උබලගෙ driving tips මොනවද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඉස්සරහින්, පස්සෙන් ඉඩ ඉල්ලන ඕනෙ වාහනේකට ඉඩ දීල යන්න දෙනව.
    හැබැයි ඉස්සර කරල ඉස්සරහ තියන් කොටන හින්ද ඉස්සර කරන්න එන ත්‍රීවීල් වලට ඉඩ දෙන්නෙ නෑ.

    තනි ට්‍රැක් එකේ පාරවල් වලදි බයික්, ත්‍රීවිල් වමෙන් දාන්න දෙන්නෙ නෑ. වම බ්ලොක් කරනව

    ට්‍රැෆික් එකේදි සයිඩ් මිරර් වලට වැඩි අවධානයක් දෙනව.
    හයිවේ එකේදි සෙන්ටර් මිරර් එකට ඒ වගේම අවධානයක් දෙනව.

    හයිවේ 100ට යන්නෙ නෑ. සාමාන්‍යයෙන් 80, 90 වගේ තමයි යන්නෙ, පාරෙ රැලි. ගතිය නිසා 100 ස්පීඩ් එක වැඩියි වගේ දැනෙනව...
    පස්සෙන් වාහනයක් එනව දැක්කොත් වම අල්ලල ඉඩ දෙනව.

    හයිවේ එකේ සැලකිය යුතු ඉඩක් තියාගෙන යනව.

    ට්‍රැෆික් එකේනං, පැත්තකට කපල ට්‍රැක් එක මාරුකරගන්න පුලුවන් තරමෙ ඉඩක් ඉස්සරහට තියාගන්නව.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ප්‍රධාන පාරට දාන්න බලන් ඉන්න අයට,යූ ටර්න් ගහන්න බලන් ඉන්න අයට දාගන්න ඉඩ දෙනවා.
    සුදු ඉර/කහ ඉර කපලා ඉස්සර කරන්නේ නෑ.
    පාර අයිනේ සතෙක් දැක්කොත් මොන හදිස්සියක හිටියත් බ්‍රේක් එකට කකුල එනවා.
    හයිවේ වැඩිය යැවෙන්නෙ නෑ.ගියත් 100ට එහා යන් නෑ.මට නවත්තගන්න පුලුවන් කියල හිතෙන දුර තියාගන්නවා.
    හදිස්සි කාරයින්ට වාහනේ අයින් කරගෙනම ඉඩ දෙනවා.
    රන්ඩු වෙන්න,බැනගන්න යන්නෙ නෑ.හොඳටම තද උනොත් දිග හෝන් පාරක් ගහනවා.
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    Bike nm pitipassen thiya ganne ne puluwn tharam ain wela ida denwa mage 3 parak piti passen awith waddala thiyenwa.
    haddissi unta ida denwa ain wela
    wahana issara karanna yaddi wangu wage amaru then waladi nm hithala balanawa oya podi 5,10min walata issra karannama onida kiyala.
    girls scooty ikmanta issra karanawa issrahin tiya ganne ne
    yanna hadissiyak netnam pare ain karan yanawa oni kenekta issra karanna dila
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    පාර බලන් එලවපන්
    කෑලි දිහා බලන්න එපා
    ස්කූටි වලට ඉඩ දියන් ඩිස්ටන්ස් තියපන්
    වීල් කාරයන්ට ඔබන්න ඉඩ තියන්න එපා
    විල්බ්‍රශ් බෙස්බොල් බැට් එකක් ඇතුලෙන් තියාගනින්



     
    • Love
    Reactions: Software_Eng

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    හරක් පුකෙන් බලු හොම්බෙන්

    ඕක මගේ තාත්තා කියල දුන්නේ
    සදාතනික තියරියක්
    පාරේ හරකෙක් පැන්නොත් පස්ස පැත්තෙන් ගන්න ඕනේ මොකද හරක අයෙත් හැරෙන්නේ නෑ
    බල්ලෙක් පැන්නොත් හොම්බ පැත්තෙන් ගන්න ඕනේ මොකද බල්ලා හැමතිස්සෙම අපහු හැරෙන සතෙක්
    ඕක 100% නිවරද්යි
     

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    හරක් පුකෙන් බලු හොම්බෙන්

    ඕක මගේ තාත්තා කියල දුන්නේ
    සදාතනික තියරියක්
    පාරේ හරකෙක් පැන්නොත් පස්ස පැත්තෙන් ගන්න ඕනේ මොකද හරක අයෙත් හැරෙන්නේ නෑ
    බල්ලෙක් පැන්නොත් හොම්බ පැත්තෙන් ගන්න ඕනේ මොකද බල්ලා හැමතිස්සෙම අපහු හැරෙන සතෙක්
    ඕක 100% නිවරද්යි
    Scooty එකේ නම් මොන පැත්තෙන් ද? :lol:
     
    • Haha
    Reactions: Software_Eng

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Traffic එකේ යද්දි කොහොමද පරිස්සමින් යන්නේ.?
    තමන් ඉන්න ස්ථානයෙන් රැදී ඉදිමින් Traffic එක සමග ඉදිරියට යන්න .ඉදිරියෙන් තිබෙන වාහන පසු නොකරන්න

    ත්‍රීවීල් එකක මල පනිනවද?
    මල පැන්නට ත්‍රීවීල් එකට යන්න අරින්න . මනසට හොදයි

    හයි වේ එකේ 100ට යනවනම් ඉස්සරහ වාහනයට කොච්චර දුරක් තියන් යනවද?
    ඉස්සරහ වාහනේට 15 මීටර් විතර දුරින් . පිටිපස්සේ එකා ගෙනුත් බේරෙන්න වෙනවා හැබයි

    හයි වේ එකේ අස්සෙන් රින්ගන උන්ට යන්න දිලා උබ slow කරනවද?
    ඔව් . එක ඇගට ගුණයි

    තව උබලට හිතෙන ඔන දෙයක් එකතු කරන්න...
    මේවා කිව ඔක්කොම වාහන එළවලා නෙවේ වාහන වල ගිහිල්ලා ලැබු අත්දැකීම් :P
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    threeweel mamala signa danne anik pattata enisa balagena

    kello drive karana bike unat ehemai

    hadsisi ayata yanna denna

    colombo huru natm mada pare yanne trafiic light nis hiraweno nattm

    highway yanakota ekapara lane maru karanna epa hodata balala danna pitipassen kagena enna puluwan

    ra yanakot dim eke ynna oni welawakata witarak head eka gahanna.ape un head eke mai yanne bn anemnda

    60/70 wada yanna epa town wala hadisiyata nawattaganna ba

    api professional driversla neme.kiyana eka oluwe tiyan elawanna
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    ඉවසීමෙන් සැනසීම ලැබේ. අපේ රටේ මිනිස්සු වේගෙන් ගිහින් වැඩකරන විදිහට රට දියුණුවෙලා තියෙන්න ඕනෙ.
    Eka sira kathawa
     
    • Like
    Reactions: animation

    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    Meka mark eka thibboth overtake karanna epa..raata kaha ira langata enakan penne na..
    IMG_20220104_190022.jpg
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    හයි වේ එකේ 100ට යනවනම් ඉස්සරහ වාහනයට කොච්චර දුරක් තියන් යනවද?

    wahana dekaka dura thiyangena palayan , mona wahaneka giyath laga break gehwwwata ahann nae

    wahanayak lagata piti passen thiyan yaddi eke tire eke pena dura thiyan yanna onalu
     
    • Like
    Reactions: animation