උබලගේ චන්දෙ කාටද

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    UNP රැස්වීම් වලට මිනිස්සු නැති නිසා අපේක්ෂකයො එයාලගේ ගෙවල් වල අය වාහන වලින් යන යන රැස්වීම් වලට එක්කගෙන යනව. මොනව කරන්නද ඉතින් මිනිස්සු එන්නෙ නෑනේ ...

    :lol::lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    එහෙම කරන්න නම් බෑ තමයි මචන්. හැබැයි මේකෙනුත් unp දින්නොත් මේ කරගෙන යන කුප්ප දේවල් තව වැඩි වෙයි. කොහොමද ආතල් එක එහෙම උනොත්?

    අනිවාර්යෙන්, මේකෙදි කරනන් ඕනි මිනිස්සු ඔය ප්‍රදාන පක්ෂ වලට තවත් ගැති නෑ කියල පෙන්නන එක.

    පක්ෂ නැතුව අඩුම ගැනේ ස්වාදීනව ඉල්ලන එකකට හරි චන්දෙ දෙන්න. එතකොටවත් මුන් තේරුම් ගනී මිනිස්සුන්ට එපා වෙලා කියල.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    අනිවාර්යෙන්, මේකෙදි කරනන් ඕනි මිනිස්සු ඔය ප්‍රදාන පක්ෂ වලට තවත් ගැති නෑ කියල පෙන්නන එක.

    පක්ෂ නැතුව අඩුම ගැනේ ස්වාදීනව ඉල්ලන එකකට හරි චන්දෙ දෙන්න. එතකොටවත් මුන් තේරුම් ගනී මිනිස්සුන්ට එපා වෙලා කියල.

    ඔව් කොහොම හරි කමක් නෑ ආණ්ඩුවෙ උන්ට චන්දෙ දෙන්න හොද නෑ. චන්ද අඩු වෙනකොට තේරෙනවනෙ මොකාට උනත්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    ඔව් කොහොම හරි කමක් නෑ ආණ්ඩුවෙ උන්ට චන්දෙ දෙන්න හොද නෑ. චන්ද අඩු වෙනකොට තේරෙනවනෙ මොකාට උනත්.

    සන්ධානේ, යුන්පි , පොහොට්ටුව 3ම ඉන්නේ එකම කට්ටිය බන්. ඔය කවුරු ඉගාව මහා මැතිවරණෙ දිනුවත් දිනන පැත්තට ගෙම්බෝ වගේ පනිනවා. මතකනේ ජනාධිපතිවරණෙ ඉවර උන ගමන් පැනපු හැටි.

    එකයි කියන්නේ ඔය 3ටම නැතුව වෙන ඕනි එකකට දෙන්න කියල, අඩුම ගානේ බත්තරමුල්ලේ සීලරතන හිමිට හරි කමක් නෑ ඕකුන්ට නැතුව.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එක්කෝ මහින්දට නැත්නම් UNP තාම හිතාගන්න බැරුව ඉන්නේ
    නිදහසක් පක්ෂේටයි ජෙප්පොන්ටයි නං දෙනවා කියන්නේ රට ඉවරයි
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    එක්කෝ මහින්දට නැත්නම් UNP තාම හිතාගන්න බැරුව ඉන්නේ
    නිදහසක් පක්ෂේටයි ජෙප්පොන්ටයි නං දෙනවා කියන්නේ රට ඉවරයි

    රට ඉවර වෙන්නේ කොහොමද බන් මේ චන්දෙන්? මේක ගමේ ප්‍රාදේශීය සභාවේ චන්දෙනේ.:shocked::shocked::shocked:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එක්කෝ මහින්දට නැත්නම් UNP තාම හිතාගන්න බැරුව ඉන්නේ
    නිදහසක් පක්ෂේටයි ජෙප්පොන්ටයි නං දෙනවා කියන්නේ රට ඉවරයි

    මුන් මේ කරන දේවල් එක්ක තවත් unp එකට චන්දෙ දෙන්න පුලුවන්ද බන්? :no::no::no:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රට ඉවර වෙන්නේ කොහොමද බන් මේ චන්දෙන්? මේක ගමේ ප්‍රාදේශීය සභාවේ චන්දෙනේ.:shocked::shocked::shocked:

    ගම තියෙන්නේ රටේ නෙවෙයිද බන් :)
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මුන් මේ කරන දේවල් එක්ක තවත් unp එකට චන්දෙ දෙන්න පුලුවන්ද බන්? :no::no::no:

    ඕව චන්දෙ කිට්ටු උනාම කියන දේවල්නේ බන් එහෙනම් මහින්දට කොච්චර දේවල් කියනවද.
    මොන මොන විකාර කිව්වත් දෙගොල්ලොම රටට වැඩක් කරලා තියෙනවා
    හැමදාම රට පස්සට යන වැඩ කරලා තියෙන්නේ නිදහස් පක්ෂෙයි ජෙප්පොයි තමයි
    මහින්ද කවදාවත් නිදහස් පක්ෂේ ප්‍රතිපත්ති වලට වැඩ කරේ නෑ චන්දෙ කිට්ටු උනාම බණ්ඩාරනායක ගේ ෆොටෝ ගහගන්නවා එච්චරයි :lol:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මොකට දුන්නත් ජෙප්පන්ට දෙන්න එපා බං උන්තමයි රට කන්නෙ එක පාරක් UNP එකත් එක්ක ඔට්ටු වෙලා රටටම ගිනිතිබ්බ .. ඊට පස්සෙ මහින්දට හේත්තු වෙලා අමතිකම් කොරල චොර උනා ... ඊට පස්සෙ MR එකක තරහට හරි නැත්නම් deal එකකට හරි හවුල් අන්ඩුවක් ගැහුව .. උන්තමයි මෙ in-balance එක අතිකලේ දැන් UNP ත් නෙමෙයි SLFP නෙමෙයි JVP නෙමෙයි රටට වගකියන්න එකෙක් නැහැ . පොර ටොක් කටද බං දෙන්න බැරි .. campus ඉන්න ලමයි ටික අවුස්සනව අන්තරය කියල එකක් දාගෙන .. එකෙන් ජීවිතේ අවුල්කර ගන්නෙ දුප්පත් දෙමව්පියන්ගේ අය විතරයි ... ඔකුන්ට අහුවෙන්න එපා බං හමදාම ඔකුන්ගෙ චන්ද පාඨය වෙන්නෙ උනුත් එකයි මුනුත් එකයි නැත් නම් උනුත් හොරු මුනුත් හොරු ... හැබැයි උන්ටම හෙත්තුවෙලා යටින් deal එකක් ගහනව ... උන්ට fund එනව බං රටින් මෙරට හැමදාම ගිනිතියන්න .. කොටින්ට වැඩිය භයානකයි මුං ... උබලට තේරෙනකොට පරක්කු වැඩ්යි .. ඔය පුන්චි මොලේ ටිකක් වෙහෙසල හිතල බල පල්ල බං ... මොකාට දුන්නත් JVP එපා !!!!
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    උබ jvp නෙහ් :lol::lol::):)

    අප්පෝ නෑ මචන්. මම කිසිම පක්ෂෙකට කඩේ යන්නේ නෑ. අපේ කොට්ටසේ හැබැයි දල තියෙන ඔක්කොම උන් කිසිමකමකට නෑ, පොලි මුදලාලි කෙනෙක්, බේබද්දෙක්. ඕවගේ සෙට් එකක් ඉන්නේ. එකයි මම කලින් කිවේ මේ පාරට ජවිපෙට දෙනවා කියල. මොකද කොට්ටසේ නිසා.ඒ වගේම මම කිවේ ප්‍රදාන පක්ෂ වලට නැතුව බත්තරමුල්ලේ සීලරතන හිමිට හරි දෙන්න කියලා.

    ගම තියෙන්නේ රටේ නෙවෙයිද බන් :)

    ගම තියෙන්නේ රටේ උනාට බන් ගමේ ප්‍රාදේශීය සභාවෙන් කොහොමද රටට බලපාන තීන්දු ගන්නේ? අඩුම පළාත්සභාව වගේ උනානම් එහෙම හිතන්න තිබ්බ. මේකෙන් කරන්න පුළුවන් ලොකුම දේ කුණු ටික පිළිවෙලට කළමනාකරණය කරන එක, ගමේ පාරවල් ටික පිළිවෙලට හදන එක වගේ ගමට බලපාන දේවල් විතරයි.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕව චන්දෙ කිට්ටු උනාම කියන දේවල්නේ බන් එහෙනම් මහින්දට කොච්චර දේවල් කියනවද.
    මොන මොන විකාර කිව්වත් දෙගොල්ලොම රටට වැඩක් කරලා තියෙනවා
    හැමදාම රට පස්සට යන වැඩ කරලා තියෙන්නේ නිදහස් පක්ෂෙයි ජෙප්පොයි තමයි
    මහින්ද කවදාවත් නිදහස් පක්ෂේ ප්‍රතිපත්ති වලට වැඩ කරේ නෑ චන්දෙ කිට්ටු උනාම බණ්ඩාරනායක ගේ ෆොටෝ ගහගන්නවා එච්චරයි :lol:

    අනේ මන්ද බන්. මම ජනවාරි 8 දුන්නෙ my3 ට. ඊට පස්සෙ unp එකට. ආයෙත් නම් unp එකට මගෙ චන්දයක් දාන්නෙ නෑ. සක්කිලි. :growl::growl::angry::angry::angry:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මොකට දුන්නත් ජෙප්පන්ට දෙන්න එපා බං උන්තමයි රට කන්නෙ එක පාරක් UNP එකත් එක්ක ඔට්ටු වෙලා රටටම ගිනිතිබ්බ .. ඊට පස්සෙ මහින්දට හේත්තු වෙලා අමතිකම් කොරල චොර උනා ... ඊට පස්සෙ MR එකක තරහට හරි නැත්නම් deal එකකට හරි හවුල් අන්ඩුවක් ගැහුව .. උන්තමයි මෙ in-balance එක අතිකලේ දැන් UNP ත් නෙමෙයි SLFP නෙමෙයි JVP නෙමෙයි රටට වගකියන්න එකෙක් නැහැ . පොර ටොක් කටද බං දෙන්න බැරි .. campus ඉන්න ලමයි ටික අවුස්සනව අන්තරය කියල එකක් දාගෙන .. එකෙන් ජීවිතේ අවුල්කර ගන්නෙ දුප්පත් දෙමව්පියන්ගේ අය විතරයි ... ඔකුන්ට අහුවෙන්න එපා බං හමදාම ඔකුන්ගෙ චන්ද පාඨය වෙන්නෙ උනුත් එකයි මුනුත් එකයි නැත් නම් උනුත් හොරු මුනුත් හොරු ... හැබැයි උන්ටම හෙත්තුවෙලා යටින් deal එකක් ගහනව ... උන්ට fund එනව බං රටින් මෙරට හැමදාම ගිනිතියන්න .. කොටින්ට වැඩිය භයානකයි මුං ... උබලට තේරෙනකොට පරක්කු වැඩ්යි .. ඔය පුන්චි මොලේ ටිකක් වෙහෙසල හිතල බල පල්ල බං ... මොකාට දුන්නත් JVP එපා !!!!

    ඕකුන් 1971 ඉඳන් රට විනාස කරා බන් LTTE එකෙයි ඔකෙයි කිසිම වෙනසක් නෑ
    ඕකුන් නැති කරපු ජීවිත ගණන මෙච්චරයි කියන්න පුලුවන්ද කාලකන්නි
    මාත් කියන්නේ කාට දුන්නත් ජෙප්පොන්ට දෙන්නෙපා කියල
    හොරු එක්ක ජීවත් වෙන්න පුළුවන් මිනිමරුවෝ එක්ක පන බයේ ජීවත් වෙන්න බැහැනේ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අනේ මන්ද බන්. මම ජනවාරි 8 දුන්නෙ my3 ට. ඊට පස්සෙ unp එකට. ආයෙත් නම් unp එකට මගෙ චන්දයක් දාන්නෙ නෑ. සක්කිලි. :growl::growl::angry::angry::angry:

    එහෙනම් ඉතින් මහින්ද තමයි :):)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    අනේ මන්ද බන්. මම ජනවාරි 8 දුන්නෙ my3 ට. ඊට පස්සෙ unp එකට. ආයෙත් නම් unp එකට මගෙ චන්දයක් දාන්නෙ නෑ. සක්කිලි. :growl::growl::angry::angry::angry:

    ඕකුන් 1971 ඉඳන් රට විනාස කරා බන් LTTE එකෙයි ඔකෙයි කිසිම වෙනසක් නෑ
    ඕකුන් නැති කරපු ජීවිත ගණන මෙච්චරයි කියන්න පුලුවන්ද කාලකන්නි
    මාත් කියන්නේ කාට දුන්නත් ජෙප්පොන්ට දෙන්නෙපා කියල
    හොරු එක්ක ජීවත් වෙන්න පුළුවන් මිනිමරුවෝ එක්ක පන බයේ ජීවත් වෙන්න බැහැනේ

    එහන්ම බයක් නැතුව බත්තරමුල්ලේ සීලරතන හිමිට චන්දෙ දීපන්.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    අප්පෝ නෑ මචන්. මම කිසිම පක්ෂෙකට කඩේ යන්නේ නෑ. අපේ කොට්ටසේ හැබැයි දල තියෙන ඔක්කොම උන් කිසිමකමකට නෑ, පොලි මුදලාලි කෙනෙක්, බේබද්දෙක්. ඕවගේ සෙට් එකක් ඉන්නේ. එකයි මම කලින් කිවේ මේ පාරට ජවිපෙට දෙනවා කියල. මොකද කොට්ටසේ නිසා.ඒ වගේම මම කිවේ ප්‍රදාන පක්ෂ වලට නැතුව බත්තරමුල්ලේ සීලරතන හිමිට හරි දෙන්න කියලා.

    ඔව් ඒක හරි. තමන්ගේ කැමැත්ත:yes::yes::yes: මම නම් කොහොමත් මේ සැරේ පොහොට්ටුවට ගහනව . චන්දෙ ගැන කතා වෙද්දී මතක් උනේ අපේ පැත්තෙ unp එකෙන් ඉල්ලන එකාගෙ පෝස්ටර් ගහල තියනව "තරුණයන්ගේ රැකියා ප්‍රශ්නෙට විසදුම් කියල" :lol::lol::lol: ආණ්ඩුවක් තියාගෙන නොකරපු දේවල් මුන් ප්‍රාදේශීය සබාවට ගිහිල්ල කරන්න :lol::lol: මට ඒක දකින දකින සැරේට හිනා යනව බන් :lol::lol::lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මඩට බැහැල අපිට ගහල බැහැනේ මචන් අලි වට්ටන්න...
    අඩිය අඩිය තියල ආවේ සාටකයගේ සාපෙ අරින්න...:P:P

    Last edited: