mage job ekata denna hadanne neda shot aka agentමම නාකි උනාම හිතන් ඉන්නෙ ගෙවල් වල බල්ලො නාවන්න යන්න.
සැර එවුන් නාවන්නෙ නෑ.
එකෙක්ට 750ක් වගෙ ගන්නව, ශැම්පු උන් දෙන්න ඕන.
දවසට බල්ලො දෙන්නෙක් නාව ගත්තොත් ඇතිනෙ බන්.

මම නාකි උනාම හිතන් ඉන්නෙ ගෙවල් වල බල්ලො නාවන්න යන්න.
සැර එවුන් නාවන්නෙ නෑ.
එකෙක්ට 750ක් වගෙ ගන්නව, ශැම්පු උන් දෙන්න ඕන.
දවසට බල්ලො දෙන්නෙක් නාව ගත්තොත් ඇතිනෙ බන්.
Aaaa palanchi rent karanna asai sir. Kiyapa depanko. Hoist 2i, palanchi set 7i, GI bata godai, 1/2 mixer ekai, wacker 1i, power tools seramenma 1 ganei thiyanawa. Thawa Kochchara inventory oneda patanganna
තව නාකි වුණාම ඉතින් බල්ලෝ නාවන්න වෙන්නේ මෙහෙ නෙවෙයි අන්කල්මම නාකි උනාම හිතන් ඉන්නෙ ගෙවල් වල බල්ලො නාවන්න යන්න.
සැර එවුන් නාවන්නෙ නෑ.
එකෙක්ට 750ක් වගෙ ගන්නව, ශැම්පු උන් දෙන්න ඕන.
දවසට බල්ලො දෙන්නෙක් නාව ගත්තොත් ඇතිනෙ බන්.

Samanyen tool rental place ekak danna minimum inventory eka mona wage ewa koi pramana walin oneda sirrent කරන එක ලේසි නෑ බන්. සයිඩ් බිස්නස් එකක් විදිහට නම් ඉතින් ඔය අහල පහල උන්ට දෙන්න පුළුවන්.
කුඩ්ඩො, ජල්තර කාරයෝ ඉන්න පැත්තක් නම් ඉතින් අවුල්. මැෂින් උස්සනවා සෑහෙන්න.
සමහර එවුන් ඉන්නවා වුන් මැෂින් කනවා. හැම මැෂින් එකකම මොකක් හරි පාර්ට් එකක් යවලා තමයි ගෙන්නේ. ටූල් එකක් යූස් කරන්න දන්නේ නෑ. බ්‍රේකර් එක ඕනි තැනට රොටරි හැමර් එක හරි යූස් කරනවා ගාණ අඩු හින්දා. ස්කැෆ් ෆෝල්ඩින් එහෙම සිමෙන්ති වලින් නාවනවා. එකට හැබැයි ගාණක් චාර්ජ් කරන්න පුළුවන් ඒත් උඹට එවා සුද්ද කරන්න වෙනවා.
සමහර එවුන් සති ගණන් වැඩ කරලා මැෂින් භාර දීලා යනවා. අහවල් දවසේ දෙන්නම් තාම වැඩ කරපු තැනින් සල්ලි හම්බ වුණේ නෑ. චෙක් එක වැටුනේ නෑ වගේ කතන්දර කියනවා.
උඹම රෙපයාර් කරන්න දන්නව නම් වැඩේ ෂේප් නැත්නම් රෙපයාර් කරන එවුන් දත් 32ම ගලවනවා.
ටූල්ස් අරන් ගිහින් ඇතුළේ පාර්ට්ස් ගලවනවා. මාරු කරනවා. තව කාට හරි එකෙක්ට රෙන්ට් කරහම තමයි ලෙඩේ අහුවෙන්නේ.
එක ගාණේ ටූල්ස් තියන් රෙන්ට් කරනවා නම් ඉතින් ඔය අහල පහළ එවුන්ටම තාමයි දෙන්න වෙන්නේ. නැත්නම් ග්‍රයින්ඩ ඩ්‍රිල්, හිල්ටි, ප්ලාන්ට්, කොම්ප්‍රෙසර් වගේ එවා එකක් තිබිලා වැඩක් නෑ.
තව නාකි වුණාම ඉතින් බල්ලෝ නාවන්න වෙන්නේ මෙහෙ නෙවෙයි අන්කල්![]()
එක ඉතින් ඩෙපෙන්ඩ් වෙන්නේ උඹ ඕක දාන පැත්තෙ හැටියට තමයි.Samanyen tool rental place ekak danna minimum inventory eka mona wage ewa koi pramana walin oneda sir
මම දැනටම නරි නාවනවා! සෙට් වෙන්න කැමතිනම් ඉන්බොක්ස් එන්න!මම නාකි උනාම හිතන් ඉන්නෙ ගෙවල් වල බල්ලො නාවන්න යන්න.
සැර එවුන් නාවන්නෙ නෑ.
එකෙක්ට 750ක් වගෙ ගන්නව, ශැම්පු උන් දෙන්න ඕන.
දවසට බල්ලො දෙන්නෙක් නාව ගත්තොත් ඇතිනෙ බන්.
මම දැනටම නරි නාවනවා! සෙට් වෙන්න කැමතිනම් ඉන්බොක්ස් එන්න!