Lassanaiකොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය වී
තුටින් නම් මට ඒ ඇති
මගේ නොව්වුනට කම් නැති
උන්නු දා අපි අපේ වී නුඹ
දුන්නු සෙනෙහස අරුමැති
ලෝබ නෑ සිත අහිමිදා අද
මමත් දැන් මට හිමිනැති
නුඹ ළගත් මතකය ඇති
නමුදු අපි වෙන්වී ඇති
එපා රිදව්ම් ගන්න දිවියට
අපිට හිමි ජිවිත ඇති.........
No machan they don't deserve it
Guys ubalawa dala giya kellanta ubala waira karanne nedda bn?
------ Post added on Jan 5, 2022 at 6:53 AM
Wash room eke set wechcha ayyage smell eka thamai Amasha akkagen enneඅමාශා අක්කා ගාව මාර attractive smell එකක් එන්නේ.![]()
ශමිලා හුසේන්Lassanai
Oyada liwwe?


එහෙම හිතන්න එපා මචන්. ඒවා ජීවිතයට හොඳ අත්දැකීම්1st Love eka dn lamyek ekka pita rataka
A wunata itin adatath pasu thawenwa a therumak nathi love ehekata man kalaya gatha kara neda kiyala :sad:
Kariya umba methana haminenna hadanna epa eha gedara huthawal gana kiya kiya. Kotana thotaඅපේ ෆර්ස්ට් ලව් වලට ෆීලින් එද්දී සෑහෙන්න පරක්කු වෙලා. අනික් උන්ට 7-8 වසරේදි කෙල්ලෝ ගැන ෆීලින් එද්දී මට ආවේ ඒ ලෙවල් වලදී.
Ur momමන් 9 වසර වෙනකම් ගියේ අපේ ගමේ ඉස්කොලෙට...මාර සුන්දර තැනක්..
මුලින්ම කියන්නම් මේක පොඩි කාලේ මුලින්ම ආපු ලව් එක ගැන දාපු නූලක්....ඒ හින්දා ටයිටැනික් රේන්ජ් එකේ ලව් ස්ටෝරි බලාපොරොත්තු වෙන්න එපා....පොඩි කාලේ ගොඩක් ලව් cringe ටයිප් නේ ඉතින්...
මට මුලින්ම ලව් ෆීල් එකක් ආවේ 8 වසරදී වගේ....ඒකට ලව් එකක් ම කියන්නත් බැහැ...එක්තරා විදිහක ඇට්ර්රෑක්ශන් එකක් විතරයි..ඒත් සූටි කාලේ ඇට්‍රෑක්ශන් එකත් , අමුතුම ෆීල් එකක් නේ...
අපේ ඉස්කෝලේ ,ශිෂ්‍ය නායක අක්කා කෙනෙක් හිටියා...නම අමාශා...මාරම ලස්සනයි...ටිකක් චබී...මන් 8 ඉද්දී, එයා 11 වසරේ...ඉතින්, මේ අක්කා තමා පරක්කු වෙලා ස්කූල් එන උන්ගේ නම් ලියන්නේ ගේට්ටුව ගාව ඉදන්....මන් ඉතින් කම්මැලියා...හැමදාම ස්කූල් යන්නේ පරක්කු වෙලා...එහෙම දවස් ගනන් යද්දී අක්කා ෆිට් උනා මාත් එක්ක....මන් පොඩි කාලේ පට්ට cute කොල්ලෙක්...
පස්සේ ඔහොම ඔහොම හැමදාම මන් ඕනකමින් පරක්කු වෙලා ආවා, අමාශා අක්කව බලන්නම...අනිත් පරක්කු වෙලා ආපු උන් තනකොල ගලවන අස්සේ..අපි දෙන්නා කතාවක් දාන් ඉන්නවා....
ඔන්න ඔහොම කාලේ ගෙවිලා ගියා...අමාශා අක්කා ගාව මාර attractive smell එකක් එන්නේ..ඒක එයා යූස් කරන perfume එකද , එහෙමත් නැත්තම් එයාගේ ජීවන සුවදද දන්නේ නැහැ....But ලගින් ගියාම හැරිලා බලන තරමේ සුවදක් ඒක....එයා පෑනක් යුස් කරලා දාලා ගියත් ඒ පෑනෙත් එයාගේ ස්මෙල් එක එන තරම්...
ඔහොම කාලයක් යද්දී අමාශා අක්කා කොල්ලෙක් එක්ක හැමදාම washroom එක ගාව දකිනවා කියලා පොරක් කිව්වා...මට පට්ට දුකක් දැනුනේ ඒක අහලා
පස්සේ මන් මොකද කරේ after school ගියා washroom එක පැත්තට...අරූ කිව්වේ ඇත්ත...අමාශා අක්කා කොල්ලෙක් එක්ක ෆුල් ලව් සීන් එකේ...මට මාර දුකක් දැනුනේ..මන් දිව්වා ඒක දැකලා...කෙල්ලෙක් කොල්ලෙක්ව lip kiss කරන එක දැන් සාමාන්‍යය දෙයක් උනාට මන් 8 වසරෙදී ඒක පට්ට අවුල් සීන් එකක්...අනික මන් හොදින් හිතපු අමාශා අක්කා එහෙම මෝඩ සිපයියෙක් එක්ක තොලක් දාන් ඉදී කියලා හීනෙකින් වත් හිතුවේ නැහැ....
පස්සේ අමාශා අක්කා O/L කරලා අයින් උනා ඉස්කෝලෙන්...දැන් ලොකු ලමයි දෙන්නෙක් ඉන්නවා කියලා ආරංචියි...දවසක යනවා බලලා එන්න...දැන් ලව් කීයක් කරත් ඔය ෆස්ට් ලව් එකේ ෆීල් එක වෙනමම එකක්...![]()
mata advice ekak denna. api thama dennata denna gana adarei, eth eyage paththen ammala kamathi na ( amma nam aulk na wage, thaththai ayyai kamathi na), reason eka kiyanne mage adahas galapenne nalu, passe duk widinna weilu. mn kohomada meka aye patan ganne kellageth hitha wenas karala?යකෝ මට අවේ 2 වසරේදී නේමට මුලින්ම ලව් ෆීල් එකක් ආවේ 8 වසරදී වගේ....ඒකට ලව් එකක් ම කියන්නත් බැහැ...එක්තරා විදිහක ඇට්ර්රෑක්ශන් එකක් විතරයි..ඒත් සූටි කාලේ ඇට්‍රෑක්ශන් එකත් , අමුතුම ෆීල් එකක් නේ...
Owa gana hithanna epa. Aluth ekak hoyaganin. Thawa awurudu 20kin withara marennane okkoma karannethamath mathak weddi mara aulmata advice ekak denna. api thama dennata denna gana adarei, eth eyage paththen ammala kamathi na ( amma nam aulk na wage, thaththai ayyai kamathi na), reason eka kiyanne mage adahas galapenne nalu, passe duk widinna weilu. mn kohomada meka aye patan ganne kellageth hitha wenas karala?
ow mchn, thamath mara widiyata mathak wenawa bn, pattama aul, ara adare kiyana eka thamath hithe thiyenawaOwa gana hithanna epa. Aluth ekak hoyaganin. Thawa awurudu 20kin withara marennane okkoma karanne