උබලගේ අතේ සල්ලි තියනවද

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    සල්ලි නම් ලොකුවට නෑ. පහුගිය ටිකේ පොඩ්ඩක් හරි නිවාඩුවක් හම්බුනානම් වත්තෙ වැඩ කරා. හොදටම වවලා තියෙන්නෙ. මාස ගානකට එලවලු වලින් හිගයක් නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,049
    113
    34
    Kalutara
    සල්ලි නම් ලොකුවට නෑ. පහුගිය ටිකේ පොඩ්ඩක් හරි නිවාඩුවක් හම්බුනානම් වත්තෙ වැඩ කරා. හොදටම වවලා තියෙන්නෙ. මාස ගානකට එලවලු වලින් හිගයක් නෑ.
    රසායනික පොහොර එපාද?
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    රසායනික පොහොර එපාද?
    අව්රුද්දකට කලින් ඉදන් ටික ටික කොම්පෝස්ට් හැදුවා. තව අව්රුද්දකින් විතර තනිකරම කොම්පෝස්ට් උඩ වවන්ඩ පුලුවන්. රසායනික පොහොර නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    shutterstock_211364203-e1424721531182.jpg

    සහෝදරවරුනේ උබලගේ අතේ මේ දවස්වල සල්ලි තියනවද. Lock Down කාලේ කොහොම කන්නද කියල තේරෙන්නේ නැහැ බන්. ගෙදරම තියෙන්නේ රුපිය 2000 වගේ. ලබන මාසේ දෙවෙනි සතිය අන්තිම වෙනකන් මේකෙන් බැලන්ස් කරගන්න ඕනේ. උබලට කොහොමද මේ දවස් වල . සරුද ? නැත්නම් පස්ස බිම ඇනිලද .? අදහසක් කොටාගෙන යමු.
    Ara bank deposit dapuwa eliyata ganin dan.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අතේ සත දහයයි තියෙන්නේ. අදත් මේ උදේ ගියා බැංකුව ගාවට. ඒ උට්ට අරින්නේ දහයට. පස්සේ ගිහිං අතට සල්ලි ටිකක් ගන්න ඕන. හැම මගුලම කාඩ් එකෙන් ගෙවන්න බෑ.
    දැන් බැලුවා
    1.26ක් තියෙනවා. එදාට වඩා හොඳයි.😑

    සල්ලි අරන් ආවම පොඩි උන් දෙන්නා බෙදාගෙන උන්ගේ කැටවලට දාගන්නවා🤣.
    තාත්ත පව් කියලා එක කාසියක් තියලා තියෙනවා සුපර්මාකට් යනකොට ට්‍රොලි එක ගන්න.🤣
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    shutterstock_211364203-e1424721531182.jpg

    සහෝදරවරුනේ උබලගේ අතේ මේ දවස්වල සල්ලි තියනවද. Lock Down කාලේ කොහොම කන්නද කියල තේරෙන්නේ නැහැ බන්. ගෙදරම තියෙන්නේ රුපිය 2000 වගේ. ලබන මාසේ දෙවෙනි සතිය අන්තිම වෙනකන් මේකෙන් බැලන්ස් කරගන්න ඕනේ. උබලට කොහොමද මේ දවස් වල . සරුද ? නැත්නම් පස්ස බිම ඇනිලද .? අදහසක් කොටාගෙන යමු.
    net යන්න සල්ලි තියනව කන්න නෑ .. පලයන් යකෝ යන්න ....