මමනම් උදේ පහට නැගිටලා වැඩට යන්න ලෑස්ති වෙනවා වැඩට ගිහින් ඇවිත් නාලා කරල ඔක්කොම වැඩ ඉවර වෙද්දි නවය දහය වෙනවා, ඊට පස්සෙ නිදාගන්නවා.. ඕක තමා හැමදාම වෙන්නෙ..
ඊට අමතරව වීකෙන්ඩ් එකේනම් ලෙක්චර්ස් තියෙනවා..
දැන් බැලුවේ දවසකට පැය හතරක් වගේ නිදාගෙන ඉතුරු කාලේ වැඩකට යොදාගන්න කියලා.. තේරුමක් නෑනෙ නැත්නම්
බැඳපු කාලෙක නම් පට්ට බෝරින් වෙයි ලයිෆ් එක නේද?
මැරි කරපු උනුත් ඩේලි ලයිෆ් එක ගත කරන විදිය කියාල්ලකෝ බලන්න සැපද කියලා..
කම්මැලි බන් ගෙදර ඉන්න ගියාමත් ත්‍රෙඩ් එකක්වත් දැම්මෙ ඒකයි කම්මැලිකමට මොනා හරි කියපල්ලකො