උබගේ ඩිග්‍රියයි දැන් ජොබයි?

NAdee56

Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    අත උස්සලා පිනට රජයෙන් හම්බුන BA එකයි සල්ලි දුන්න ගමන් හොර උපාධි කඩෙන් දුන්න IT BEng සහතිකෙයි.
    IT බාස් ලව බලාගෙන උන්ගෙන් වැඩ ගන්න කෙනා :giggle:
     

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    Marketing management @ උපාධි කඩේක
    Regional relationship manager @අහවල් ආයතනය