උබලගෙ වොච් එක

this_is_doge

Well-known member
  • Oct 10, 2020
    537
    617
    93

    Mageth Seiko 5 ekak thiyenawa :yes: Seiko 5 Sports
    IMG_20190302_194524.jpg

    IMG_20190302_194947.jpg

    IMG_20190302_194726.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    • Like
    • Wow
    Reactions: kinkon and THE-X

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    CITIZEN Eco-Drive Titanium එකයි SEIKO Chronograph Titanium එකයි,තව එකක් තියෙනවා Casio එකක් ඒකෙත් CITIZEN Eco-Drive එකේ වගේ ඩයල් එක සෝලා.
    Watches.jpg
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ෆෝන් එකට කනෙක්ට් කරලා උපරිම දවස් 04ක් වගේ තමයි පුලුවන්. චාජ් කරන එක වාතයි, වෙන නම් අවුලක් නෑ පට්ට වොච් එක. පවර් සේවින් මෝඩ් එකේ නම් දවස් 10ක් විතර පුලුවන්. Ultra saving mode එකක් තියෙනවා මාසයක් විතර වැඩ, ෆෝන් එකට කනෙක්ට් කරන්න බෑ.

    අඩෝ මගේ එක් දවස් 2යි බන් උපරිම...... 😭😭😭