උබලගේ ඇග බැහැලා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,139
    12,675
    113
    38
    කැරි ආණ්ඩුව නිසා දුක් විදලා මගේ ඇග බැහැලා කොල්ල නේ

    කලිසම් හැලෙනවා දැන්

    ඉනක් නැහැ , ඇගේ ඇට පැදීලා

    උබලා මෙහෙමද මේ දවස් වල ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,139
    12,675
    113
    38
    යකෝ වෙන උන්ට ඇග අඩුකරගන්න බැරිව ඉන්නවා. උබේ ඇග බැහැල නම් හොදයිනේ. මොකෝ කනව අඩුයිද?
    සතියට දවස් දෙකක් පයින් ගිහින් එන්න ඕනේ km 2 විතර

    කඩවල් වල කිරිපිටි නැහැ මෝල්ට් වර්ග විතරයි ඒවා බොනවා

    දවසකට එක පාරයි බන් කන්නේ කෑම අඩු කරන්න උනා බන් කැරි ආණ්ඩුව නිසා දැන් දුක් විදිනවා සැහෙන්න
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සතියට දවස් දෙකක් පයින් ගිහින් එන්න ඕනේ km 2 විතර

    කඩවල් වල කිරිපිටි නැහැ මෝල්ට් වර්ග විතරයි ඒවා බොනවා

    දවසකට එක පාරයි බන් කන්නේ කෑම අඩු කරන්න උනා බන් කැරි ආණ්ඩුව නිසා දැන් දුක් විදිනවා සැහෙන්න
    දවසටම එක පාරයි කන්නේ? ඒ මොකෝ? දවල් රෑට කන්නේ නැද්ද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පෙට්‍රල් නැති කාලෙ පුටාරෙට බැස්ස. එතකොට ඇඟ අඩුවුනා. තාම ෆුට් සයිකලේමයි ගමන බිමන...
    කිරිපිටි නැතිවුන කාලෙම පිටි බීම නැවැත්තුව. ඒකෙන් සෑහෙන වාසියි. දැන් කිලෝවක් 3000 පැනල....
     
    • Like
    Reactions: Nadun26 and ElaBaba

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,651
    1
    51,378
    113
    ප*යාගල
    sorry.com
    සතියට දවස් දෙකක් පයින් ගිහින් එන්න ඕනේ km 2 විතර

    කඩවල් වල කිරිපිටි නැහැ මෝල්ට් වර්ග විතරයි ඒවා බොනවා

    දවසකට එක පාරයි බන් කන්නේ කෑම අඩු කරන්න උනා බන් කැරි ආණ්ඩුව නිසා දැන් දුක් විදිනවා සැහෙන්න
    Ai bn dawasatma eka parak kanne? Ubai ammai witharai neda inne?
     
    • Like
    Reactions: Nadun26

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    *රි ආණ්ඩුව නිසා දුක් විදලා මගේ ඇග බැහැලා කොල්ල නේ

    කලිසම් හැලෙනවා දැන්

    ඉනක් නැහැ , ඇගේ ඇට පැදීලා

    උබලා මෙහෙමද මේ දවස් වල ?
    කතා කරලා වැඩක් නෑ :(:(
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මිනිස්සු කෙට්ටු වෙන්න විදින දුක උබ දන්නේ නෑ. හැබැයි ඉතිං කන්න නැතුව කෙට්ටු වෙනවා කියන්නේ නම් අවුල්
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    සතියට දවස් දෙකක් පයින් ගිහින් එන්න ඕනේ km 2 විතර

    කඩවල් වල කිරිපිටි නැහැ මෝල්ට් වර්ග විතරයි ඒවා බොනවා

    දවසකට එක පාරයි බන් කන්නේ කෑම අඩු කරන්න උනා බන් කැරි ආණ්ඩුව නිසා දැන් දුක් විදිනවා සැහෙන්න
    මෝල්ට් bonna epa adeh
    ubata sini wadiwei
     
    :( :(