Polima cannot decide the wealth.may be it's their only monthly visit.සල්ලි නෑ කිව්වට ගිහින් බලපන්කො අද ෆුඩ්සිටිය ඉස්සරහ ඉන්න පෝලිම. ATM ඉස්සරහ ඉන්න පෝලිම. මාත් පෝලිමේ ඉඳල පොතේ තිබ්බ අන්තිම සතෙත් හූරගෙන ගෙදර ආව. දැන් මට තියෙන දුක මුන් මාසෙට රුපියල් 25 ගානෙ කපන එක කීයකටද වඩා අඩු වුනාම උන් 25ක් කපනවලුනේ. හෙන ගහනව ඒකට නම්.![]()
ඔව් මේ පාරත් ගිය පාර වගේම මිනිස්සු ඇති උකස් බඩු කඩවල් ඉස්සරහට වෙලා.Polima cannot decide the wealth.may be it's their only monthly visit.
සල්ලි නෑ කිව්වට ගිහින් බලපන්කො අද ෆුඩ්සිටිය ඉස්සරහ ඉන්න පෝලිම. ATM ඉස්සරහ ඉන්න පෝලිම.
@Solo Rider ඔයා මෙයාට උදව් කරන්න මම ඔයාට චන්දෙ දෙන්නං![]()
අඩෝ මේක දාල තියෙන්නෙ පෙරුමාල් නේදපිස්සුද
ඌ හරි නන් අපිට දෙන්ඩ ඕනෙ,
සිල්ලර බඩු ගන්න 2000ක් නැති උනාට, පොරට රට යන එවුන්ට ඩිපොසිට් පෙන්නන්න කෝටි දෙක හමාරක් තියනව.
Basic එක කීයදNo issues cause I didn't have any expenses above my basic salary. basic eken vithrak dan auruddak vithra duwanawa.