Gewal 2k thiyenawa ban. Nadaththu karanna kammeli. .. rent nam loweth karan na
rilaw dammala kadawanna kiyanawa aththeරිලවු කන නිසා ගස්වල ගෙඩි හැදෙන්නෙ නෑ. ඒ නිසා කඩන්න ඕනි නෑ ?![]()


kohe gewal haduwath adu kule un innawa ban 90% withara inne e wage unne.topi maaim gammana walda inne. tiyena prasna![]()
ow neda.kohe gewal haduwath adu kule un innawa ban 90% withara inne e wage unne.
sinhalu ekka bane karanna
ආයේ එද්දී ගහන්න තියෙන්නේ මැරෙන්ඩමඅහල පහල ගෙවල්වල ඇන්ටිලා ගෙදරට ආවම කාමරේටම එන එක. දෙතුන් දෙනෙක් ඉන්නවා මාරම වදයක් වෙලා තියෙන්නෙ. ඇවිත් ඉතින් ඕපදූප තමයි.![]()

යාකෝ ගෙදර තියෙන්නේ සිංහරාජේ ද? ...පෞද්ගලික ප්‍රශ්ණ ගැන නෙමෙයි මම අහන්නෙ මචන්. හරි අපිට තියෙන ප්‍රශ්ණ කියන්නම් ඒකෙන් අදහසක් ගන්න...හ්ම්ම්
01. රිලවුන්ගෙන් තියෙන කරදරේ
මේක නම් ඉවරයක් නැති කරදරයක්. පොල් ගස්, පලතුරු ගස් එකකවත් ගෙඩි හැදෙන්න දෙන්නෙ නෑ මුන්.
02. පොලිතින් පුච්චන දුම ගේ ඇතුලට එන එක
ගෙවල් දෙකක් තියෙනව කොච්චර කිවුවත් අහන්නෙ නැ පොලිතින් පුච්චන එකමයි වැඩේ. දුම එනව හුස්ම ගන්න බෑ කිව්වම රණ්ඩුවට එන්නෙ. දැන් කියන්න යන්නෙ නැහැ ඒ නිසා.
03. ගස් නගින්න මිනිස්සු හොයාගන්න අමාරුයි
අපරාදෙ ගස්වල හැදෙන කොස්, වරක, අඹ වගේ දේවල් ගොඩක් රිලවු කනව, නැත්නම් ඉදිල නරක් වෙනව. පළාතටම ගස් නගින එක මනුස්සයයි ඉන්නෙ. පොල් කඩන නිසා ලේසියෙන් වෙන වැඩකට අල්ලගන්න බැහැ.
Ithin umbata lasianma spa yanna puluwan ne ?ගෙදරට වම් පැත්තේ ස්පා එකක්, දකුණු පැත්තේ බා ර් එකක්. කූඩඩ්න්, බේබද්දෝ, කළු හම්පඩ බඩුයි, පිටි පස්සෙ ගෙදර පුච්චන කුණු ගොඩේ දුමයි, පන්සලේ ලෞද් ස්පීකර් සද්දෙයි.
දැන් පුරුදු වෙලා.
මී කතුරු තියපන් ගොඩක්reta horen pol kadanawa podi pol gas wala. nawaththannama bh. light dala eliyata enakota duwanwa.
Thappayak dapan usata godak welawata anna bayai moko athakota uba hadisiye awahama penaganna bene..අපෙ ගෙවල් පැත්තෙ නම් බං මිනිස්සුන්ගෙන් තමයි කරදරේ
වත්තේ කිසි දෙයක් තියන්න දෙන්නෙ නෑ හොරකන් කරනවා