You are still living the life bro. <3 Me phone walata addict wela dan oya widihata kisi deyak nokara inna be ban. Nikan hitiyoth phone eka athata genenawa. Brain rot wenawa kiyala danenawa.ඉස්සර බයික් එකේ ටුවර් එකක් ගහනවා නිවාඩු දවසට. දවසක් හෝ දෙකක් අරන්. පුතා හම්බුනාට පස්සේ ඒ ගමන් අපහසු උනා. ඊට පස්සේ සුරතල් මසුන් ඇති කිරීම. පැය ගානක් ටැංකි දිහා බලන් ඉන්න පුලුවන් Stress Relese වෙනවා. මාලු ටැංකි ටික නිකන් දීලා ආවා මාලුත් එක්කම මාවනැල්ලෙන් එනකොට. ගේන්න අපහසු නිසා. දැන් ගේ හදන තැනට යනවා හද පායන දවසට බියර් 2-3 ක් හරි බාගයක් හරි අරගෙන. ස්ලැබ් එක උඩට නැග්ගහම මාතලේ හුලංගල පැත්තෙන් හද පායනවා පේනවා මාර ලස්සනට. අමරදේව මාස්ටර්ගේ සින්දුවකුත් හිමීට දාගෙන පැය 3-4 ක් අරන් අඩියක් ගහනවා හීනියට. වයිෆ්ට කියලා බයිට් හදාගෙන වැඩේ පටන් ගන්නේ. දැන් සති කීපෙක ඉදන් මාමන්ඩියත් එනවා බෝතලයක් අරගෙන මමත් එක්ක සෙට් වෙන්න. තැන් තනියම මනෝ පාරක් ගහගෙන බීපු එක, කයියක් ගහගෙන බොන්න වෙලා.
podi kaale keewa hobby ekaමුද්දර එකතු කිරීම
ado. monahari karamu , podi deyak hariඑහෙම විනෝදාංශයක් නෑ බන්. රැට් රේස් එකට හිර වෙලා

machan. mama photography seen eka patan gaththa. 0 knowledge. share karapanko hoda channels or resources tikak igenagannaLearning new stuff
Reading books
Photography

DIY projects daamu thread ekak? niyamai.. yt /tiktok monada karanne?Gaming
DIY projects, woodworking,electronic stuff, repairs etc etc
Movies
Youtube/TikTok content creation
Sleeping
music tikak daamu EK ekeFull time music producer
Job ekai hobby ekai dekama
Thawa astronomy walata asai
Gaming
Traveling

ado meka ahapuwama poth kiawanna hithuna.. niceපොඩි කාලෙ ඉදල හොදටම කරල නතරම උන එකක් ආයෙ හීනියට පටන්ගෙ තියනව. පොත් කියැවීම තමා.
අනික හීනියට අඩියක් ගහන එක. Travel කරන් එක..
machan. mama photography seen eka patan gaththa. 0 knowledge. share karapanko hoda channels or resources tikak igenaganna01. ෆොටෝග්‍රැෆි (මේක ඇඟේ තියෙන දේ)
02. මෑතකදි පටන්ගත්ත ටික්ටොක් චැනල් එකක්. දැන් මේ දවස්වල ඒකට කන්ටෙන්ට් අප්ලෝඩ් කරනව. User ID: @sankal87 මම ඇවිදින තැන්වල වීඩියෝ, ෆොටෝස් තමයි අප්ලෝඩ් කරන්නෙ.
03. ටෙලිනාට්‍යය හෝ චිත්‍රපටි බලනව
04. කාලෙක ඉඳන් කරගෙන එන එකක් තියෙනව. පරණ කාසි සහ මුදල් නෝට්ටු එකතු කරන එක. ලංකාවෙ පරණ නෝට්ටු සහ කාසි කලෙක්ෂන් එකක්ම තියෙනව. ඊට අමතරව පිටරටවල්වල මුදල් නෝට්ටු තියෙනව. මුලින්නම් මම ගියපු රටවල මුදල් නෝට්ටු විතරයි එකතු කරේ. දැන් වෙන රටවල්වල ඒවත් එක්ක රටවල් 15ක විතර නෝට්ටු තියෙනව.

machn. mma example ekak demme.. mama music karanne neWhat kind of music instrument you play, brah..?
Why won't we organise a Cover by EK for Chandrayan Pidu..??
machan. mama photography seen eka patan gaththa. 0 knowledge. share karapanko hoda channels or resources tikak igenagannaLandscape photography + Guitar playing

ado. maru life banඉස්සර බයික් එකේ ටුවර් එකක් ගහනවා නිවාඩු දවසට. දවසක් හෝ දෙකක් අරන්. පුතා හම්බුනාට පස්සේ ඒ ගමන් අපහසු උනා. ඊට පස්සේ සුරතල් මසුන් ඇති කිරීම. පැය ගානක් ටැංකි දිහා බලන් ඉන්න පුලුවන් Stress Relese වෙනවා. මාලු ටැංකි ටික නිකන් දීලා ආවා මාලුත් එක්කම මාවනැල්ලෙන් එනකොට. ගේන්න අපහසු නිසා. දැන් ගේ හදන තැනට යනවා හද පායන දවසට බියර් 2-3 ක් හරි බාගයක් හරි අරගෙන. ස්ලැබ් එක උඩට නැග්ගහම මාතලේ හුලංගල පැත්තෙන් හද පායනවා පේනවා මාර ලස්සනට. අමරදේව මාස්ටර්ගේ සින්දුවකුත් හිමීට දාගෙන පැය 3-4 ක් අරන් අඩියක් ගහනවා හීනියට. වයිෆ්ට කියලා බයිට් හදාගෙන වැඩේ පටන් ගන්නේ. දැන් සති කීපෙක ඉදන් මාමන්ඩියත් එනවා බෝතලයක් අරගෙන මමත් එක්ක සෙට් වෙන්න. තැන් තනියම මනෝ පාරක් ගහගෙන බීපු එක, කයියක් ගහගෙන බොන්න වෙලා.
maalu hadanna hithuna matath den 
DIY threads dala athiDIY projects daamu thread ekak? niyamai.. yt /tiktok monada karanne?
podi kaale keewa hobby eka
ado. monahari karamu , podi deyak hari
machan. mama photography seen eka patan gaththa. 0 knowledge. share karapanko hoda channels or resources tikak igenaganna
DIY projects daamu thread ekak? niyamai.. yt /tiktok monada karanne?
music tikak daamu EK eke
ado meka ahapuwama poth kiawanna hithuna.. nice
machan. mama photography seen eka patan gaththa. 0 knowledge. share karapanko hoda channels or resources tikak igenaganna
machn. mma example ekak demme.. mama music karanne ne
machan. mama photography seen eka patan gaththa. 0 knowledge. share karapanko hoda channels or resources tikak igenaganna
ado. maru life banmaalu hadanna hithuna matath den
![]()
ඔව් බං. Standing Order එකක් දීලා තියෙන්නේ.උඹ philatelic bureau එකේ රෙජිස්ටර් වෙලා ඉන්නවා ද?
එලම... මේවටත් එනවද? මාස 03කට සැරයක් වගේ තියෙනවාඔව් බං. Standing Order එකක් දීලා තියෙන්නේ.
Yeah, not in SL.You not from SL are you..?
Why don't you post some of your "4 wheel driving and camping" videos, if you are OK with doing so..?
Yeah, not in SL.
My 4WD`ing days were over 10 years ago.
Had a whole thread here about my Land Rover build, but they are all lost since the major forum upgrade by the looks.
Is there a way to find really old threads does anyone know? I cant seem to find my old threads. There should be 3 threads with headings like "Land Rover Discovery 1", "BMW E30" and "Mazda Mx5"
අම්මට සිරි. ඒක දැනගෙන හිටියේ නැ මම. කොහෙන්ද update ගන්න පුළුවන් තියන දවස්?
Perfume shop walata yanwa suwada balanna
Hardware walata yanawa tools balanna
Mageth පරණ කාසි සහ මුදල් නෝට්ටු එකතු කරන එක01. ෆොටෝග්‍රැෆි (මේක ඇඟේ තියෙන දේ)
02. මෑතකදි පටන්ගත්ත ටික්ටොක් චැනල් එකක්. දැන් මේ දවස්වල ඒකට කන්ටෙන්ට් අප්ලෝඩ් කරනව. User ID: @sankal87 මම ඇවිදින තැන්වල වීඩියෝ, ෆොටෝස් තමයි අප්ලෝඩ් කරන්නෙ.
03. ටෙලිනාට්‍යය හෝ චිත්‍රපටි බලනව
04. කාලෙක ඉඳන් කරගෙන එන එකක් තියෙනව. පරණ කාසි සහ මුදල් නෝට්ටු එකතු කරන එක. ලංකාවෙ පරණ නෝට්ටු සහ කාසි කලෙක්ෂන් එකක්ම තියෙනව. ඊට අමතරව පිටරටවල්වල මුදල් නෝට්ටු තියෙනව. මුලින්නම් මම ගියපු රටවල මුදල් නෝට්ටු විතරයි එකතු කරේ. දැන් වෙන රටවල්වල ඒවත් එක්ක රටවල් 15ක විතර නෝට්ටු තියෙනව.