එකෙත් 1 st year ekama fail. කොහොම හරි degree එක ගොඩ දා ගත්තා. ඒ නිසා උඹලටත් බැරි වෙන් නැ

Fail wage thama ban. Godak thibbe supplementary ewa. Wena ewa karanna una, repeat karoth C ekata wada hamben nathi nisa. 

එකෙත් 1 st year ekama fail. කොහොම හරි degree එක ගොඩ දා ගත්තා. ඒ නිසා උඹලටත් බැරි වෙන් නැ

Fail wage thama ban. Godak thibbe supplementary ewa. Wena ewa karanna una, repeat karoth C ekata wada hamben nathi nisa. 

Fail wage thama ban. Godak thibbe supplementary ewa. Wena ewa karanna una, repeat karoth C ekata wada hamben nathi nisa.
[/QUOT]
ube eke thread ekeda me thread ekeda boru kiyane ethkota![]()
itin uba kiwwe ehema nemene hodata inna one hati ehema ugannwa kiyalane rag eke ..![]()

Oken hadena ekek na. Campus eka athule inna ona hati dana gannawa. Sinno masa 2n passe awilla balanne na api ehema innawada kiyala.Machan Rag season eka hiyenne masa 2i, eke exam na. Kadda course ekak thiyenne. Academic patan ganne ita passe. Ita kalin rag eka nawaththanawa. Exam kela wune api hall ekata wela beela aathal eke hitiya, lectures cut kara. wada kare na.

Man me patan gaththa wele indala kiyanne meke thiyena aathal eka gana ban.Oken hadena ekek na. Campus eka athule inna ona hati dana gannawa. Sinno masa 2n passe awilla balanne na api ehema innawada kiyala.




අනිත් faculty වල වැරදි නිසාවත්, අර දෙතුන් දෙනා නිසාවත් අපේ තියෙන රැග් එක නැතිවෙනවට මම කැමති නෑ. ඒක අපි දකින්නේ සුන්දර දෙයක් විදියට. හැබැයි අර අමානුෂික, තිරිසන් නවක වදය කිසිම තැනක මම අනුමත කරන්නෙ නෑ. මම දාපු හැම පොස්ට් එකකම ඒක මම ඉස්මතු කරලා තියෙනවා. අපේ කාලේ එහෙම සීමාවන් ඉක්මවල යන්න හදපු උන්ට, ජුන්නොන්ව වාත කරන්න දුන්නේ නෑ. ඒ වගේ විනයක් තිබුනා. මේක දෙක හරියට තෝරගන්න බැරි වෙන එක මගේ වැරද්දක් නෙවෙයි කියලයි මම හිතන්නේ. දක්ෂ කෙනා වැරැද්ද කොතනද කියල අඳුන ගන්නවා. අනික මෙතන මූලිකව කතා වුනේ උප සංස්කෘතිය ගැන. නවකවදය එකේ එකක් විතරයි. උප සංස්කෘතිය ගැන නොදන්නා පිරිසක් ඒක හොඳ නෑ කියනවා නම්, එතන ගැටළුවක් තියෙනවා.
Fail wage thama ban. Godak thibbe supplementary ewa. Wena ewa karanna una, repeat karoth C ekata wada hamben nathi nisa.
[/QUOT]
ube eke thread ekeda me thread ekeda boru kiyane ethkota![]()
Fail kiyana eken man adahas kare ara A/L wage fail wena ekak newei. Pissu kelapu nathi un tika paas wuna. Unta a subject drop karala wena ewa ganna wune na.
Fail kiyana eken man adahas kare ara A/L wage fail wena ekak newei. Pissu kelapu nathi un tika paas wuna. Unta a subject drop karala wena ewa ganna wune na.
ehema ekak uba kiyala nane .. e thread eke gihin kiyapan boru dala minissu nomaga yawanne nathuwa ..
itn un ubalta btch fit ekata awith kiyala dunne nada .. pissu kelina epa kiyala adagena giye nadda ..
ඔයා සුන්දර දෙයක් විදිහට දැක්ක කියල ඒක අනික් අය උඩ පටවන්න ඔයාට අයිතියක් නෑනෙ. කෙනෙක්ට සුන්දර දේ තව කෙනෙක්ට අසුන්දර වෙන්න පුළුවන්. උදාහරනෙකට කොලුකාරයින්ට සුන්දර දේ අනික් අයට සුන්දර නෑ. එතකොට ඔය සුන්දර අසුන්දර බව තීරණය කරන කෙනා කොලුකාරයෙක් උනොත් මොකෝ වෙන්නේ. උට ඒක සුන්දර නිසා ඒක හරි වෙනවද ? අකමැත්තෙන් කරනවනං කොහොමත් කිසිම දෙයක් සුන්දර වෙන්න බෑනේ.
කැම්පස් එකේ පාලනාධිකාරියට ආපු දවසක ඔයාට පේන සුන්දර දේවල් ළමයින්ට කරවන්න ඔයාට පුළුවන්. හැබැයි දෙවැනි වසරේ ඉඳගෙන ඔයාලට පේන පේන සුන්දර දේවල් පලවෙනි වසරේ අයට කරවන්න අයිතියක් නෑ. වැදගත්ම දේ මනුස්සයෙක්ට අකමැත්තෙන් බලහත්කාරෙන් යමක් කරවනව නං ඒකට මම නං විරුද්ධයි. විශේෂෙන්ම දහඅට පැන්න වැඩිහිටියෙක්ට. ඒක සින්දුවක් කියවීම වගේ සුන්දර දෙයක්ද වෙන එකක්ද කියන එක මට නං අදාළම නෑ.
ehema ekak uba kiyala nane .. e thread eke gihin kiyapan boru dala minissu nomaga yawanne nathuwa ..
itn un ubalta btch fit ekata awith kiyala dunne nada .. pissu kelina epa kiyala adagena giye nadda ..
Ona tharam kiyapu un hitiya ban. Lectures ghilla un awilla kiyala deddith ekath ala kara.
මේක තර්කයක් විදියට ගත්තොත් හරි. හැබැයි ඔතන වෙන සුන්දර ගොඩක් දේවල් බහුතරයකට සුන්දර දේවල් තමයි. අකමැති නම් නොකර ඉන්න පුළුවන්. අල වෙන්නත් පුළුවන්. බලෙන් එක්කගෙන ඇවිල්ල වාත කරන්නෙත් නෑ. අල වුනා කියල එයා එයාගේ වැඩේ නොකර ඉන්නෙත් නෑ. මනුස්සයෙක්ට අකමැත්තෙන් බලහත්කාරෙන් යමක් කරවනව නං ඒකට මම වයස් බේධයකින් තොරවම විරුද්ධයි. අනික මේ මෙච්චර ලොකුවට කියන්න තරම් ලොකු දෙයක් ඔතන වෙන්නේ නෑ. මාස දෙක ඉවර වුනාම අර සුන්දර මතකයන් විතරයි තියෙන්නේ. වාත වෙන්න ඇවිල්ල, වාත වෙලා එකේ අසුන්දර බවක් දැකපු කෙනෙක් මට තාම දැකල නෑ.

boru kiyala nemeda ban genna ganne .. okata awe nttn moketwath yanne na .. kuppi dala denne na kawruth ganan ganne na .. ohoma kiyla baya karalane genna ganne .. 

palayan bn mulin kiyla thiyne btch fit ekalu kandayamak widihata wadalu .. eka ekawa bala gannwalu .. halala yanne nalu kattiya ..
pahu pahu wenakota thma kohu kohu wenne anthimata athal eka witrailu ..
Ona tharam kiyapu un hitiya ban. Lectures ghilla un awilla kiyala deddith ekath ala kara.
itin un fail une nththe hithalam ? ubawa halala yanna bane btch fit ekane
uba kiyna ewa eka ekata wirudaine .. welwakata kiynwa kawruth kamathen rag wen na kiyla .. elagata kiynwa kamathen thama enne kiyla .
boru kiyala nemeda ban genna ganne .. okata awe nttn moketwath yanne na .. kuppi dala denne na kawruth ganan ganne na .. ohoma kiyla baya karalane genna ganne ..
konda pana nathi un yanwa itn baye
ithin karapu gon kama kiyawanne na bn kawruth aye .. maru ela kiyala kiynwa misak
ane aparade giye kiyala![]()
Baj ekak widiyata ekata innawa ban, baj eke un anduna ganneth eken. Katawath awilla kawuruth goda daanna ba ban.


ekama thatiya aye aye danne mkda ..hariyta kiyapan ehnan podi prashnaykneEkama de aye aye kiyanna ba ban. epa wenawa
අනේ බන් රැග් එක ඔච්චර සුන්දරනම් පහල ලින්ක් එකට ගිහින් බලපන්.මේක තර්කයක් විදියට ගත්තොත් හරි. හැබැයි ඔතන වෙන සුන්දර ගොඩක් දේවල් බහුතරයකට සුන්දර දේවල් තමයි. අකමැති නම් නොකර ඉන්න පුළුවන්. අල වෙන්නත් පුළුවන්. බලෙන් එක්කගෙන ඇවිල්ල වාත කරන්නෙත් නෑ. අල වුනා කියල එයා එයාගේ වැඩේ නොකර ඉන්නෙත් නෑ. මනුස්සයෙක්ට අකමැත්තෙන් බලහත්කාරෙන් යමක් කරවනව නං ඒකට මම වයස් බේධයකින් තොරවම විරුද්ධයි. අනික මේ මෙච්චර ලොකුවට කියන්න තරම් ලොකු දෙයක් ඔතන වෙන්නේ නෑ. මාස දෙක ඉවර වුනාම අර සුන්දර මතකයන් විතරයි තියෙන්නේ. වාත වෙන්න ඇවිල්ල, වාත වෙලා එකේ අසුන්දර බවක් දැකපු කෙනෙක් මට තාම දැකල නෑ.
Umbane ban Galaha handiya, Nuwara gana kiya kiya loku talk dunne. Danne umba chandi newei kiyanne, balapanko umbe post kiyawala umba chandi part ekak nemeda daala thiyenne kiyala. Vidyaatha Sylvester thama oya umba mulin kiyagena hitapu jaathiye un hitiye. Hari man nuwara newei kiyala hitha ganinko, habai nuwara hama assak mullakma umbata wada man dannawa.(Umbama thama pora wenna nuwara kathawak adala gaththe). Compulsory subject walata C+,B- daagena thibbe. Anith ewa supplementary, ewa drop karala wena subject wadiyen kara.
![]()

Umba Katha karana widihen penawa wadiye nuwara un gana danne na kiyala.

umba nuwara gana dannawada mata wada
Poddak kiyahanko degree eka gaththa awrudda?
haiyo sansare ekane me Ha kamak na ithin
බහුතරයකට සුන්දර දේවල් තමයි කියන්නේ ඔයාට බහුතරයකගේ හිත කියවන්න පුළුවන්ද ? අකමැති නං නොකර ඉන්න පුළුවන් කීවට නොකරොත් ඌව බැච් එකෙන් හලනව, හොස්ටල් ඉන්න දෙන්නේ නෑ, අනික් උන්ට කියනව ඌ එක්ක කතා කරන්න එපා, කුප්පි වලට ගන්න එපා කියල. ළමයි දෙතුන් සීයක් ඉද්දි මේ අද ආපු එකෙකුට පුළුවනිද බෑ කියන්න. අරූ ඉතින් කරන්න දෙයක් නැතිකමට අනික් උනුත් ඔහේ යන හින්ද පස්සෙන් යනව. උඹල උගේ අසරනකමෙන් ප්‍රයෝජන ගන්නව. ඊළඟට කියනව අකමැත්තෙන් නෙවේලු කරේ. ඔහොම බැලුවොත් LTTE එකේ ළමා සොල්දාදුවොත් කැමැත්තෙන් තමා යුද්ද කරල තියෙන්නේ.මේක තර්කයක් විදියට ගත්තොත් හරි. හැබැයි ඔතන වෙන සුන්දර ගොඩක් දේවල් බහුතරයකට සුන්දර දේවල් තමයි. අකමැති නම් නොකර ඉන්න පුළුවන්. අල වෙන්නත් පුළුවන්. බලෙන් එක්කගෙන ඇවිල්ල වාත කරන්නෙත් නෑ.() අල වුනා කියල එයා එයාගේ වැඩේ නොකර ඉන්නෙත් නෑ. මනුස්සයෙක්ට අකමැත්තෙන් බලහත්කාරෙන් යමක් කරවනව නං ඒකට මම වයස් බේධයකින් තොරවම විරුද්ධයි. අනික මේ මෙච්චර ලොකුවට කියන්න තරම් ලොකු දෙයක් ඔතන වෙන්නේ නෑ. මාස දෙක ඉවර වුනාම අර සුන්දර මතකයන් විතරයි තියෙන්නේ. වාත වෙන්න ඇවිල්ල, වාත වෙලා එකේ අසුන්දර බවක් දැකපු කෙනෙක් මට තාම දැකල නෑ.
බහුතරයකට සුන්දර දේවල් තමයි කියන්නේ ඔයාට බහුතරයකගේ හිත කියවන්න පුළුවන්ද ? අකමැති නං නොකර ඉන්න පුළුවන් කීවට නොකරොත් ඌව බැච් එකෙන් හලනව, හොස්ටල් ඉන්න දෙන්නේ නෑ, අනික් උන්ට කියනව ඌ එක්ක කතා කරන්න එපා, කුප්පි වලට ගන්න එපා කියල. ළමයි දෙතුන් සීයක් ඉද්දි මේ අද ආපු එකෙකුට පුළුවනිද බෑ කියන්න. අරූ ඉතින් කරන්න දෙයක් නැතිකමට අනික් උනුත් ඔහේ යන හින්ද පස්සෙන් යනව. උඹල උගේ අසරනකමෙන් ප්‍රයෝජන ගන්නව. ඊළඟට කියනව අකමැත්තෙන් නෙවේලු කරේ. ඔහොම බැලුවොත් LTTE එකේ ළමා සොල්දාදුවොත් කැමැත්තෙන් තමා යුද්ද කරල තියෙන්නේ.
මනුස්සයෙක්ට අකමැත්තෙන් බලහත්කාරෙන් යමක් කරවන එකට වයස් බේධයකින් තොරවම විරුද්ධයි නං මචන් නිකන් නෝටිස් එකක් දාන්නකෝ රැග් වෙන්න කැමති අය විතරක් අහවල් වෙලාවට මෙතනට එන්න අනික් අය කැමති දෙයක් කරගන්න කියල. පාරවල් වල බස් හෝල්ට් වල කට්ටිය දාන්න එපා පනින උන් අල්ලන්න. පෝලින් ගස්සල එක්කන් යන්නත් එපා. කැමති උන්ට එන්න දෙන්නකෝ කීදෙනෙක් කැමැත්තෙන් එයිද කියල බලන්න.

Lamai keeyak nam Campus daala yanawada
and suicide cases
dan kiyai un durwalai ekai ekath hondai kiyala 
ehema jaathiyak