උබලගේ ෆස්ට් ලව් එක කොටන් යමු

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    කොහේ හෝ නුඹ නතර වී
    කාට හෝ ජීවිතය වී
    තුටින් නම් මට ඒ ඇති
    මගේ නොව්වුනට කම් නැති

    උන්නු දා අපි අපේ වී නුඹ
    දුන්නු සෙනෙහස අරුමැති
    ලෝබ නෑ සිත අහිමිදා අද
    මමත් දැන් මට හිමිනැති

    නුඹ ළගත් මතකය ඇති
    නමුදු අපි වෙන්වී ඇති
    එපා රිදව්ම් ගන්න දිවියට
    අපිට හිමි ජිවිත ඇති.........
    Lassanai
    Oyada liwwe?

    Guys ubalawa dala giya kellanta ubala waira karanne nedda bn?
    ------ Post added on Jan 5, 2022 at 6:53 AM
     
    • Like
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    math asawen mage 1st love eka kotanna lasthi une, eth comment tika balala bada kora una hina wela,
    passe kiyannam
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මම ඉන්නව මේ 😍

    James Earl Jones Reaction GIF
     
    • Love
    • Haha
    Reactions: Ryan08 and Zeuz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,693
    113
    අපේ ෆර්ස්ට් ලව් වලට ෆීලින් එද්දී සෑහෙන්න පරක්කු වෙලා. අනික් උන්ට 7-8 වසරේදි කෙල්ලෝ ගැන ෆීලින් එද්දී මට ආවේ ඒ ලෙවල් වලදී.
    Kariya umba methana haminenna hadanna epa eha gedara huthawal gana kiya kiya. Kotana thota
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    මන් 9 වසර වෙනකම් ගියේ අපේ ගමේ ඉස්කොලෙට...මාර සුන්දර තැනක්..
    මුලින්ම කියන්නම් මේක පොඩි කාලේ මුලින්ම ආපු ලව් එක ගැන දාපු නූලක්....ඒ හින්දා ටයිටැනික් රේන්ජ් එකේ ලව් ස්ටෝරි බලාපොරොත්තු වෙන්න එපා....පොඩි කාලේ ගොඩක් ලව් cringe ටයිප් නේ ඉතින්...😅

    මට මුලින්ම ලව් ෆීල් එකක් ආවේ 8 වසරදී වගේ....ඒකට ලව් එකක් ම කියන්නත් බැහැ...එක්තරා විදිහක ඇට්‍ර්‍රෑක්ශන් එකක් විතරයි..ඒත් සූටි කාලේ ඇට්‍රෑක්ශන් එකත් , අමුතුම ෆීල් එකක් නේ...
    අපේ ඉස්කෝලේ ,ශිෂ්‍ය නායක අක්කා කෙනෙක් හිටියා...නම අමාශා...මාරම ලස්සනයි...ටිකක් චබී...මන් 8 ඉද්දී, එයා 11 වසරේ...ඉතින්, මේ අක්කා තමා පරක්කු වෙලා ස්කූල් එන උන්ගේ නම් ලියන්නේ ගේට්ටුව ගාව ඉදන්....මන් ඉතින් කම්මැලියා...හැමදාම ස්කූල් යන්නේ පරක්කු වෙලා...එහෙම දවස් ගනන් යද්දී අක්කා ෆිට් උනා මාත් එක්ක....මන් පොඩි කාලේ පට්ට cute කොල්ලෙක්...😋

    පස්සේ ඔහොම ඔහොම හැමදාම මන් ඕනකමින් පරක්කු වෙලා ආවා, අමාශා අක්කව බලන්නම...අනිත් පරක්කු වෙලා ආපු උන් තනකොල ගලවන අස්සේ..අපි දෙන්නා කතාවක් දාන් ඉන්නවා....

    ඔන්න ඔහොම කාලේ ගෙවිලා ගියා...අමාශා අක්කා ගාව මාර attractive smell එකක් එන්නේ..ඒක එයා යූස් කරන perfume එකද , එහෙමත් නැත්තම් එයාගේ ජීවන සුවදද දන්නේ නැහැ....But ලගින් ගියාම හැරිලා බලන තරමේ සුවදක් ඒක....එයා පෑනක් යුස් කරලා දාලා ගියත් ඒ පෑනෙත් එයාගේ ස්මෙල් එක එන තරම්...

    ඔහොම කාලයක් යද්දී අමාශා අක්කා කොල්ලෙක් එක්ක හැමදාම washroom එක ගාව දකිනවා කියලා පොරක් කිව්වා...මට පට්ට දුකක් දැනුනේ ඒක අහලා
    පස්සේ මන් මොකද කරේ after school ගියා washroom එක පැත්තට...අරූ කිව්වේ ඇත්ත...අමාශා අක්කා කොල්ලෙක් එක්ක ෆුල් ලව් සීන් එකේ...මට මාර දුකක් දැනුනේ.. 😔 මන් දිව්වා ඒක දැකලා...කෙල්ලෙක් කොල්ලෙක්ව lip kiss කරන එක දැන් සාමාන්‍යය දෙයක් උනාට මන් 8 වසරෙදී ඒක පට්ට අවුල් සීන් එකක්...අනික මන් හොදින් හිතපු අමාශා අක්කා එහෙම මෝඩ සිපයියෙක් එක්ක තොලක් දාන් ඉදී කියලා හීනෙකින් වත් හිතුවේ නැහැ....

    පස්සේ අමාශා අක්කා O/L කරලා අයින් උනා ඉස්කෝලෙන්...දැන් ලොකු ලමයි දෙන්නෙක් ඉන්නවා කියලා ආරංචියි...දවසක යනවා බලලා එන්න...දැන් ලව් කීයක් කරත් ඔය ෆස්ට් ලව් එකේ ෆීල් එක වෙනමම එකක්...❤️
    Ur mom
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    5 වසරෙදි
    ලස්සන පොඩි කෙල්ලෙක් අපේ පන්තියෙම ඉඳපු, අපේ ගෙවල් පැත්තෙමයි මගේ නමයි ඒකිගෙ නමයි එක වගේමයි, සමහර දවසට ඉස්කෝලෙ ඇරිලා අපි(ඒ කෙල්ලයි මායි තව කොල්ලො කෙල්ලො සෙට් එකක්) එකට ගෙදර එනවා, ඉස්කෝලෙ ඉඳලා අපේ ගෙදරට කිලෝමීටරයක් විතර තියනවා ඔක කිලෝමීටරේ පයින් එනවා
    ලොකු වෙද්දි ඒ කෙල්ල මගේ බුදු ෆිට් එකක් උනා, පස්සෙ කිවුවා මෙහෙම 5 වසරෙදි සීන් එකක් තිබ්බා කියලා, පොඩි කාලෙ, තාමත් බුදු ෆිට් එක පාරදි එහෙම හම්බෙනවා
    තාමත් ඒකාලෙ වගේම තමයි ලස්සන කියුට් කෙල්ල, කෙල්ල කිවුවට ඒකිටත් ලමයි දෙන්නෙක් ඉන්නවා, දැකපු ගමන් යකෝ තෝ දකින්නවත් නෑ මැරිලා කියලා හිතං හිටියෙ කියල කියනවා.
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    thamath mathak weddi mara aul :( mata advice ekak denna. api thama dennata denna gana adarei, eth eyage paththen ammala kamathi na ( amma nam aulk na wage, thaththai ayyai kamathi na), reason eka kiyanne mage adahas galapenne nalu, passe duk widinna weilu. mn kohomada meka aye patan ganne kellageth hitha wenas karala?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට මුලින්ම ලව් ෆීල් එකක් ආවේ 8 වසරදී වගේ....ඒකට ලව් එකක් ම කියන්නත් බැහැ...එක්තරා විදිහක ඇට්‍ර්‍රෑක්ශන් එකක් විතරයි..ඒත් සූටි කාලේ ඇට්‍රෑක්ශන් එකත් , අමුතුම ෆීල් එකක් නේ...
    යකෝ මට අවේ 2 වසරේදී නේ
     
    • Haha
    Reactions: Ryan08

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    thamath mathak weddi mara aul :( mata advice ekak denna. api thama dennata denna gana adarei, eth eyage paththen ammala kamathi na ( amma nam aulk na wage, thaththai ayyai kamathi na), reason eka kiyanne mage adahas galapenne nalu, passe duk widinna weilu. mn kohomada meka aye patan ganne kellageth hitha wenas karala?
    Owa gana hithanna epa. Aluth ekak hoyaganin. Thawa awurudu 20kin withara marennane okkoma karanne
     
    • Like
    Reactions: sahan50 and Ryan08