උබලගේ අතේ සල්ලි තියනවද

Emios

Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    සල්ලි නෑ කිව්වට ගිහින් බලපන්කො අද ෆුඩ්සිටිය ඉස්සරහ ඉන්න පෝලිම. ATM ඉස්සරහ ඉන්න පෝලිම. මාත් පෝලිමේ ඉඳල පොතේ තිබ්බ අන්තිම සතෙත් හූරගෙන ගෙදර ආව. දැන් මට තියෙන දුක මුන් මාසෙට රුපියල් 25 ගානෙ කපන එක කීයකටද වඩා අඩු වුනාම උන් 25ක් කපනවලුනේ. හෙන ගහනව ඒකට නම්. 😣
    Polima cannot decide the wealth.may be it's their only monthly visit.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇයි බොක්ක උඹේ තැන්නේ කුඹුරේ පර්ච් එක මිලියන 20 ගානේ විකුණලා ගත්තු තැන්පතු කෝ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සල්ලි නෑ කිව්වට ගිහින් බලපන්කො අද ෆුඩ්සිටිය ඉස්සරහ ඉන්න පෝලිම. ATM ඉස්සරහ ඉන්න පෝලිම.

    තියනවට ගන්නව නෙමෙ යකෝ, :P
    අන්තිම ටික හූරල ගන්නව නැත්නන් පවුලෙ එවුන්ට කන්ඩ දෙන්නෙ මොනාව්ද
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @Solo Rider ඔයා මෙයාට උදව් කරන්න මම ඔයාට චන්දෙ දෙන්නං 😥

    පිස්සුද :P

    ඌ හරි නන් අපිට දෙන්ඩ ඕනෙ,
    සිල්ලර බඩු ගන්න 2000ක් නැති උනාට, පොරට රට යන එවුන්ට ඩිපොසිට් පෙන්නන්න කෝටි දෙක හමාරක් තියනව.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පිස්සුද :P

    ඌ හරි නන් අපිට දෙන්ඩ ඕනෙ,
    සිල්ලර බඩු ගන්න 2000ක් නැති උනාට, පොරට රට යන එවුන්ට ඩිපොසිට් පෙන්නන්න කෝටි දෙක හමාරක් තියනව.
    අඩෝ මේක දාල තියෙන්නෙ පෙරුමාල් නේද 🤣🤣🤣
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    කොරෝනා නිසා ගිය අවුරුද්දේ salary cut එකක් ගියා. මේ අවුරුද්දේ අලුත් Job එකකට මාරු උනා ලොකු salary bump එකක් එක්ක. එක නිසා සල්ලි ප්‍රශ්නයක් නෑ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Screenshot 2021-05-21 at 5.03.28 PM.png


    :P :rofl: