උබලගෙ පැත්තෙ චන්දෙ කොහොමද?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උබලගෙ පැත්තෙ චන්දෙ කොහොමද?

    උබලගෙ පැත්තෙ චන්දෙ කොහොමද? මිනිස්සු උනන්දුයිද චන්දෙ දාන්න? චාටර් සීන් උනාද? :rolleyes:

    දිස්ත්‍රික්කය සහ කොට්ඨාසය එක්ක කොටාගෙන යමු බලන්න :yes:

    අහ් තව මිනිස්සු වැඩිපුර චන්දෙ දීපු පක්ශෙ ගැන අයිඩිය එකක් තියෙනව නම් ඒකත් දාන්න :D
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බණ්ඩාරවෙල මහ නගර සභාව
    ඡන්දේ සාමකාමී. ලොකු උනන්දුවක් නෑ හැබැයි 50% න් එහා දැනටමත් ඡන්දය දාලා ඇති.
    මෙහෙ වැඩිපුර ඡන්දය දෙන්නේ අත් ඔරලෝසුවට :P
    අත් ඔරලෝසුවට කියන්නේ හිටංගේ සෙට් එකයි මරාගේ සෙට් එකයි එකතු වෙලා හදාගත්ත ස්වාධීන කණ්ඩායම.
    හැමදාම UNP එකට යන බණ්ඩාරවෙල මහ නගර සභාව මේපාර යන්නේ අත් ඔරලෝසුවට. හේතුව තමයි මේපැත්තේ ඉන්න UNP පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ අලි ඔලුව සහ දූෂන වගේම මැර කම්.
    ඒ වගේම මේ පාර ටැප් එකටත් වැඩි බලයක් ලැබෙනවා. :P ටැප් එක කියන්නේ JVP. උමාඔය සීන් එකේදි සමන්ත විද්‍යාරත්න ගොඩක් වෙලාවට මිනිස්සුත් එක්ක හිටියා.
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ පැත්තේ පොලින් ගෑණු පිරිමි දෙකට වෙන්කරලා නැතිව තනි පොලිමක් දාලා දැන් කට්ටිය දැන් සැහෙන උනන්දුවෙන් තමයි කට්ටිය ඡන්දේ දාන්න එන්නේ:P:P මමත් ආයේත් හොරාට පොලිමේ නිකන් ඉදලා ආවා :P:P
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    බණ්ඩාරවෙල මහ නගර සභාව
    ඡන්දේ සාමකාමී. ලොකු උනන්දුවක් නෑ හැබැයි 50% න් එහා දැනටමත් ඡන්දය දාලා ඇති.
    මෙහෙ වැඩිපුර ඡන්දය දෙන්නේ අත් ඔරලෝසුවට :P
    අත් ඔරලෝසුවට කියන්නේ හිටංගේ සෙට් එකයි මරාගේ සෙට් එකයි එකතු වෙලා හදාගත්ත ස්වාධීන කණ්ඩායම.
    හැමදාම UNP එකට යන බණ්ඩාරවෙල මහ නගර සභාව මේපාර යන්නේ අත් ඔරලෝසුවට. හේතුව තමයි මේපැත්තේ ඉන්න UNP පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ අලි ඔලුව සහ දූෂන වගේම මැර කම්.
    ඒ වගේම මේ පාර ටැප් එකටත් වැඩි බලයක් ලැබෙනවා. :P ටැප් එක කියන්නේ JVP. උමාඔය සීන් එකේදි සමන්ත විද්‍යාරත්න ගොඩක් වෙලාවට මිනිස්සුත් එක්ක හිටියා.

    mun ethakota depaththatama nadda? :baffled:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,777
    1,288
    113
    Mars
    මාර සෙනග මෙහෙ නම්.

    මහනුවර,
    අනිවත්ත දොඩම්වල
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපේ පැත්තේ පොලින් ගෑණු පිරිමි දෙකට වෙන්කරලා නැතිව තනි පොලිමක් දාලා දැන් කට්ටිය දැන් සැහෙන උනන්දුවෙන් තමයි කට්ටිය ඡන්දේ දාන්න එන්නේ:P:P මමත් ආයේත් හොරාට පොලිමේ නිකන් ඉදලා ආවා :P:P

    :P:P
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    mun ethakota depaththatama nadda? :baffled:

    දෙපැත්තෙම බං. ඒ හින්දා මහ ඇමති චාමර (ඌ හිටංගේ එකෙක්) ගෙනුත් සපෝට් එක ලැබෙනවා. මරා ත් මෙහෙ ඇවිල්ලා රැස්වීමක් එහෙම තියලා ගියා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උදේම 8.30ට විතර ගියා බලු බල්ලෙක් නෑ ඡන්ද පොලේ :lol: අපිට තිබ්බෙ ශාලා අංක 1 අනික් එව්වගෙ නං පිරිල :yes: ගියා දැම්ම ආව :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Kurunegala main road laga thiyena ewage polim thibalu neda ude?

    හැම තැනකම වගේ උදේට පෝලිම තියේ. ඒ පක්ෂවල ස්පිරිට් එක. එයාලා උදේම දානවා පෝලිමේ ඉදලා... ඊටපස්සේ එච්චර පෝලිම් නෑ.
    රිදීගම පැත්තේ එහෙම 60% පැනලා චන්දේ දාලලු 1.30 වෙනකොට. එහෙ කොට්ටාශ වල භාවිතය හෙන වැඩිවෙයි.