රසායනික පොහොර එපාද?සල්ලි නම් ලොකුවට නෑ. පහුගිය ටිකේ පොඩ්ඩක් හරි නිවාඩුවක් හම්බුනානම් වත්තෙ වැඩ කරා. හොදටම වවලා තියෙන්නෙ. මාස ගානකට එලවලු වලින් හිගයක් නෑ.
අව්රුද්දකට කලින් ඉදන් ටික ටික කොම්පෝස්ට් හැදුවා. තව අව්රුද්දකින් විතර තනිකරම කොම්පෝස්ට් උඩ වවන්ඩ පුලුවන්. රසායනික පොහොර නෑ.රසායනික පොහොර එපාද?
Ara bank deposit dapuwa eliyata ganin dan.![]()
සහෝදරවරුනේ උබලගේ අතේ මේ දවස්වල සල්ලි තියනවද. Lock Down කාලේ කොහොම කන්නද කියල තේරෙන්නේ නැහැ බන්. ගෙදරම තියෙන්නේ රුපිය 2000 වගේ. ලබන මාසේ දෙවෙනි සතිය අන්තිම වෙනකන් මේකෙන් බැලන්ස් කරගන්න ඕනේ. උබලට කොහොමද මේ දවස් වල . සරුද ? නැත්නම් පස්ස බිම ඇනිලද .? අදහසක් කොටාගෙන යමු.
uba oya aththada boruda kiyanne???????
දැන් බැලුවාඅතේ සත දහයයි තියෙන්නේ. අදත් මේ උදේ ගියා බැංකුව ගාවට. ඒ උට්ට අරින්නේ දහයට. පස්සේ ගිහිං අතට සල්ලි ටිකක් ගන්න ඕන. හැම මගුලම කාඩ් එකෙන් ගෙවන්න බෑ.
net යන්න සල්ලි තියනව කන්න නෑ .. පලයන් යකෝ යන්න ....![]()
සහෝදරවරුනේ උබලගේ අතේ මේ දවස්වල සල්ලි තියනවද. Lock Down කාලේ කොහොම කන්නද කියල තේරෙන්නේ නැහැ බන්. ගෙදරම තියෙන්නේ රුපිය 2000 වගේ. ලබන මාසේ දෙවෙනි සතිය අන්තිම වෙනකන් මේකෙන් බැලන්ස් කරගන්න ඕනේ. උබලට කොහොමද මේ දවස් වල . සරුද ? නැත්නම් පස්ස බිම ඇනිලද .? අදහසක් කොටාගෙන යමු.
podda podda dannedda dam venva doom venvaඋබ මිලියන 25හේ තැන්පතු දෙන්ඩ යන්නෙ අතේ 2000ක් තියාගෙනද
So... No life, No fun, No future.. feel sorry for you bro..No kids so.....
No kids so......
මුගෙ පච.....uba oya aththada boruda kiyanne???????