උබලගේ පැතිවල රජයේ රෝහල්වල තත්ත්වය කොහොමද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    මේ පැත්තෙනම් OPD එකෙන් බෙහෙත් ලියනවා

    හොස්පිටල් එක ඉස්සරහ ඩොකාගේම medical center එකෙ බෙහෙත් pharmacy යෙන් බෙහෙත් ගන්න කියනවා

    රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක්ලූ!

    උබලගෙ පැතිවලත් බෙහෙත් හිඟද?

    රජයේ රෝහලෙන් දෙන්නෙ පැපැරසිටමෝල් විතරයි
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    bump. පොඩි ලෙඩවලට ප්‍රයිවට් එහෙකට යන්නේ. ඇඩ්මිට් වෙන්න වගේ වෙන ලෙඩකට තමා රජයේ රෝහලකට යන්නේ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    කයිවාරු නලින්ද දණහිස්ස්යා මේකට මොකද කියන්නේ? අනික් උන්ට බැන බන ඉන්නවද?