~උබටටත් මෙහෙම එනවද ? නැත්නම් මට විතරද ?~

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
bump.gif
 
nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Ha ha..matath enawa..mama hithuwa mul tika kiyawaddima hutch wenna ona kiyala..ow ban matath enawa....Area is panadura....
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    oka speed eke awlak machan matat speed adu una dawas waladi oka awa dongle eka use karaddi , umba speed and ping test ekak dala balpan ewa wala stats kohomada kiyala
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ මගෙත් එනවා බං.. මම එයාටෙල්, හච් දෙකම පාවිච්චි කරනවා.. ඔය සීන් එක නිසා මම හච් එක යූස් කරන්නෙ නෑ.. ෆිල්ම් එකක් බාගන්න විතරයි පාවිච්චි කරන්නෙ.. අනිත් එක සමහර වෙලාවට සිංහලෙන් ටයිප් කරන්නත් බෑ හච් එකේ.. මමත් ඊයෙ උන්ට බැන්නා බං පලු යන්න.. වැඩක් නැහැ.. ඕකෙ ඉන්න එවුන් මෙලෝ රෙද්දක් දන්නෙ නෑ.. මැට්ටො ගොඩක් ඉන්නෙ.. එයාටෙල් එකෙත් එළකිරි එන්න බැරිව හිටියෙ.. පස්සෙ සුදු පූසා සොෆ්ට්වෙයාර් එකක් දුන්නා.. ඒක දැම්මට පස්සෙ හරිගියා..:yes:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    Google chrome , Firefox , Internet explor 9
    ඔය හැම එකටම එනවා බන් ... :no:

    සිම් එක මාරු කරා :confused:
    computer එක මාරු කරා :confused:
    Dongle එක මාරු කරා :confused:
    ම්හ් වැඩක් උනේ නෑ ....... :confused:

    ගෙවල් මාරුකරලා බලපන්.... bump
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අපෝ මගෙත් එනවා බං.. මම එයාටෙල්, හච් දෙකම පාවිච්චි කරනවා.. ඔය සීන් එක නිසා මම හච් එක යූස් කරන්නෙ නෑ.. ෆිල්ම් එකක් බාගන්න විතරයි පාවිච්චි කරන්නෙ.. අනිත් එක සමහර වෙලාවට සිංහලෙන් ටයිප් කරන්නත් බෑ හච් එකේ.. මමත් ඊයෙ උන්ට බැන්නා බං පලු යන්න.. වැඩක් නැහැ.. ඕකෙ ඉන්න එවුන් මෙලෝ රෙද්දක් දන්නෙ නෑ.. මැට්ටො ගොඩක් ඉන්නෙ.. එයාටෙල් එකෙත් එළකිරි එන්න බැරිව හිටියෙ.. පස්සෙ සුදු පූසා සොෆ්ට්වෙයාර් එකක් දුන්නා.. ඒක දැම්මට පස්සෙ හරිගියා..:yes:

    ඔව් බන් මට පේන විදියට ගාල්ලේ උන්ට ගැටලුව වැඩියි වගේ .. :rolleyes::rolleyes:
    උබට ගාල්ලේ hutch signal ලැබෙන Tower එක මොකක්ද ? :confused: