අපේ පැත්තේ එකෙක් >> 160-8### හොන්ඩා CD 50ක් තිබ්බ එකා ප්‍රියස් එකකුයි ඉඩම් 3කුයි ගත්තා
තව එකෙක් >> කොරි ලයිසන්, මල් ශාලා දාගත්තා ඉඩම් ගත්තා නිසාන් B14 එක වෙනුවට ඩොල්ෆින් එකක් ගත්තා L200 2WD කැබ් එකක් ගත්තා (නෑයෙක් - සම්බන්දකම් නොමැත)
තව එකෙක් >> honda CRV එකක් ගත්ත (H නම්බර් මතක හැටියට) ගෙවල් ගත්තා ටිපර් 2ක් ගත්තා
තව එකෙක් >> මෝටර් බයිසිකලයක් තිබ්බ එකා L200 4WD කැබ් එකක් ගත්තා තව මොනවා ගත්තද කියලා නම් දන්නේ නැහැ
අන්තිමට ආපු එකා >> කොටි ගණන් ගෙවල් හදන යනවා, suv එකක් ගත්තා
ඔය දන්නා ටික
>>> ඔය සෙට් එක unp, SLFP, පොහොට්ටු එවුන්
උන් වෙනුවට
මේ වගේ එවුන් ගෙනත් බලන්න මට නම් හිතිලා තියෙන්නේ
උබලටත් එහෙම හිතෙනවද ?