උබලගෙ මොනිටර් සයිස්?

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    23' LCD වගේ පරණ එකක් උනත් එල බං. ලොකු වෙන්න වෙන්න ඇස් වලට මාර පහසුයි !:nerd:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Thanks මචන්. මං මේක ඉස්සරහ ගොඩක් වෙලා ඉන්නවා. ඒකයි අවුල. 19" පොඩි වැඩියිද මචන්? 19" කිවුවට මට එච්චර තේරුමක් නෑ ඕක කොච්චර විතර සයිස්ද කියල. දැක්කහම තමා තේරෙන්නෙ.

    19th godak podie ban 24th madi wage

    adu gaane 1920x1200 HD balanna size monitor ekak ganin
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Thanks මචන්. මං මේක ඉස්සරහ ගොඩක් වෙලා ඉන්නවා. ඒකයි අවුල. 19" පොඩි වැඩියිද මචන්? 19" කිවුවට මට එච්චර තේරුමක් නෑ ඕක කොච්චර විතර සයිස්ද කියල. දැක්කහම තමා තේරෙන්නෙ.

    19" බලන්නෙ මචං තිරයේ එක කොනක ඉඳලා මොනිටරේ හවුසිං එකේ ප්ලාස්ටික් එකේ කෙළවර වෙනකම් තියෙන දුර
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මාත් ඔය සයිස් ගන්න හදන්නෙ. ඕක අවුලක් නැද්ද? බ්‍රෑන්ඩ් එක,aspect ratio එක කියද?

    Size eka awlak ne.salli thiyenam 23-24 ekakata yanna balanna.
    used hoda ewa thiyenawa.
    DELL,Acer,Viewsonic,AOC,HP mewwa hodayi
    samsung used ewa gena nam danne ne.

    Aspect Ratio eka oya godak ewaye 16:9
    16:10 ewath thyenawa.dekama widescreen

    19 size eka ubata hitha ganna puluwan 17 monitoren 0.5/0.25 inch samanawa udinyui ayatinui ayin karala depeththata 1/2 inch wage ekathu karapuwama hadena size eka.

    23,24 ewath e anupathetama adu wedi karapuwama size eka hithaganna puluwan.

    widescreen gaththama lassanata film ekak balanna puluwan.(dan thiyena godak ewa HD ne) net yaddith podi pahasuwak thiyenawa.

    19 gannwaanam resolution 1600x900 wath thiyena ekakata yanna.godak ewaye 1280x720 hari 1366x768 wage thiyenne.

    23 wage yanwanam resolution eka 1680x1050 ho eta wedi 1920x1080 ekakata yanna balanna. 1080p tikak ganan weyi.

    24 th 23 wage thamayi.

    DVI Port ekak thiyena ekak ganna eka issarahata wedagath weyi.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,439

    Thanks මචන්. බට් අර සයිස් එක හොයාගන්න විදිහ තේරුනේ නෑ. කට්ටිය කියනවා 19" හෙන පොඩීලු. බට් ඉතින් සල්ලි නෑනෙ ලොකු එව්ව ගන්න.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    salli godak athe nane ban. 19" ත් 5500 k :(

    film hall එකට ගිහින් film බලනව වගේ බලන්න එහෙම නෙමෙයිනම් 19" ත් හොඳටෝම ඇති බන් වැඩ කරගන්න. මම 19" එකක් ගන්න කාලෙ ඒක තමයි තිබ්බ ලොකුම එක:lol:. තව අවුරුදු පහකින් මිනිස්සු කියයි 40" ත් මදි කියල. සල්ලි තියන විදිහට අවශ්‍යතාවය අනුව එකක් ගන්න.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Thanks මචන්. බට් අර සයිස් එක හොයාගන්න විදිහ තේරුනේ නෑ. කට්ටිය කියනවා 19" හෙන පොඩීලු. බට් ඉතින් සල්ලි නෑනෙ ලොකු එව්ව ගන්න.

    monitor-lcd-diagonal.jpg
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    MCHAN ASPECT RATION EKA KIYANNE MOKADDA BAN? MATAT LCD EKAK GANNA WEI LAGADIMA HODA BRAND MONADA, UBALA DANNA THAN TIYANWADA ADUWATA GANNA 17/19/24/32 SIZES
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Thanks මචන්. බට් අර සයිස් එක හොයාගන්න විදිහ තේරුනේ නෑ. කට්ටිය කියනවා 19" හෙන පොඩීලු. බට් ඉතින් සල්ලි නෑනෙ ලොකු එව්ව ගන්න.

    qp54k7.jpg

    19 echchara ganak wena ekak ne machan.
    methana thiyenne 4:3 ekakne.

    oya image eke widiyata

    1. -0.25 or 0.5 Inch both sides
    2. +1 or 2 inch both sides

    karala balapan gedara 17 monitareta size ekak eyi.
    eka assana gana 19 widescreen monitere size ekata.

    100%k hari nethuwa athi eth ubata idea ekak ganna puluwan weyi,
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,439
    113
    MCHAN ASPECT RATION EKA KIYANNE MOKADDA BAN? MATAT LCD EKAK GANNA WEI LAGADIMA HODA BRAND MONADA, UBALA DANNA THAN TIYANWADA ADUWATA GANNA 17/19/24/32 SIZES

    Aspect Ratio එක කියන්නෙ මොනිටරේ දිගයි පළලයි අතර අනුපාතය. 4:3 , 16:9 වගේ එව්ව තියෙනවා.