කැරි ආණ්ඩුව නිසා දුක් විදලා මගේ ඇග බැහැලා කොල්ල නේ
කලිසම් හැලෙනවා දැන්
ඉනක් නැහැ , ඇගේ ඇට පැදීලා
උබලා මෙහෙමද මේ දවස් වල ?
කලිසම් හැලෙනවා දැන්
ඉනක් නැහැ , ඇගේ ඇට පැදීලා
උබලා මෙහෙමද මේ දවස් වල ?
සතියට දවස් දෙකක් පයින් ගිහින් එන්න ඕනේ km 2 විතරයකෝ වෙන උන්ට ඇග අඩුකරගන්න බැරිව ඉන්නවා. උබේ ඇග බැහැල නම් හොදයිනේ. මොකෝ කනව අඩුයිද?
දවසටම එක පාරයි කන්නේ? ඒ මොකෝ? දවල් රෑට කන්නේ නැද්ද?සතියට දවස් දෙකක් පයින් ගිහින් එන්න ඕනේ km 2 විතර
කඩවල් වල කිරිපිටි නැහැ මෝල්ට් වර්ග විතරයි ඒවා බොනවා
දවසකට එක පාරයි බන් කන්නේ කෑම අඩු කරන්න උනා බන් කැරි ආණ්ඩුව නිසා දැන් දුක් විදිනවා සැහෙන්න
Ai bn dawasatma eka parak kanne? Ubai ammai witharai neda inne?සතියට දවස් දෙකක් පයින් ගිහින් එන්න ඕනේ km 2 විතර
කඩවල් වල කිරිපිටි නැහැ මෝල්ට් වර්ග විතරයි ඒවා බොනවා
දවසකට එක පාරයි බන් කන්නේ කෑම අඩු කරන්න උනා බන් කැරි ආණ්ඩුව නිසා දැන් දුක් විදිනවා සැහෙන්න
කතා කරලා වැඩක් නෑ*රි ආණ්ඩුව නිසා දුක් විදලා මගේ ඇග බැහැලා කොල්ල නේ
කලිසම් හැලෙනවා දැන්
ඉනක් නැහැ , ඇගේ ඇට පැදීලා
උබලා මෙහෙමද මේ දවස් වල ?

මෝල්ට් bonna epa adehසතියට දවස් දෙකක් පයින් ගිහින් එන්න ඕනේ km 2 විතර
කඩවල් වල කිරිපිටි නැහැ මෝල්ට් වර්ග විතරයි ඒවා බොනවා
දවසකට එක පාරයි බන් කන්නේ කෑම අඩු කරන්න උනා බන් කැරි ආණ්ඩුව නිසා දැන් දුක් විදිනවා සැහෙන්න
පෙට්රල් නැති කාලෙ පුටාරෙට බැස්ස. එතකොට ඇඟ අඩුවුනා. තාම ෆුට් සයිකලේමයි ගමන බිමන...
කිරිපිටි නැතිවුන කාලෙම පිටි බීම නැවැත්තුව. ඒකෙන් සෑහෙන වාසියි. දැන් කිලෝවක් 3000 පැනල....