උපේක්ෂා ස්වර්ණමාලි පබා We love Paba

siripala

Member
Oct 10, 2006
2,869
442
0
උපේක්ෂා ස්වර්ණමාලි පබා We love Paba

මේ දවස් වල පබාට නොහොත් උපේක්ෂා ස්වර්ණමාලි හැමෝම කට්ටිය බනිනවා නේ . නමුත් මම නම් බනින්නේ නැහැ පබා හරිම ලස්සනයි. ඒ වගේම දක්ෂ නිලියක් . මම නම් හරිම අසයි පබාට . සමහරක් අය පබාට නොයෙකුත් කට කතා අසත්‍ය ප්‍රචාර අරිනවා . ඒවා ඔක්කොම බොරු මම අභියෝග කරනවා ඒවා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න කියල. උපේක්ෂා ව මම පෞද්ගලිකව අදුරනව . එක නිසා මම සෑම දෙයක්ම දන්නවා. නිකන් මිනිස්සුන්ට මඩ ගහන උන්ට නම් හොදක් සිද්ද වෙන්න නැහැ .

upeksha-02.jpg


Upeksha-Swarnamali_5.jpg
 
Last edited:
  • Like
Reactions: Lansalaral

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අයි බන් උබලා මෙච්චර තරහ පබා එක්ක .උබලට අහවල් වැරද්දක් ද මෙයාගෙන් සිද්ද උනේ
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එතකොට එයා සල්ලිවලට පක්ෂ පැන්න එක ?

    දේශපාලනය ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව දේශපාලනය කරන එක හොඳද ?
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පබා දක්ෂයි ඇඳ උඩ ඉදගෙන මේක රඟපාන්න