
Google chrome , Firefox , Internet explor 9
ඔය හැම එකටම එනවා බන් ...
සිම් එක මාරු කරා
computer එක මාරු කරා
Dongle එක මාරු කරා
ම්හ් වැඩක් උනේ නෑ .......![]()
අපෝ මගෙත් එනවා බං.. මම එයාටෙල්, හච් දෙකම පාවිච්චි කරනවා.. ඔය සීන් එක නිසා මම හච් එක යූස් කරන්නෙ නෑ.. ෆිල්ම් එකක් බාගන්න විතරයි පාවිච්චි කරන්නෙ.. අනිත් එක සමහර වෙලාවට සිංහලෙන් ටයිප් කරන්නත් බෑ හච් එකේ.. මමත් ඊයෙ උන්ට බැන්නා බං පලු යන්න.. වැඩක් නැහැ.. ඕකෙ ඉන්න එවුන් මෙලෝ රෙද්දක් දන්නෙ නෑ.. මැට්ටො ගොඩක් ඉන්නෙ.. එයාටෙල් එකෙත් එළකිරි එන්න බැරිව හිටියෙ.. පස්සෙ සුදු පූසා සොෆ්ට්වෙයාර් එකක් දුන්නා.. ඒක දැම්මට පස්සෙ හරිගියා..


