උබලගෙ ආදර කතාව දාහන්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    පලවෙනිම එක නෙමෙයි. හිතට හොදටම සෙට් උන එක.

    මගේ නම්, ඉස්කෝලෙදි දැක්කෙ. ලොකු ලයින් දැම්මා ගොඩක් කල්. දැන් මගේ ඇගේ එල්ලිලාමයි. මං නිකන් ප්ලේ බෝයි සීන් එකේ ඉන්න හිතන් හිටපු එකෙක්. ඒත් එහෙම කරගන්න බැරි උනා බං. එහෙම හිතෙන්නෙ නෑ. ඒකි නැති උනොත් මට මොනවා වෙයිද දන්නෑ. මං මාර ආදරෙයි. මටවත් තේරෙන්නෑ කොහොම උනාද කියලා. දැනුත් මං හෙනම ෆීලින් එකක් ඉන්නෙ බං මට කියන්න තේරෙන්නෑ. අනේ මන්දා බං. මගේ ශක්තීන් දුර්වල වෙලාද කොහේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,954

    Hari adarayak nam sex karanna hithenne na ban :-)
     
    ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    2c6842c7-4222-4c8f-b3b2-8e5ce385f012_text.gif
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    අක්ක කෙනෙක් ... 2nd එක
    අවුරුදු එකහමාරක් තිබ්බ ... A/L මුල් කාලෙ ... පිස්සුවෙන් කරා ... පිස්සුවෙන් ... පිස්සුම පිස්සුවෙන් ... කැරි පොන්නයෙක් වගෙ love කරා .... පුලුවන් හැම වෙලාවෙම ඒකි එක්කමයි ඉදියෙ ... ගොඩක් උදව් කරා ... ලස්සනයි .... බෝනික්කෙක් වගෙ ... හිතේ ඉදිය type එකමයි .... ඒකි university select වෙලා ඉදියෙ යන්න ... ඉතින් ඒකිගෙ assignment ඒම මම කරා රෑ වෙනකල් A/L පැත්තකින් දාල ....

    අන්තිමට ඒ දවස උදා උනා
    ඒකි කැම්පස් යන දවස ආවා
    යන්න කලින් දවසෙ මම දණ ගහල වැන්දත් එක්ක ඒකිට 🥺 ( කැරි පොන්නයෙක් මම ... අනේ මන්ද මොන හුක හිතිලද වැන්දෞනෙ කියල මට ... ඉමෝෂනල් වැඩි උනාද කොහෙද .. මට වඩා 3 year වැඩිමල් ... )

    ඊටපස්සෙ ඉතින් හැමෝටම වෙන එක
    මුල් සතියෙම line දුන්න
    පස්සෙ පස්සෙ ignore කරන්න ගත්ත
    ඉවරයි ... අන්තිමට මට මුකුත් නැ ... A/L කෙලෝ ගත්ත 😂😂