#උප-සංස්කෘතිය #මහ-ලොකු

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Karanawa Kohoma pahadili kalath mun piliganne na bn Kohoma hari sadaranee karanaya karannama thama try eka :no::no: Lamai keeyak nam Campus daala yanawada:( and suicide cases:dull: dan kiyai un durwalai ekai ekath hondai kiyala :lol::growl: ehema jaathiyak:rofl:

    ඕකට ගියාම ආය ආගමක් අදහනව වගේ තමයි, මොනව උනත් රැග් එක හොඳයි. ඒකට විරුද්ධ ඔක්කොම නිදහස් අධ්‍යාපනේ නැතිකරන්න කතාකරන, ශිෂ්‍ය අයිතිවාසිකම් නැති කරන්න, ශිෂ්‍යයෝ මර්දනය කරන්න ධනපති ආන්ඩුව ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණ වල ප්‍රතිපල නැත්තන් කැම්පස් යන්න බැරි උන උන් ඉරිසියාවට කියන කතා කියලයි හිතන් ඉන්නෙ. :D
     

    nightview

    Member
    Jan 20, 2017
    2
    0
    0
    මම කියන්නේ සින්නොන්ගේ පැත්තේ ඉදලා, ඔය තෙල ගහන්න යන එවුන්ගෙන් බහුතරයක් යන්නේ කැමැත්තෙන් නෙමේ. එකියන්නේ තෙල ගස්සවන්නෙත් බලෙන්. හැබෙයි ඒක කව්රුත් කියන්නේ නැ. එකට හේතුව තමා කොන් කරන කෙස් එක, උබල දන්නවා ඇති, batch රෙපාට pessure කරනවා උඩ සින්නො, batch රෙපා pressure කරනවා තෙල රෙපාට, තෙල රෙපා pressure කරනවා තෙල ගහන එවුන්ට, තෙල ගහන එවුන් pressure කරනවා ජුන්නොන්ට. ඕකයි නොදකින පැත්ත. අවසානේ අහිංක පොඩි එවුන් campus දාලා යනවා නැත්තං දිවි නසා ගන්නවා.

    තෙල ගැසීම කියන්නේ තමන්ට අනුන්ටත් හානී ගෙනෙන, සමාජය විනාශ කරන එක්තරා පැත්තක් විදිහට තමා මම දකින්නේ, අනිත් එවුන්ගෙත් academic කෙල වන තමන්ගේත් academicකෙල කර ගන්නා වූ මහා කෙදවාච්කයක්.

    මේ කියන මම අලයෙක් කියලා හිතයි සමහර එවුන්, එකට කමක් නැ.
     

    nightview

    Member
    Jan 20, 2017
    2
    0
    0
    ඔය SPY Camera set කරලා අහු උනෝත් වෙන දේ කියන්ඩ ඕනේ නෑ නේ. හැබෙයි ඒ video record වලින් අහු උනත් අහුවෙන්නේ කූබියෙක් වගේ පොඩි සමහර විට අහිංසක සින්නෙක්. ඌ මෙහෙවන හස්තය නං අල්ලගන්ඩ අමාරුයි.

    තව දෙයක් ඔය බැනර් කටවුක් උස්සන් යන අපේ සමහර එවුන් , අර SLITT එකේ පොඩි එකෙක් කරන arduino video බලලා යමක් ඉගෙන ගන්න එවුනුත් ඉන්නවා.