උබලගේ කෙල්ල ගැන.

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    උබලගේ කෙල්ල ගැන.

    මට මේ පොඩි අදහසක් ගන්න ඕනේ ..උබලගේ කෙල්ලොත් වලි දාගත්තම ,නොර්මලි ඉන්නකොට එහෙම කොහොමද හැසිරෙන්නේ ...මම මේ කෙල්ලෝ ගැන පොඩි සමීක්ෂණයක් කරන්නේ..ලොල්...පුළුවන් නම් කොමෙන්ට් එකක් දාපල්ලා :baffled::baffled:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    parana ekata nan P** ariyath ohe innawa sadayak nethuwa waliya shape karanna tama balanne silent idagena....

    aluth eka nan against ekata kiyawagena enawa...ita passe kunuharapayak dekak ahagattama adanawa....ita passe kunuharape allagena masayak witara eke duka kiyawanawa....:frown:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    හිනහ වෙන්න එපා ඉතින් මම පව් නේ..හැසිරෙන්නේ කිඉවේ යකෝ ඉත්න් නිකන් කියන ඒවා එහෙම..මට මේ කෙල්ලෝ තේරුම් ගන්න බෑ..කෙල්ලෝ සියක් ආශ්‍රේ කරත් එක එකා හැසිරෙන්නේ හාත්පසින්ම වෙනස් විදියට love වලදී..යකෝ ඇහැල එක ජෝක් ලවක් කරන ඉන්නකොට කිසිම අවුලක් නෑ..සිරා කරන්න හිතුවොත් කෙලියා..අපිට හැදෙන්න දෙන්නම නෑ නේ..!!:oo:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    parana ekata nan P** ariyath ohe innawa sadayak nethuwa waliya shape karanna tama balanne silent idagena....

    aluth eka nan against ekata kiyawagena enawa...ita passe kunuharapayak dekak ahagattama adanawa....ita passe kunuharape allagena masayak witara eke duka kiyawanawa....:frown:

    අඩෝ මම කෙල්ලන්ට කුණුහරුප නම් කියන්නේ නෑ..!!අනේ මන්ද..:shocked:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Waliyak giyama man ganaan gan naa ban kellawa eeta passe eyama yalu wenwa mata ikmanin thraha giyata raden naa parana dekama kaa gaththe unwA GANAN GANNA GIHN ..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ෆේල්.......:no::no::no::no: මෙච්චර කාලෙකට ලොකෙ ඉන්න එක පිරිමියෙකුටවත් හොයා ගන්න බැරි උන එකක් උබ ඔය හොයන්නෙ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මට මේ පොඩි අදහසක් ගන්න ඕනේ ..උබලගේ කෙල්ලොත් වලි දාගත්තම ,නොර්මලි ඉන්නකොට එහෙම කොහොමද හැසිරෙන්නේ ...මම මේ කෙල්ලෝ ගැන පොඩි සමීක්ෂණයක් කරන්නේ..ලොල්...පුළුවන් නම් කොමෙන්ට් එකක් දාපල්ලා :baffled::baffled:

    මගේ කෙල්ලනම් තරහා ගියාම මට හොඳටම ගහනවා:frown:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අඩෝ මම කෙල්ලන්ට කුණුහරුප නම් කියන්නේ නෑ..!!අනේ මන්ද..:shocked:

    මම නම් මගේ කෙල්ලට hutti කියලා බනින්නේ තද වුනාම.:frown: