UNP රැස්වීම් වලට මිනිස්සු නැති නිසා අපේක්ෂකයො එයාලගේ ගෙවල් වල අය වාහන වලින් යන යන රැස්වීම් වලට එක්කගෙන යනව. මොනව කරන්නද ඉතින් මිනිස්සු එන්නෙ නෑනේ ...



UNP රැස්වීම් වලට මිනිස්සු නැති නිසා අපේක්ෂකයො එයාලගේ ගෙවල් වල අය වාහන වලින් යන යන රැස්වීම් වලට එක්කගෙන යනව. මොනව කරන්නද ඉතින් මිනිස්සු එන්නෙ නෑනේ ...



එහෙම කරන්න නම් බෑ තමයි මචන්. හැබැයි මේකෙනුත් unp දින්නොත් මේ කරගෙන යන කුප්ප දේවල් තව වැඩි වෙයි. කොහොමද ආතල් එක එහෙම උනොත්?
අනිවාර්යෙන්, මේකෙදි කරනන් ඕනි මිනිස්සු ඔය ප්‍රදාන පක්ෂ වලට තවත් ගැති නෑ කියල පෙන්නන එක.
පක්ෂ නැතුව අඩුම ගැනේ ස්වාදීනව ඉල්ලන එකකට හරි චන්දෙ දෙන්න. එතකොටවත් මුන් තේරුම් ගනී මිනිස්සුන්ට එපා වෙලා කියල.
ඔව් කොහොම හරි කමක් නෑ ආණ්ඩුවෙ උන්ට චන්දෙ දෙන්න හොද නෑ. චන්ද අඩු වෙනකොට තේරෙනවනෙ මොකාට උනත්.
එක්කෝ මහින්දට නැත්නම් UNP තාම හිතාගන්න බැරුව ඉන්නේ
නිදහසක් පක්ෂේටයි ජෙප්පොන්ටයි නං දෙනවා කියන්නේ රට ඉවරයි



එක්කෝ මහින්දට නැත්නම් UNP තාම හිතාගන්න බැරුව ඉන්නේ
නිදහසක් පක්ෂේටයි ජෙප්පොන්ටයි නං දෙනවා කියන්නේ රට ඉවරයි



රට ඉවර වෙන්නේ කොහොමද බන් මේ චන්දෙන්? මේක ගමේ ප්‍රාදේශීය සභාවේ චන්දෙනේ.![]()




රට ඉවර වෙන්නේ කොහොමද බන් මේ චන්දෙන්? මේක ගමේ ප්‍රාදේශීය සභාවේ චන්දෙනේ.![]()

මුන් මේ කරන දේවල් එක්ක තවත් unp එකට චන්දෙ දෙන්න පුලුවන්ද බන්?![]()

උබ jvp නෙහ්![]()
ගම තියෙන්නේ රටේ නෙවෙයිද බන්![]()
ඕව චන්දෙ කිට්ටු උනාම කියන දේවල්නේ බන් එහෙනම් මහින්දට කොච්චර දේවල් කියනවද.
මොන මොන විකාර කිව්වත් දෙගොල්ලොම රටට වැඩක් කරලා තියෙනවා
හැමදාම රට පස්සට යන වැඩ කරලා තියෙන්නේ නිදහස් පක්ෂෙයි ජෙප්පොයි තමයි
මහින්ද කවදාවත් නිදහස් පක්ෂේ ප්‍රතිපත්ති වලට වැඩ කරේ නෑ චන්දෙ කිට්ටු උනාම බණ්ඩාරනායක ගේ ෆොටෝ ගහගන්නවා එච්චරයි![]()





මොකට දුන්නත් ජෙප්පන්ට දෙන්න එපා බං උන්තමයි රට කන්නෙ එක පාරක් UNP එකත් එක්ක ඔට්ටු වෙලා රටටම ගිනිතිබ්බ .. ඊට පස්සෙ මහින්දට හේත්තු වෙලා අමතිකම් කොරල චොර උනා ... ඊට පස්සෙ MR එකක තරහට හරි නැත්නම් deal එකකට හරි හවුල් අන්ඩුවක් ගැහුව .. උන්තමයි මෙ in-balance එක අතිකලේ දැන් UNP ත් නෙමෙයි SLFP නෙමෙයි JVP නෙමෙයි රටට වගකියන්න එකෙක් නැහැ . පොර ටොක් කටද බං දෙන්න බැරි .. campus ඉන්න ලමයි ටික අවුස්සනව අන්තරය කියල එකක් දාගෙන .. එකෙන් ජීවිතේ අවුල්කර ගන්නෙ දුප්පත් දෙමව්පියන්ගේ අය විතරයි ... ඔකුන්ට අහුවෙන්න එපා බං හමදාම ඔකුන්ගෙ චන්ද පාඨය වෙන්නෙ උනුත් එකයි මුනුත් එකයි නැත් නම් උනුත් හොරු මුනුත් හොරු ... හැබැයි උන්ටම හෙත්තුවෙලා යටින් deal එකක් ගහනව ... උන්ට fund එනව බං රටින් මෙරට හැමදාම ගිනිතියන්න .. කොටින්ට වැඩිය භයානකයි මුං ... උබලට තේරෙනකොට පරක්කු වැඩ්යි .. ඔය පුන්චි මොලේ ටිකක් වෙහෙසල හිතල බල පල්ල බං ... මොකාට දුන්නත් JVP එපා !!!!
අනේ මන්ද බන්. මම ජනවාරි 8 දුන්නෙ my3 ට. ඊට පස්සෙ unp එකට. ආයෙත් නම් unp එකට මගෙ චන්දයක් දාන්නෙ නෑ. සක්කිලි.![]()


අනේ මන්ද බන්. මම ජනවාරි 8 දුන්නෙ my3 ට. ඊට පස්සෙ unp එකට. ආයෙත් නම් unp එකට මගෙ චන්දයක් දාන්නෙ නෑ. සක්කිලි.![]()
ඕකුන් 1971 ඉඳන් රට විනාස කරා බන් LTTE එකෙයි ඔකෙයි කිසිම වෙනසක් නෑ
ඕකුන් නැති කරපු ජීවිත ගණන මෙච්චරයි කියන්න පුලුවන්ද කාලකන්නි
මාත් කියන්නේ කාට දුන්නත් ජෙප්පොන්ට දෙන්නෙපා කියල
හොරු එක්ක ජීවත් වෙන්න පුළුවන් මිනිමරුවෝ එක්ක පන බයේ ජීවත් වෙන්න බැහැනේ
අප්පෝ නෑ මචන්. මම කිසිම පක්ෂෙකට කඩේ යන්නේ නෑ. අපේ කොට්ටසේ හැබැයි දල තියෙන ඔක්කොම උන් කිසිමකමකට නෑ, පොලි මුදලාලි කෙනෙක්, බේබද්දෙක්. ඕවගේ සෙට් එකක් ඉන්නේ. එකයි මම කලින් කිවේ මේ පාරට ජවිපෙට දෙනවා කියල. මොකද කොට්ටසේ නිසා.ඒ වගේම මම කිවේ ප්‍රදාන පක්ෂ වලට නැතුව බත්තරමුල්ලේ සීලරතන හිමිට හරි දෙන්න කියලා.
ඔව් ඒක හරි. තමන්ගේ කැමැත්තමම නම් කොහොමත් මේ සැරේ පොහොට්ටුවට ගහනව . චන්දෙ ගැන කතා වෙද්දී මතක් උනේ අපේ පැත්තෙ unp එකෙන් ඉල්ලන එකාගෙ පෝස්ටර් ගහල තියනව "තරුණයන්ගේ රැකියා ප්‍රශ්නෙට විසදුම් කියල"
ආණ්ඩුවක් තියාගෙන නොකරපු දේවල් මුන් ප්‍රාදේශීය සබාවට ගිහිල්ල කරන්න
මට ඒක දකින දකින සැරේට හිනා යනව බන්
![]()

