උබලගේ ගෙදර එකෙක් කවුරු හරි මැරුවොත්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    man denne AKD ta. ranil la issara minissu maruwa. ai jvp eka banned karanna bari une :cool:
    මම දේශපලන දෙයක් නමේ ඇහුවේ උබට කැමති එකෙක් ට උබ දීපන් මට අවුලක් ම නැහැ මචන්
    අපි ඔය එකෙක් වත් කාලා බිලා ඉදලා නැහැ අපි හොයා ගත්තොත් අපි කනවා මචන්
    එක නිසා මම එක්ක ඔවට ඇරගන්න එන්න එපා
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මෙකෙදි නම් නාදුණයා පැත්තේ වුගේ තාත්තා ජෙප්පෝ මරුවා නම් කොහොමත් ඒ මතය තියෙන පක්ෂෙට මම නම් ඡන්දෙ දෙන්නේ නැහැ. දැන් නෙමේ අව්රුදු 100ක් ගියත්.


    හැබැයි සජි ට ඡන්දෙ දෙන්න නම් මොල් අමාරුවක් නැහැ සරලයි
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,308
    4,667
    113
    as buddha said, learn to forgive. as long as you keep the grudge on you and never forgive, you will suffer for rest of your life including lives of others and your children. we cannot reverse karma.
     

    slug_cat

    Active member
  • Aug 10, 2024
    147
    233
    43
    හුකලා මරණවා... උන්ට ළමයි හිටියොත් උන්ටත් හුකලා මරණවා... බල්ලො පූසො හිටියොත් උන්ටත් හුකණවා
     
    • Like
    Reactions: Nadun26

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උබලගේ ගෙදර එකෙක් කවුරු හරි මැරුවොත් උබලා ඌව උඩ තියාගන්නවද ?
    උබලට මරපු එකාද ගෙදර එකාද වටින්නේ ?
    මට මෙන්න මේකට හරි උත්තරේ දීපල්ලකෝ

    අහන දේට පමණක් කියපල්ලා අනවශ්‍ය දේවල් පළ කරන්න එපා.
    මුලින්ම මරපු එකාව හොයාගන්නවා. මරන්න කොන්ත්‍රාත් දීපු එකාව හොයාගන්නවා.

    දැන් උඹ ඔයටික කරාද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මෙකෙදි නම් නාදුණයා පැත්තේ වුගේ තාත්තා ජෙප්පෝ මරුවා නම් කොහොමත් ඒ මතය තියෙන පක්ෂෙට මම නම් ඡන්දෙ දෙන්නේ නැහැ. දැන් නෙමේ අව්රුදු 100ක් ගියත්.


    හැබැයි සජි ට ඡන්දෙ දෙන්න නම් මොල් අමාරුවක් නැහැ සරලයි
    එළකිරි එකේ අය කියනවා මට හිතක් පපුවක් නැහැ කියලා
    එයාලා පිටරට ගිහින් දුක් විදිනවා කියලා
    පෝලිම් වාල හිටියා කියල හොරු නිසා
    හෙන ගහනවා යකෝ කියල බැන්න
    අය මගෙන් මෙලෝ දෙයක් ගන්නේ නැහැ කිව්වා
    මචන් මට JVP එකට දෙන්න බැනේ එයා එහෙම කිව්වා කියල මම අසරණයි ඔය ප්‍රශ්නයදි.

    මුලින්ම මරපු එකාව හොයාගන්නවා. මරන්න කොන්ත්‍රාත් දීපු එකාව හොයාගන්නවා.

    දැන් උඹ ඔයටික කරාද?
    මට ඒ කාලේ මාස 7 වගේ ඇති කියල කියන්නේ
    ත්‍රස්තවාදී ක්‍රියා කියාලා මරණ සහතිකයේ ගහලා තියෙන්නේ උන් හොයලා නැහැ
    ගමේ එවුන් නම් මරපු එකා ගැන එක එක කතා කියනවා ලගදි ඉදලා


    උඹ කියන ඒවගෙන් 75 % ක්ම බොරු නිසා මේකට උත්තර දෙන්න අමාරුයි.
    මොනවා ද බන් බොරු ?
    ------ Post added on Sep 2, 2024 at 10:44 PM
     
    • Haha
    Reactions: Axeoil

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    අපි හොයා ගත්තොත් අපි කනවා මචන්
    එක බොරුවක්.
    එළකිරි එකේ අය කියනවා මට හිතක් පපුවක් නැහැ කියලා
    එයාලා පිටරට ගිහින් දුක් විදිනවා කියලා
    පෝලිම් වාල හිටියා කියල හොරු නිසා
    හෙන ගහනවා යකෝ කියල බැන්න
    අය මගෙන් මෙලෝ දෙයක් ගන්නේ නැහැ කිව්වා
    මචන් මට JVP එකට දෙන්න බැනේ එයා එහෙම කිව්වා කියල මම අසරණයි ඔය ප්‍රශ්නයදි.

    මට ඒ කාලේ මාස 7 වගේ ඇති කියල කියන්නේ
    ත්‍රස්තවාදී ක්‍රියා කියාලා මරණ සහතිකයේ ගහලා තියෙන්නේ උන් හොයලා නැහැ
    ගමේ එවුන් නම් මරපු එකා ගැන එක එක කතා කියනවා ලගදි ඉදලා



    මොනවා ද බන් බොරු ?
    ------ Post added on Sep 2, 2024 at 10:44 PM
    මම උබට පුද්ගලික අත්දැකීමක් කියන්නම්.

    අපේ අදුරන පවුලක වයසක අත්තම්මා, සීයයි මරල රත්තරන් බඩු, සල්ලි අරන් ගිහින් තිබ්බ. ඒ 88 දි. මරන්න හේතුව කියන්නේ ආපු එකෙක් අදුරන ගත්තා කියලා. එදා ආපු උන් කීවේ උන් JVP කියලා. ඕක වෙලා අවුරුදු 5 කට වගේ පස්සේ එදා ආපු උන්ගෙන් දෙන්නෙක් army එකේ officer කෙනෙක්ගෙ ගෙදරට පැනලා අහු උනා. එතකොට තමයි police හොයා ගත්තෙ මුන් සංවිධානාත්මක හොරකම් කරන උන් සෙට් එකක් කීයලා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මට ඒ කාලේ මාස 7 වගේ ඇති කියල කියන්නේ
    ත්‍රස්තවාදී ක්‍රියා කියාලා මරණ සහතිකයේ ගහලා තියෙන්නේ උන් හොයලා නැහැ
    ගමේ එවුන් නම් මරපු එකා ගැන එක එක කතා කියනවා ලගදි ඉදලා
    එක්කෝ වැඩේට බැහැලා අදාල මනුස්සයා හොයාගෙන ඒක ඉවරයක් කරන්න ඕනෙ. නැත්තං අතෑරලා දාන්න ඕනෙ බන්.

    යූ ඇම් පී කාරයොම වගකියන්න ඕනෙද කියල කවුද දන්නේ? නැත්තං පෞද්ගලික තරහකට හරි, පරණ ඇරියස් එකකට හරි ඔය වගේ වැඩ කරලා ජෙප්පො පිට දාපු ඕනෙ තරම් සිද්දි තියනවා.

    තමන්ගෙ චන්දෙට ඔය සිද්ධිය පාවිච්චි කරනවනම් උඹ රනිල්ට චන්දෙ නොදී සජියට හරි කිරිපුතාට හරි චන්දෙ දෙන්න ඕනෙ.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    උබලගේ ගෙදර එකෙක් කවුරු හරි මැරුවොත් උබලා ඌව උඩ තියාගන්නවද ?
    උබලට මරපු එකාද ගෙදර එකාද වටින්නේ ?
    මට මෙන්න මේකට හරි උත්තරේ දීපල්ලකෝ

    අහන දේට පමණක් කියපල්ලා අනවශ්‍ය දේවල් පළ කරන්න එපා.
    Ow mata penawa SJB or UNP ekata kade yamak

    Ithuru dath tikath galawai umbe kawru hari :rolleyes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඇයි උඹේ අර ඉඩම් කතාව. ඒක එහෙම අමු පචයක්නෙ
    උබ මම කියන්නේ බොරුවක් කියල හිතනවා නම් අපේ ගමේ එකෙක් ට කතා කරලා හොයලා බලපන්. උබලට contacts ඇතිනේ එක එක විදි වලින් හොයලා බලපන් මම කියන්නේ බොරුනම් ප්‍ර. ලේකම් හිටියේ ඒ කාලේ රේණුකා (සම්පුර්න නම ඕනම් PM කරන්නම්) කියලා ගැනියෙක් එකී තමා ඒ වැඩේ කරේ අපේ නමට දාලා ඒ ඉඩම වෙන එකෙක්ට දුන්නා. අන්තිමේ උළු එකෙක් ගත්තා , ගඩොල් තව එකෙක් ගත්තා.
     
    • Haha
    Reactions: Axeoil

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    uda kiwwe koheda wahaleda?

    threewheel eka yanakota elona ekaagen ahapan
    ithuru dath thunath galoganna puluwan :lol::lol:

    Laughing Out Loud Lol GIF by Minions

    ------ Post added on Sep 3, 2024 at 12:23 AM