19" wide
Thanks මචන්. මං මේක ඉස්සරහ ගොඩක් වෙලා ඉන්නවා. ඒකයි අවුල. 19" පොඩි වැඩියිද මචන්? 19" කිවුවට මට එච්චර තේරුමක් නෑ ඕක කොච්චර විතර සයිස්ද කියල. දැක්කහම තමා තේරෙන්නෙ.
Thanks මචන්. මං මේක ඉස්සරහ ගොඩක් වෙලා ඉන්නවා. ඒකයි අවුල. 19" පොඩි වැඩියිද මචන්? 19" කිවුවට මට එච්චර තේරුමක් නෑ ඕක කොච්චර විතර සයිස්ද කියල. දැක්කහම තමා තේරෙන්නෙ.
මාත් ඔය සයිස් ගන්න හදන්නෙ. ඕක අවුලක් නැද්ද? බ්‍රෑන්ඩ් එක,aspect ratio එක කියද?
19th godak podie ban 24th madi wage
adu gaane 1920x1200 HD balanna size monitor ekak ganin

Size eka awlak ne.salli thiyenam 23-24 ekakata yanna balanna.
used hoda ewa thiyenawa.
DELL,Acer,Viewsonic,AOC,HP mewwa hodayi
samsung used ewa gena nam danne ne.
Aspect Ratio eka oya godak ewaye 16:9
16:10 ewath thyenawa.dekama widescreen
19 size eka ubata hitha ganna puluwan 17 monitoren 0.5/0.25 inch samanawa udinyui ayatinui ayin karala depeththata 1/2 inch wage ekathu karapuwama hadena size eka.
23,24 ewath e anupathetama adu wedi karapuwama size eka hithaganna puluwan.
widescreen gaththama lassanata film ekak balanna puluwan.(dan thiyena godak ewa HD ne) net yaddith podi pahasuwak thiyenawa.
19 gannwaanam resolution 1600x900 wath thiyena ekakata yanna.godak ewaye 1280x720 hari 1366x768 wage thiyenne.
23 wage yanwanam resolution eka 1680x1050 ho eta wedi 1920x1080 ekakata yanna balanna. 1080p tikak ganan weyi.
24 th 23 wage thamayi.
DVI Port ekak thiyena ekak ganna eka issarahata wedagath weyi.
salli godak athe nane ban. 19" ත් 5500 k![]()
. තව අවුරුදු පහකින් මිනිස්සු කියයි 40" ත් මදි කියල. සල්ලි තියන විදිහට අවශ්‍යතාවය අනුව එකක් ගන්න.Thanks මචන්. බට් අර සයිස් එක හොයාගන්න විදිහ තේරුනේ නෑ. කට්ටිය කියනවා 19" හෙන පොඩීලු. බට් ඉතින් සල්ලි නෑනෙ ලොකු එව්ව ගන්න.
Thanks මචන්. බට් අර සයිස් එක හොයාගන්න විදිහ තේරුනේ නෑ. කට්ටිය කියනවා 19" හෙන පොඩීලු. බට් ඉතින් සල්ලි නෑනෙ ලොකු එව්ව ගන්න.
MCHAN ASPECT RATION EKA KIYANNE MOKADDA BAN? MATAT LCD EKAK GANNA WEI LAGADIMA HODA BRAND MONADA, UBALA DANNA THAN TIYANWADA ADUWATA GANNA 17/19/24/32 SIZES