උබලගේ ගෙවල් වල තියෙන ප්‍රශ්ණ මොනවද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    1. ඉස්සරහ ගෙදර ගෑනි කානුව බ්ලොක් කරනව. ඒතකොට වහිනකොට වතුර උතුරල අපේ ඉඩම හරහ වෙරන්ඩ එක යටින් යන්නෙ. පිලී ගදේ බෑ හයියෙන් වැස්සක් වැස්සදාට. මුලු මිදුලෙම පාරෙ තිබ්බ ජරාව. පොලිසි ගියා විසඳගන්න බැරි උනා. හැම තැනටම කිව්ව කෙරුනෙ නෑ. වෙල්වල හැදෙන ගසුත් ඒ කානුවෙ හිටෝල. දැන් PDA එකට මාස් පතා ලියුමක් දීල ගානක් දීල සුද්ද කරෝනව.

    2. තාත්ත කිකිලියො වගයක් ගෙනත් දාගෙන උන්ගෙ කූඩුව වහන එක. ඒක මහලොකු ප්‍රශ්නයක් නෙමේ. දොර වහන්න අමතක උනදාට මාහා ප්‍රශ්නයක් වෙනව ඒක.

    3. මුලු ඉඩමෙම වටකරල තාප්පෙ නිසා සරප්යො කොටුවෙන එක. සර්පයෙක් කොටුවුනොත් ඌව අල්ලනකම් වත්ත ඇතුලෙ. නයෙක් එහෙම කොටුවුනාම පට්ට කට්ටක් කන්නෙ ඌව අල්ලන්න.

    වෙන ගෙදර ප්‍රශ්න නෑ.. අනිත් තියෙන ප්‍රශ්න ගෙදර මාරු කලාට විසදෙන ඒව නෙමෙ. ඒව අපිට තියෙන ප්‍රශ්න.
     
    අහල පහල ගෙවල්වල ඇන්ටිලා ගෙදරට ආවම කාමරේටම එන එක. දෙතුන් දෙනෙක් ඉන්නවා මාරම වදයක් වෙලා තියෙන්නෙ. ඇවිත් ඉතින් ඕපදූප තමයි. :angry:
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,047
    113
    Milagiriya
    අහල පහල ගෙවල්වල ඇන්ටිලා ගෙදරට ආවම කාමරේටම එන එක. දෙතුන් දෙනෙක් ඉන්නවා මාරම වදයක් වෙලා තියෙන්නෙ. ඇවිත් ඉතින් ඕපදූප තමයි. :angry:
    ආයේ එද්දී ගහන්න තියෙන්නේ මැරෙන්ඩම :cool:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    මේ දිනවල මීයොන්ගෙ වදේ තමයි තියෙන්නෙ රෑට ගේ ඇතුලෙ ගැවසෙනවා ටීවී සවුන්ඩ් උපකරණ වල වයර් කනවා. දැන් කීප දෙනෙක් අල්ලලා ඈතට ගිහින් දැම්මා තව එකෙක් වගේ ඉන්නවා.
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    පෞද්ගලික ප්‍රශ්ණ ගැන නෙමෙයි මම අහන්නෙ මචන්. හරි අපිට තියෙන ප්‍රශ්ණ කියන්නම් ඒකෙන් අදහසක් ගන්න...හ්ම්ම්:-)

    01. රිලවුන්ගෙන් තියෙන කරදරේ

    මේක නම් ඉවරයක් නැති කරදරයක්. පොල් ගස්, පලතුරු ගස් එකකවත් ගෙඩි හැදෙන්න දෙන්නෙ නෑ මුන්.

    02. පොලිතින් පුච්චන දුම ගේ ඇතුලට එන එක

    ගෙවල් දෙකක් තියෙනව කොච්චර කිවුවත් අහන්නෙ නැ පොලිතින් පුච්චන එකමයි වැඩේ. දුම එනව හුස්ම ගන්න බෑ කිව්වම රණ්ඩුවට එන්නෙ. දැන් කියන්න යන්නෙ නැහැ ඒ නිසා.

    03. ගස් නගින්න මිනිස්සු හොයාගන්න අමාරුයි

    අපරාදෙ ගස්වල හැදෙන කොස්, වරක, අඹ වගේ දේවල් ගොඩක් රිලවු කනව, නැත්නම් ඉදිල නරක් වෙනව. පළාතටම ගස් නගින එක මනුස්සයයි ඉන්නෙ. පොල් කඩන නිසා ලේසියෙන් වෙන වැඩකට අල්ලගන්න බැහැ.
    යාකෝ ගෙදර තියෙන්නේ සිංහරාජේ ද? ...
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ගෙදරට වම් පැත්තේ ස්පා එකක්, දකුණු පැත්තේ බා ර් එකක්. කූඩඩ්න්, බේබද්දෝ, කළු හම්පඩ බඩුයි, පිටි පස්සෙ ගෙදර පුච්චන කුණු ගොඩේ දුමයි, පන්සලේ ලෞද් ස්පීකර් සද්දෙයි.
    දැන් පුරුදු වෙලා.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ගෙදරට වම් පැත්තේ ස්පා එකක්, දකුණු පැත්තේ බා ර් එකක්. කූඩඩ්න්, බේබද්දෝ, කළු හම්පඩ බඩුයි, පිටි පස්සෙ ගෙදර පුච්චන කුණු ගොඩේ දුමයි, පන්සලේ ලෞද් ස්පීකර් සද්දෙයි.
    දැන් පුරුදු වෙලා.
    Ithin umbata lasianma spa yanna puluwan ne ?
     
    • Like
    • Haha
    Reactions: Ryan08 and NRTG

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    reta horen pol kadanawa podi pol gas wala. nawaththannama bh. light dala eliyata enakota duwanwa.
    මී කතුරු තියපන් ගොඩක්

    විශාල කරදර ගොඩක් නේ බන් තියෙන්නේ
    ------ Post added on Dec 13, 2023 at 1:05 AM
     
    • Sad
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    අපෙ ගෙවල් පැත්තෙ නම් බං මිනිස්සුන්ගෙන් තමයි කරදරේ
    වත්තේ කිසි දෙයක් තියන්න දෙන්නෙ නෑ හොරකන් කරනවා
    Thappayak dapan usata godak welawata anna bayai moko athakota uba hadisiye awahama penaganna bene..

    Mage wahala tina gedaraka oka una epara thappe issuwa mokektawath paninna beri wenna..dan pol pawa wetila tinawa athule aulak nee un ganna bayai penaganna time nethi nisa..

    Perch 6,7 inna ungen puduma karadara tinne godak then wala
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    What gedara rent ekata Innawa ammai puthai. Puthata awurudu 14k wage. U free fire Hari pubg Hari magulak gahanawa. Salli illala e Amma ekka wali dawasa gane. Ape podi ekata e influence eka enawa. U ka gahanawa gamatama ahenna Salli dunne nathi unama, uge phone eka gaththama