Seiko 5 Sportskeeyada bn?
meka keeyada? mokakda brand eka?


Brand name ekai rare-earth elements walin hadala thiyena nisaiඅඩෝ මේකෙ ගනන්..
https://ikman.lk/en/ad/hublot-classic-fusion-aerofusion-black-skeleton-titanium-for-sale-kandy-1
https://ikman.lk/en/ad/rolex-datejust-116233-36mm-combination-for-sale-colombo
PS: ඇයි බ්න් මේවා මෙච්චර ගනන්??
ෆෝන් එකට කනෙක්ට් කරලා උපරිම දවස් 04ක් වගේ තමයි පුලුවන්. චාජ් කරන එක වාතයි, වෙන නම් අවුලක් නෑ පට්ට වොච් එක. පවර් සේවින් මෝඩ් එකේ නම් දවස් 10ක් විතර පුලුවන්. Ultra saving mode එකක් තියෙනවා මාසයක් විතර වැඩ, ෆෝන් එකට කනෙක්ට් කරන්න බෑ.