උබලගේ චන්දෙ කාටද

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ලංකාවේ චන්ද දායකයා හෙන මොඩයි බං. අවුරුදු 70ක් මාරුවෙන් මාරුවට යූන්පී ශ්‍රීලංකා දෙකට චන්දෙ දීලා ලැබුනු ලබ්බකුත් නෑ. තවමත් ඒ දෙකට පුදනවා. අවුරුදු 70ක් ම උන් දෙගොල්ල රට කාපු එකේ තුන්වන පාර්ශයකට එක පාරක් හරි රට කන්න දුන්නොත් නරකද? ලංකාවේ ඉන්නේ අලුත් දෙයක් අත්හදා බලන්න කම්මැලි පරන තැටියම වාදනය කරන්නම බලාගෙන ඉන්න ගොන් හැත්තක්.

    gamath strike karanna da JVP denne? un hadanne na bn jivitheta; owunge mahaa aragalaya gamin arabanawa kiyala ne oya kiyanne:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඡන්දෙ අවලංගු වෙන්න කොලේ හරහා ලොකූ කතිරයක් ගහල එනව :yes: නැත්තං ඡන්දෙ දීපු උන්ට බලේ ඇවිල්ල උන් රට කන්න ගත්තට පස්සෙ ඒවට මාත් සම්මාදං වුනා නේ කියල හූල්ලන්නයි වෙන්නෙ :( යහපාලනේට දීල කොරගත්තු හරිය ඇති :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    Kottase hodama ekkenata denna... igana gena thiyena, game un ekka enna ekekta...
    Mehe pohottuwen illanne poli mudalali kenek
    Sandanen super bebaddek
    Unp jvp un kawuda danne ne... unp ekata chande denne ne kiyanne ithin eturu jvp tama
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඡන්දෙ අවලංගු වෙන්න කොලේ හරහා ලොකූ කතිරයක් ගහල එනව :yes: නැත්තං ඡන්දෙ දීපු උන්ට බලේ ඇවිල්ල උන් රට කන්න ගත්තට පස්සෙ ඒවට මාත් සම්මාදං වුනා නේ කියල හූල්ලන්නයි වෙන්නෙ :( යහපාලනේට දීල කොරගත්තු හරිය ඇති :yes:

    ගෙදර හිටපන් කෝ :eek:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එතකොට එතන ඉන්න එකෙක්ට ඒක උන්ට කැමති කෙනෙක්ට දාගත්තෑකිනෙ බං :oo:

    කොට්ඨාස ක්‍රෙම්ට එහෙම කරන්න බෑ බං.
    චන්ද එවෙලෙම ගනං කරනවා..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙමත් කරනවද:sorry::baffled:

    ඔව් බං :sorry:

    කොට්ඨාස ක්‍රෙම්ට එහෙම කරන්න බෑ බං.
    චන්ද එවෙලෙම ගනං කරනවා..

    අනේ මන්ද බං ඡන්ද ක්‍රමේ ගැන ඔච්චර දන්නෑ :no: කලිං ඡන්ද ක්‍රමේට නං මැරිල අවුරුදු ගානකට පස්සෙ මැරිච්ච මනුස්සයටත් ඡන්දෙ දාන්න ගෙවල් වලට කොල එවල තිබ්බ :sorry: දැන් පුලුවන්ද බැරිද දන්නෑ :no: ගිහිං කොලේ කාල ආවාම කොහොමටත් හොර ඡන්ද දාන්න බෑ කියල ශුවර්නෙ :) බොරුවට අවධානමක් ගන්න ඕන්නෑ කොහොමත් නිවාඩු දවසනෙ ඕක කුරුටු ගාල එනව :yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පුදුම පුතාල ටිකක් ඉන්න රටක් තමයි.එක පුතෙකුටවත් දෙන්න හිතෙන්නේ නෑ.අවුරුදු හැටක්ම එක පුතෙක්වත් මේක හ‍රියට හැදුවේ නෑ.අපේ මව් රටට පව්. රටට ඇත්තටම ආදරේ උන් ඇත්තෙත් නෑ.:angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    පුදුම පුතාල ටිකක් ඉන්න රටක් තමයි.එක පුතෙකුටවත් දෙන්න හිතෙන්නේ නෑ.අවුරුදු හැටක්ම එක පුතෙක්වත් මේක හ‍රියට හැදුවේ නෑ.අපේ මව් රටට පව්. රටට ඇත්තටම ආදරේ උන් ඇත්තෙත් නෑ.:angry::angry::angry::angry::angry:
    :(:(:(:(
     
    • Like
    Reactions: CONCORDE777

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මොක කරන්නත් ඉන්න රටක් ඉතුරු වෙලා තියෙන්න එපැයි.. :baffled::baffled: මේ සැරේ දෙනව පොහොට්ටුවට :yes::yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    මොක කරන්නත් ඉන්න රටක් ඉතුරු වෙලා තියෙන්න එපැයි.. :baffled::baffled: මේ සැරේ දෙනව පොහොට්ටුවට :yes::yes::yes:

    ඇයි බන් එහෙම හිතන්නේ? ප්‍රාදේශීය සභාවෙන් කොහොමද රට දෙකඩ කරනවද වගේ තීරණ ගන්නේ?:nerd::nerd::nerd:
    මේකේ ගමේ හොද එකෙක් බලල දෙනවා මිසක් පක්ෂ ගැන හිතල වැඩක් නෑ.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඇයි බන් එහෙම හිතන්නේ? ප්‍රාදේශීය සභාවෙන් කොහොමද රට දෙකඩ කරනවද වගේ තීරණ ගන්නේ?:nerd::nerd::nerd:
    මේකේ ගමේ හොද එකෙක් බලල දෙනවා මිසක් පක්ෂ ගැන හිතල වැඩක් නෑ.

    එහෙම කරන්න නම් බෑ තමයි මචන්. හැබැයි මේකෙනුත් unp දින්නොත් මේ කරගෙන යන කුප්ප දේවල් තව වැඩි වෙයි. කොහොමද ආතල් එක එහෙම උනොත්?
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    UNP රැස්වීම් වලට මිනිස්සු නැති නිසා අපේක්ෂකයො එයාලගේ ගෙවල් වල අය වාහන වලින් යන යන රැස්වීම් වලට එක්කගෙන යනව. මොනව කරන්නද ඉතින් මිනිස්සු එන්නෙ නෑනේ ...