ආදර කතා කිහිපයක් තිබුණා. ඒ උනාට අන්තිමට ප්රපෝසල් එකකින් බැන්දේ. බැදලා හොදින් ඉන්නවා. හොද කෙනෙක් ලැබුන එක ගැන ගොඩක් සතුටුයි
For loop ekaka danna doniඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත
.
කෙල්ලෙක් ඉද්දි කොල්ලෝ comfort zone එකේ හිරවෙනවා
------ Post added on Oct 1, 2024 at 10:41 PM
පලවෙනිම එක නෙමෙයි. හිතට හොදටම සෙට් උන එක.
මගේ නම්, ඉස්කෝලෙදි දැක්කෙ. ලොකු ලයින් දැම්මා ගොඩක් කල්. දැන් මගේ ඇගේ එල්ලිලාමයි. මං නිකන් ප්ලේ බෝයි සීන් එකේ ඉන්න හිතන් හිටපු එකෙක්. ඒත් එහෙම කරගන්න බැරි උනා බං. එහෙම හිතෙන්නෙ නෑ. ඒකි නැති උනොත් මට මොනවා වෙයිද දන්නෑ. මං මාර ආදරෙයි. මටවත් තේරෙන්නෑ කොහොම උනාද කියලා. දැනුත් මං හෙනම ෆීලින් එකක් ඉන්නෙ බං මට කියන්න තේරෙන්නෑ. අනේ මන්දා බං. මගේ ශක්තීන් දුර්වල වෙලාද කොහේ.
segged?පලවෙනි එක පස්සෙ පිස්සු හුත්තෙක් වගේ පස්සෙන් ගියේ ඉස්කෝලෙ කාලෙ ඉදන්. ඒකිත් ගනන් උස්ස උස්ස හිටියා. ඒ උනාට යාලු වෙලා හිටිය ටිකක් කල්. මං අල්ලපු ලස්සනම කුක්කු දෙක. ඒකිව එපා වෙලා එකිගෙ යාලුවව දාගත්තා. කිසිම පඩ සීන් එකක් නැති ගමේ කෙල්ලෙක්. කුක්කු අරකිට වඩා පොඩී හැබැයි පුකට ගහන ගුටියත් ඒකිට හරියට වටිනවා. දැන් අවුරුදු පහක් විතර කොච්චර හාර හාර google account, සිම් වල සෙල්ෆ් කෙයා ඇප් එහෙම අරන් චෙක් කරන් මට කිසි වැරැද්දක් කරලා නෑ. ඒකට පරන එකී මට පස්සෙ කොල්ලො තුනයි, දැන් ඉන්න එකා බදින්නම හිටියත් ඌ ඉද්දිම තව 4කට සැප දෙනවා (ඒකිගෙ account ටිකත් තාම මං ගාව). හරි එක හම්බුනම තේරෙනවා මේක තමා ඒක කියලා එතකන් ඕනි දේ කරන්න දීලා හොද පරික්ශාවෙන් ඉදපල්ලා
First Love eka kochchara kal giyath amathaka wennaha neda uncleමම මේ tittle එක දැකපුවෙලාවෙ ඉඳලා පැයකට විතර 2005-2009 ට ගියා බං.![]()
First Love eka kochchara kal giyath amathaka wennaha neda uncle![]()
අපි දෙන්නගේ support එකට ආපු එයාගේ යාලුවයි මගේ යාලුවයි බැන්දා. Uncle කීවට 2005 මම 10 වසරෙ mn 2004 ipaduneඅපි දෙන්නගේ support එකට ආපු එයාගේ යාලුවයි මගේ යාලුවයි බැන්දා. Uncle කීවට 2005 මම 10 වසරෙ
![]()

89 කියන්නෙ අයියා අන්කල් දැන්අපි දෙන්නගේ support එකට ආපු එයාගේ යාලුවයි මගේ යාලුවයි බැන්දා. Uncle කීවට 2005 මම 10 වසරෙ
![]()
dude wth a දෙදාහෙන් පස්සෙ එකෙක් like me doing in elakiri lolmn 2004 ipadune![]()