උබලගේ පැත්තේ සභා (පතිය) ත් මේ වගේද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපේ පැත්තේ එකෙක් >> 160-8### හොන්ඩා CD 50ක් තිබ්බ එකා ප්‍රියස් එකකුයි ඉඩම් 3කුයි ගත්තා

    තව එකෙක් >> කොරි ලයිසන්, මල් ශාලා දාගත්තා ඉඩම් ගත්තා නිසාන් B14 එක වෙනුවට ඩොල්ෆින් එකක් ගත්තා L200 2WD කැබ් එකක් ගත්තා (නෑයෙක් - සම්බන්දකම් නොමැත)

    තව එකෙක් >> honda CRV එකක් ගත්ත (H නම්බර් මතක හැටියට) ගෙවල් ගත්තා ටිපර් 2ක් ගත්තා

    තව එකෙක් >> මෝටර් බයිසිකලයක් තිබ්බ එකා L200 4WD කැබ් එකක් ගත්තා තව මොනවා ගත්තද කියලා නම් දන්නේ නැහැ

    අන්තිමට ආපු එකා >> කොටි ගණන් ගෙවල් හදන යනවා, suv එකක් ගත්තා

    ඔය දන්නා ටික

    >>> ඔය සෙට් එක unp, SLFP, පොහොට්ටු එවුන්

    උන් වෙනුවට

    මේ වගේ එවුන් ගෙනත් බලන්න මට නම් හිතිලා තියෙන්නේ

    උබලටත් එහෙම හිතෙනවද ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,628
    113
    ප*යාගල
    sorry.com
    ඔව්. පොහොට්ටු කැරියෙක්.
    කට්ටිය එකතු වෙලා නාගරික වෙලදපලක් ගහන්න හන්දිය කිට්ටුව ඇලක් එක්ක වෙලක් ගොඩ දැම්මා. ඊටපස්සෙ අත්තිවාරම දාල වැඩ නැවැත්තුවා. ගිය පාර වැස්ස වෙලාවෙ හන්දියම යට වෙලා පාරවල් කඩාගෙන ගියා.
    අන්තිමේ වැඩේ කෙරුනෙත් නෑ සල්ලි මාටියා ගහගත්තා.

    සබාපති ලග ඉන්න ගෑනි අමුතු රෙස්පෙක්ට් එකක් හදාගෙන යන්න්ව්.කොයි වෙලෙත් මූන පුක කරන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරනලද දැන්වීමක් නොවෙයි
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම හෙලුවෙන් ඉපදුනේ. දැන් යන්නෙ ලෑන්ඩ් කෲසර් එකේ. එහෙම තමා බන් මිනිස්සු දියුණු වෙනව.
    තොගේ අම්මගේ ලොජික් තෝ රස්සාවක් කරේ රු 50000ක පඩියකටද ?

    මේ කියපු උන්ගේ පවුල් පසුබිමේ ඉදන් මං දන්නවා

    අවුරුදු 5ක් 6ක් ඇතුලත මේ රටේ එකෙක්ට ඔය වගේ ආදායම් වලින් ඔය වගේ වැඩ කරන්න පුලුවන්ද ?

    අනේ මේ වැදගත් මිනිහෙක් වගේ හැසිරියන් බං
     
    • Haha
    Reactions: lilman

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,668
    8,892
    113
    kandy
    pohottuwe, UNP, sajaba okkoma enne hora karanna. NPP witharai thama sure natte. me sare NPP ekata dila balanawa. unuth ehema nam ethin aya dila wadak na
     
    • Like
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,436
    100,414
    113
    හොරකන් කරල ඔව්ව ගන්න එකත් අවුල්. මොකවත් නොකර නිකන් අපි දුප්පත් කියල කියව කියව ඉන්න එකත් අවුල්.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    Den owa corruption kiyala hithunata owa 100% legally earned money.kawuru hari katahari gift ekak dena eke wereddak ne.

    pohottuwe, UNP, sajaba okkoma enne hora karanna. NPP witharai thama sure natte. me sare NPP ekata dila balanawa. unuth ehema nam ethin aya dila wadak na
    NPP eken hoda ewun awath un wate inna ewun tika den sedi pehedigena inne goda yanna potak padaganna.
    ------ Post added on Feb 9, 2023 at 9:37 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    තොගේ අම්මගේ ලොජික් තෝ රස්සාවක් කරේ රු 50000ක පඩියකටද ?

    මේ කියපු උන්ගේ පවුල් පසුබිමේ ඉදන් මං දන්නවා

    අවුරුදු 5ක් 6ක් ඇතුලත මේ රටේ එකෙක්ට ඔය වගේ ආදායම් වලින් ඔය වගේ වැඩ කරන්න පුලුවන්ද ?

    අනේ මේ වැදගත් මිනිහෙක් වගේ හැසිරියන් බං

    උබල ඔය ෆයිට් කරන විදිය වැරදී බන්. ජෙප්පො කරන්නෙත් පොහොට්ටුවෙ යුඑන්පියො කරන එකම තමා. අනිත් පැත්තෙ එවුන්ගෙ වැරදි කිය කිය කෑගහන එක. පුලුවන් නම් ඔය කියන වැරදි විදියට මුදල් උපයා ගන්න කරපු දේවල් වලට සාක්ශි එකතු කරල ඒවා හෙලි කරපන්. එහෙම නොකර වැල් බයිල කියවලා වැඩක් නෑනෙ.

    මම නම් දන්න තරමින් ඔය ප්‍රාදේශීල මන්ත්‍රිලා වෙලා ගසා කන සීන් එකට වඩා රටට හානියක් කරල තියනව ජෙප්පො.

    මමත් දැනුවත් අපේ ගමේහ් පොහොටු කැරියො හම්බු කරගත්තු විදිය. ඒ සක්කිලි පොන්නයා දැන් මාලිමාවෙන් චන්දෙ ඉල්ලනව. ඉතින් උබලගෙ මල සමයන් මට වැඩක් නෑ බන්.

    අඩුම තරමෙ අපේ ආච්චිගෙ අඩෙන්ටිටි කාඩ් එකවත් රිටර්න් කරපන්කො. උස්සපු තුවක්කුව එපා. ඒක තියා ගනින්.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    අපේ පැත්තේ එකෙක් >> 160-8### හොන්ඩා CD 50ක් තිබ්බ එකා ප්‍රියස් එකකුයි ඉඩම් 3කුයි ගත්තා

    තව එකෙක් >> කොරි ලයිසන්, මල් ශාලා දාගත්තා ඉඩම් ගත්තා නිසාන් B14 එක වෙනුවට ඩොල්ෆින් එකක් ගත්තා L200 2WD කැබ් එකක් ගත්තා (නෑයෙක් - සම්බන්දකම් නොමැත)

    තව එකෙක් >> honda CRV එකක් ගත්ත (H නම්බර් මතක හැටියට) ගෙවල් ගත්තා ටිපර් 2ක් ගත්තා

    තව එකෙක් >> මෝටර් බයිසිකලයක් තිබ්බ එකා L200 4WD කැබ් එකක් ගත්තා තව මොනවා ගත්තද කියලා නම් දන්නේ නැහැ

    අන්තිමට ආපු එකා >> කොටි ගණන් ගෙවල් හදන යනවා, suv එකක් ගත්තා

    ඔය දන්නා ටික

    >>> ඔය සෙට් එක unp, SLFP, පොහොට්ටු එවුන්

    උන් වෙනුවට

    මේ වගේ එවුන් ගෙනත් බලන්න මට නම් හිතිලා තියෙන්නේ

    උබලටත් එහෙම හිතෙනවද ?

    මචන් ඔතනින් උබ හොදටම දන්න කෙනාට උබ සාක්කි ටිකත් එක්ක අල්ලස් එකේ කේස් එකක් දාපන්.පුලුවන් නන් උබ කරන හැම ස්ටෙප් එකම මේකෙ දාපන්. දැන් රටේ තියෙන තත්වෙ එක්ක බය වෙන්න එපා.එක්කෙනයි කරන්න ඕන හැමෝම ඕම කරයි.හැබැයි Valid Proof එක්ක වැඩේ කරපන්. තොරතුරු දැන ගැනීමෙ පනත එක්ක ඕක තවත් ලේසියි.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ජෙප්පොන්ට චන්දේ දෙන්න ද කියන්නෙ?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උබල ඔය ෆයිට් කරන විදිය වැරදී බන්. ජෙප්පො කරන්නෙත් පොහොට්ටුවෙ යුඑන්පියො කරන එකම තමා. අනිත් පැත්තෙ එවුන්ගෙ වැරදි කිය කිය කෑගහන එක. පුලුවන් නම් ඔය කියන වැරදි විදියට මුදල් උපයා ගන්න කරපු දේවල් වලට සාක්ශි එකතු කරල ඒවා හෙලි කරපන්. එහෙම නොකර වැල් බයිල කියවලා වැඩක් නෑනෙ.

    මම නම් දන්න තරමින් ඔය ප්‍රාදේශීල මන්ත්‍රිලා වෙලා ගසා කන සීන් එකට වඩා රටට හානියක් කරල තියනව ජෙප්පො.

    මමත් දැනුවත් අපේ ගමේහ් පොහොටු කැරියො හම්බු කරගත්තු විදිය. ඒ සක්කිලි පොන්නයා දැන් මාලිමාවෙන් චන්දෙ ඉල්ලනව. ඉතින් උබලගෙ මල සමයන් මට වැඩක් නෑ බන්.

    අඩුම තරමෙ අපේ ආච්චිගෙ අඩෙන්ටිටි කාඩ් එකවත් රිටර්න් කරපන්කො. උස්සපු තුවක්කුව එපා. ඒක තියා ගනින්.

    මමත් මහින්ද ගැන ගෝටා ගැන හිතන් හිටියා උන් රට හදයි කියලා unp එකේ නායකයෙක්ට නම් දීලා නැහැ නමුත් ඔය unp සබාට නම් දීලා තියෙනවා

    2000න් පස්සේ අවුරුදු 23 ගනින් ඒ කාලේ ඇතුලතත් ඔය හිටපු එවුන් කරලා තමා රට මේ තත්වෙට ආවේ

    මම ජිවිතේ පලවෙනි වතාවට මාලිමාවට දෙනවා බලමු උන්ගේ වෙනසක් තියේවිද කියලා

    එහෙම නැති උනොත් උන්වත් වෙනස් කරනවා වෙන කෙනෙක් ගැන බලමු එදාට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මචන් ඔතනින් උබ හොදටම දන්න කෙනාට උබ සාක්කි ටිකත් එක්ක අල්ලස් එකේ කේස් එකක් දාපන්.පුලුවන් නන් උබ කරන හැම ස්ටෙප් එකම මේකෙ දාපන්. දැන් රටේ තියෙන තත්වෙ එක්ක බය වෙන්න එපා.එක්කෙනයි කරන්න ඕන හැමෝම ඕම කරයි.හැබැයි Valid Proof එක්ක වැඩේ කරපන්. තොරතුරු දැන ගැනීමෙ පනත එක්ක ඕක තවත් ලේසියි.
    කරයි පකක් අපි නොදන්න ජෙප්පෝ 🤣
    ඡන්දෙ ගන්න කම් තමා මේ ඔක්කොම සින් ඡන්දෙ ගත්ත ගමන් මුන්ට කොමා හැදෙනවා🤩🤩
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මචන් ඔතනින් උබ හොදටම දන්න කෙනාට උබ සාක්කි ටිකත් එක්ක අල්ලස් එකේ කේස් එකක් දාපන්.පුලුවන් නන් උබ කරන හැම ස්ටෙප් එකම මේකෙ දාපන්. දැන් රටේ තියෙන තත්වෙ එක්ක බය වෙන්න එපා.එක්කෙනයි කරන්න ඕන හැමෝම ඕම කරයි.හැබැයි Valid Proof එක්ක වැඩේ කරපන්. තොරතුරු දැන ගැනීමෙ පනත එක්ක ඕක තවත් ලේසියි.
    ශාක්ෂි තිබ්බා නම් උන් දැනටමත් ඇතුලේ බං
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    ශාක්ෂි තිබ්බා නම් උන් දැනටමත් ඇතුලේ බං
    ඉතින් ඒක තමා බන් රටේ නීතිය ඇතුලෙ කරන දෙයක් නීත්‍යානුකූලව වැරදි නෑ.කාවහරි වැරදි කාරයෙක් කරන්න බලන් නීති වෙනස් කරන්නත් බෑ.උබ කැමති කෙනෙක්ට චන්දේ දීපන් ඒක උබගෙ අයිතිය.හැබැයි උබගෙ මතේ නෙමෙයි නන් රටේ බහුතරේ ඉන්නෙ උබගෙ ජීවිතේ සතුට උබට බාරයි. ඔය සභා පතිලගෙ දේපල NPP එකෙන් රාජසන්තක කරයි කියල නන් හිතන්න එපා
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉතින් ඒක තමා බන් රටේ නීතිය ඇතුලෙ කරන දෙයක් නීත්‍යානුකූලව වැරදි නෑ.කාවහරි වැරදි කාරයෙක් කරන්න බලන් නීති වෙනස් කරන්නත් බෑ.උබ කැමති කෙනෙක්ට චන්දේ දීපන් ඒක උබගෙ අයිතිය.හැබැයි උබගෙ මතේ නෙමෙයි නන් රටේ බහුතරේ ඉන්නෙ උබගෙ ජීවිතේ සතුට උබට බාරයි. ඔය සභා පතිලගෙ දේපල NPP එකෙන් රාජසන්තක කරයි කියල නන් හිතන්න එපා

    NPP එකෙන් උන් කරපු දේ නොකෙරුවොත් ඒ ටිකම ඇති මට

    මට හොයාගන්න බැරි සාක්ෂි හරි විදියට පොලිසියක් මෙහෙයවලා කරොත් NPP එකට උන්ව අල්ලගන්නත් පුළුවන් වෙයි
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :confused: සිරා කතාව.. අපේ පැත්තේ එකාට බයික් එකක්වත් තිබ්බේ නෑ, දැන් හයිවේ බස් දෙකක් තියෙනව :eek:
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    සල්ලි කෝටි ගනන් වියදන් නොකර චන්ද දිනන්න බෑ කියල කවුරුත් දන්නව.

    ඔයා කියන විදියට ඔය බයික් එකෙන් ගිය එවුන්ට චන්දෙට වියදන් කරන්න සල්ලි ලැබුනෙ කොහොමද?