උබලගෙ පැත්තෙ චන්දෙ කොහොමද?
උබලගෙ පැත්තෙ චන්දෙ කොහොමද? මිනිස්සු උනන්දුයිද චන්දෙ දාන්න? චාටර් සීන් උනාද?
දිස්ත්රික්කය සහ කොට්ඨාසය එක්ක කොටාගෙන යමු බලන්න
අහ් තව මිනිස්සු වැඩිපුර චන්දෙ දීපු පක්ශෙ ගැන අයිඩිය එකක් තියෙනව නම් ඒකත් දාන්න

අපිට තිබ්බෙ ශාලා අංක 1 අනික් එව්වගෙ නං පිරිල