරෑද දන්නේ නෑ...( සාමාන්‍ය්යෙන් පන්තිය අතරතුර කවුරෑවත් වොශ් රෑම් යන්නේ නෑ .. ( ඉස්කෝලේ වගේ නෙමෙයි ) හෑබෑයි පොර හොද හොද කථා කියනවා.. ( සාහිත්‍ය එහෙම ගිල්ලවනවා ) දන්නවනේ සංදේශ කාව්‍යවල තියෙන කුණුහරෑප... කොහොම නමුත් සර් හොද පොරක්... සිංහල විෂයට එතුමා තරම් දෙයක් කරපු එක ටියුෂන් ගුරෑවරයෙක්වත් නෑ.. ( එතුමා සිලබස් එකටම පොත් පවා ලියනවා .. ඒවා තමා ගොඩක් ලමයි පාවිච්චි කරන්නේ )
     
    Jun 14, 2011
    533
    28
    0
    ඕකගේ පන්තියේ කැ* කුනුහරුපලු බන්.
    කුනුහරුප අහන්නද දන්නේ නෑ කට්ටිය යනවා.

    මචන් කුණු හරෑප කියන්නේ ( ලිංගිකත්වය සම්බන්ධ විහිලුනම් ඕන තරම් කරනවා ... Boring සිංහල කවි එහෙම තේරෑම් කරලා දෙනකොට interest බන්.. නමුත් මචන් හෝල් එකේ ඉඩත් මදි පොර පන්ති කරනකොට.. එච්චරට ලමයි.. සර්ගේ වෑරදි නෑත්තේ නෑ.. මම දකින එකම වරද තමා ලමයෙක් පාඩමට ඈහුම්කන් දෙන්නේ නෑතිව මොකක් හරි කරනවනම් සර් හොද මඩක් ගහනවා... ( ආයේ ඉතින් හෝල් එකේ ඉන්න කොල්ලෝ ඔක්කොම හූ කියනවා ) පුද්ගලිකව මඩ ගෑසීම තමා එකම වෑරෑද්ද.. ඒත් බන් එහෙම නෑතිව ඔය වගේ ක්ලාස් එකක් කරගෙන යන්නත් බෑ.. ( දන්නවෑනේ ඕවට එක උන් )පොර අවුරෑදු ගානකට හිරේ ගියොත් ඒකේ පාඩුවත් ලමයින්ට තමා.. ඔය එක ගුරෑවරයෙක්වත් වෙනස්වෙන සිලබස් වලට පොත් ලියන්නේ නෑ.. මෙයා විතරයි ඒක කරන්නේ ( බිස්නස් එකක් තමා ) කොහොම නමුත් නියම රටාවකට පොර උගන්වනවා...