උපේක්ෂා ස්වර්ණමාලි පබා We love Paba
මේ දවස් වල පබාට නොහොත් උපේක්ෂා ස්වර්ණමාලි හැමෝම කට්ටිය බනිනවා නේ . නමුත් මම නම් බනින්නේ නැහැ පබා හරිම ලස්සනයි. ඒ වගේම දක්ෂ නිලියක් . මම නම් හරිම අසයි පබාට . සමහරක් අය පබාට නොයෙකුත් කට කතා අසත්‍ය ප්‍රචාර අරිනවා . ඒවා ඔක්කොම බොරු මම අභියෝග කරනවා ඒවා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න කියල. උපේක්ෂා ව මම පෞද්ගලිකව අදුරනව . එක නිසා මම සෑම දෙයක්ම දන්නවා. නිකන් මිනිස්සුන්ට මඩ ගහන උන්ට නම් හොදක් සිද්ද වෙන්න නැහැ .

Last edited: