උබලගේ ඇග බැහැලා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,675
    113
    38
    දවසටම එක පාරයි කන්නේ? ඒ මොකෝ? දවල් රෑට කන්නේ නැද්ද?
    නෑ බන්, උයන්න ලිපක් නැහැ කලින් භුමිතෙල් ලිප් Use කරේ දැන් තෙල් නැති නිසා දර ලිපේ කරන්නේ දර පලනවා උදේට අම්මා. හවසට තමා කන්නේ ඊට පස්සේ
    මං හිතුවෙ මට ලෙඩක් කියල 🙃
    උබලත් කෙට්ටු වෙලාද ?
    පෙට්‍රල් නැති කාලෙ පුටාරෙට බැස්ස. එතකොට ඇඟ අඩුවුනා. තාම ෆුට් සයිකලේමයි ගමන බිමන...
    කිරිපිටි නැතිවුන කාලෙම පිටි බීම නැවැත්තුව. ඒකෙන් සෑහෙන වාසියි. දැන් කිලෝවක් 3000 පැනල....
    හ්ම්ම්
    Ubalata sapa denna set ekak enawalu
    මොකක් ?
    Ai bn dawasatma eka parak kanne? Ubai ammai witharai neda inne?
    භූමිතෙල් නැහැ බන් උදේට උයන්න
    කතා කරලා වැඩක් නෑ :(:(
    හ්ම්ම්
    මෝල්ට් bonna epa adeh
    ubata sini wadiwei
    ඔව් බන් වෙන මොනවා හරි ගන්න ඉන්නේ
    වේල් 2කට මැච් එකක් ගහ ගන්න බැරිද
    භූමිතෙල් නැහැ බන් උදේට උයන්න, වෙනදා උදේට සමපෝෂ කෑවේ දැන් ඒවා කන්න බැනේ පිළිකා හැදෙනවා කියනවා

    සුගර් ටෙස්ට් කරගන්න
    බලලා තියෙන්නේ එහෙම නෑ

    ------ Post added on Dec 20, 2022 at 11:58 AM

    khmada bn 1ka welak kala inne. 🤔
    අනිත් time වලට මෝල්ට් වර්ග බොනවා බන්
    ------ Post added on Dec 20, 2022 at 11:59 AM

    ow ban mageth 4 inches withara adu wela waist eken..
    me dawaswala konde kekkumakuth thiyanawa
    ඔව්
    ai ban badu ganan adu unama ubala kama kana eka adu kalada? :rolleyes:
    බඩු ප්‍රශ්නයක් නෑ බන් බුමිතෙල් ගැටළුව බන් තියෙන්නේ දර ලිපේ උයන්නේ එක වේලකට බන් දර තියෙන්නේ හැමදාම
    Mamat kettu wala bn me dawas wala
    හ්ම්ම් , වැඩ වැඩි උනාමයි , කන එක අඩු කලාමයි , හිතේ ප්‍රශ්න වැඩි උනාම , නිදා ගන්නේ නැති උනාමයි ඔකොටම වෙනවා බන් මට එහෙමයි
    අපිත් අමාරුවෙන් තමා වේල ගැටගහගන්නේ :-(
    හ්ම්ම්
    seeni check karaganin mulin
    චෙක් කළා
    ------ Post added on Dec 20, 2022 at 12:03 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,381
    113
    ප*යාගල
    sorry.com
    machan oya gamen yanna adahasak nadda ubata? owa atharala dala colombo pathtahata move weyanko. kiriye peopls innwa homagama godagama etc. podddk athule unata kmk na ubatai ammatai wada tika kragena paduwe inna podi ge kallak hiyaganna puluwan ne bn
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,675
    113
    38
    machan oya gamen yanna adahasak nadda ubata? owa atharala dala colombo pathtahata move weyanko. kiriye peopls innwa homagama godagama etc. podddk athule unata kmk na ubatai ammatai wada tika kragena paduwe inna podi ge kallak hiyaganna puluwan ne bn
    ඕක අවුරුදු 10 කලින් ඉදලා අපි Plan කරගෙන බන් හිටියේ එත් කරන්න බැරි උනා එක එක ප්‍රශ්න නිසා Next Year එකේ කරනවා බන්
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ආණ්ඩුව නිසා දුක් විදලා මගේ ඇග බැහැලා කොල්ල නේ කලිසම් හැලෙනවා දැන් ඉනක් නැහැ , ඇගේ ඇට පැදීලා
    කඩවල් වල කිරිපිටි නැහැ මෝල්ට් වර්ග විතරයි ඒවා බොනවා

    @Nadun26 @Hasitha22 @pasansnoop වවාගෙන, හදාගෙන කනු; වස නොකනු, නන් නොදොඩනු!
     
    • Haha
    Reactions: Hasitha22

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,749
    9,083
    113
    මම දන්න යුනි කොල්ලො කීප දෙනෙක් ඉන්නව උන් එන්න එන්න කෙට්ටු වෙනව. මම හිතන්නෙ බොහෝ විට කෑම අඩු කරන්න වෙලා. ඇහුවට කියන්නෙත් නෑ ඕක තමා දැන් තත්ත්වෙ ☹️
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    machan oya gamen yanna adahasak nadda ubata? owa atharala dala colombo pathtahata move weyanko. kiriye peopls innwa homagama godagama etc. podddk athule unata kmk na ubatai ammatai wada tika kragena paduwe inna podi ge kallak hiyaganna puluwan ne bn
    Mu me boruda koheda kiyanne. Dara nathi nisalu eka velak kanne. Ithin udeta ivvanan leaiyenma vel dekak kanna puluvanne. Ubalath ravatenava 😂
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    බඩු ප්‍රශ්නයක් නෑ බන් බුමිතෙල් ගැටළුව බන් තියෙන්නේ දර ලිපේ උයන්නේ එක වේලකට බන් දර තියෙන්නේ හැමදාම

    ------ Post added on Dec 20, 2022 at 12:03 PM

    අපි කොලබ ඉදලත් කොහොමහරි දර කෑලි, පොල් කටු එක්කහු කරගෙන උයනවා. ගෑස් ඉතුරු කරගන්න ඕනේ නිසා.

    අනික උදේ එකපාර කිවවම අඩුම තරමේ වෙල් දෙකක් හරි කන්න පුළුවන්