උබලගේ Daily Routines කියහන් බලන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    මමනම් උදේ පහට නැගිටලා වැඩට යන්න ලෑස්ති වෙනවා වැඩට ගිහින් ඇවිත් නාලා කරල ඔක්කොම වැඩ ඉවර වෙද්දි නවය දහය වෙනවා, ඊට පස්සෙ නිදාගන්නවා.. ඕක තමා හැමදාම වෙන්නෙ..

    ඊට අමතරව වීකෙන්ඩ් එකේනම් ලෙක්චර්ස් තියෙනවා..

    දැන් බැලුවේ දවසකට පැය හතරක් වගේ නිදාගෙන ඉතුරු කාලේ වැඩකට යොදාගන්න කියලා.. තේරුමක් නෑනෙ නැත්නම්

    බැඳපු කාලෙක නම් පට්ට බෝරින් වෙයි ලයිෆ් එක නේද? :baffled:
    මැරි කරපු උනුත් ඩේලි ලයිෆ් එක ගත කරන විදිය කියාල්ලකෝ බලන්න සැපද කියලා.. :lol:

    කම්මැලි බන් ගෙදර ඉන්න ගියාමත් ත්‍රෙඩ් එකක්වත් දැම්මෙ ඒකයි කම්මැලිකමට මොනා හරි කියපල්ලකො
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උදේ 9 වගේ නැගිටිනවා.
    කාලා බීල වැඩ පටන් ගන්නවා (මේසේ ගාවට යනවා)
    හවස් වෙනකං වැඩ.
    පස්සේ මොනාහරි ෂෝ එකක් එහෙම බලනවා

    ඔච්චර තමා සරලම කිවොත්
    වික්එන්ඩ් එකේ මොනාහරි බලනවා .රස්සාවට අදාල දෙයක් හෝ වෙන මොකක්හරි
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    උදේ 9 වගේ නැගිටිනවා.
    කාලා බීල වැඩ පටන් ගන්නවා (මේසේ ගාවට යනවා)
    හවස් වෙනකං වැඩ.
    පස්සේ මොනාහරි ෂෝ එකක් එහෙම බලනවා

    ඔච්චර තමා සරලම කිවොත්
    වික්එන්ඩ් එකේ මොනාහරි බලනවා .රස්සාවට අදාල දෙයක් හෝ වෙන මොකක්හරි

    WFH ද? ඒකනම් සැප නේ :love2:
    ඩේලි ෆකින්, නො චිල්ඩ්රන් කියලා අපේ පුරාණ සෘෂිවරු කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයි.

    වට් ද ෆක් ආර් යූ ටෝකින් අබෞට් ආ?

    @Solo Rider මොකද පකයො හිනාවෙන්නේ :angry:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උදෙ 8 නැගිටිනව
    උයනවා හෝ මගෙ වෙන වැඩක් කරනව
    11 ට වැඩට යනව
    8 ට එනව
    නානවා, කනවා, වලන් හෝදනව
    මගෙ වෙන වැඩක් කරනව හෝ බොනවා
    12,1 ට නිදියනවා


    @Solo Rider මොකද පකයො හිනාවෙන්නේ :angry:

    download (1).jpeg
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    WFH ද? ඒකනම් සැප නේ :love2:


    වට් ද ෆක් ආර් යූ ටෝකින් අබෞට් ආ?

    @Solo Rider මොකද පකයො හිනාවෙන්නේ :angry:
    ow machoo.WFH..nethnam ithin koheda mehema sepak
    උදෙ 8 නැගිටිනව
    උයනවා හෝ මගෙ වෙන වැඩක් කරනව
    11 ට වැඩට යනව
    8 ට එනව
    නානවා, කනවා, වලන් හෝදනව
    මගෙ වෙන වැඩක් කරනව හෝ බොනවා
    12,1 ට නිදියනවා




    View attachment 126481
    bedala nedda tho thaama?
     
    • Love
    • Haha
    Reactions: Solo Rider and Erzo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,027
    113
    එකමත් එක රටක
    නිදාගන්න වෙලාව අවිනිශ්චිතයි. නිදාගෙන පැය 5 - 6 ක් ඇතුලත නැගිටෙනවා. ඉතිරි පැය 18 - 20 ඇතුලත ඉතින් ..., වැඩ කරනවා , කනවා බොනවා , එලියට යන්න උනාම යනවා ( මේ දවස් වල නම් බඩු ගන්න තමයි යැවෙන්නේ) , කිරියට එනව , තව ඉගෙන ගන්න දෙයක් තිබ්බොත් කරනවා සහ අනෙකුත් entertainment සීන් තමයි.. සමහර වෙලාවට පාන්දර මොනවහරි දෙයක් හදාගෙන කනවා, කිරිය ඇර social mdiea apps භාවිතයක් නොමැත. daily routine කියලා දෙයක් නෑ .. :baffled:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1) උදේ හතට නැගිටිනවා.
    2) කිරි එකක් බොනවා, මාළුන්ට කෑම දානවා, කුරුල්ලන්ට කෑම දානවා.
    3) උදේ 7:30 වගේ ඉදන් දවල් එක වගේ වෙනකං අලුත් දෙයක් ඉගෙන ගන්නවා.
    4) නාලා, දවල්ට කනවා.
    5) හිතුනොත් ටික වෙලාවක් ඉන්ටර්නෙට් යනවා (දැන් වගේ).
    6) ටිකක් නිදාගන්නවා.
    7) පුතත් එක්ක ගෙවල් ඉස්සරහා පාරෙ බයිසිකල් පදිනවා. හැබැයි මේ දවස්වල ගේ ඇතුලෙ සෙල්ලං කරනවා (ඇදිරි නීතිය නිසා).
    8) ගෙදර කට්ටිය එක්ක ෆිල්ම් එකක් බලනවා. නැත්තං තව මොනාහරි අලුත් දෙයක් ඉගෙන ගන්නවා.
    9) රෑ 12:30ට විතර නින්දට යනවා.
     
    Last edited:

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    බැඳපු කාලෙක නම් පට්ට බෝරින් වෙයි ලයිෆ් එක නේද? :baffled:
    අනිවා බැඳපු ගෑනි පිට යනවා :yes: :lol:

    උදෙ 8 නැගිටිනව
    උයනවා හෝ මගෙ වෙන වැඩක් කරනව
    11 ට වැඩට යනව
    8 ට එනව
    නානවා, කනවා, වලන් හෝදනව
    මගෙ වෙන වැඩක් කරනව හෝ බොනවා
    12,1 ට නිදියනවා
    සෙස් කරන විදිය කියන්න අමතක වෙලානේ :rolleyes:
    ------ Post added on May 23, 2021 at 3:30 PM
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    6.30 - 7 nagitinwa
    meditation, exercise
    spanish lesson 2k wtr krnwa
    naanawa
    udeta kanawa
    tutorial ekk blnwa
    Intern ek krnwa
    dawalta kanawa
    intern eka krnwa
    aye tyna wena wadak krnwa hawasa idn ra wenkn
    raata kanawa
    nidagnd klin audio book ekak ahnwa
    11t klin nidagnnwa

    ..uden ptn gttm nidgnnkn eka eka welwata EK enwa, yt ynwa. sindu ahnwa anime blnwa, guitar practice wenwwa...
    ..jeewithe yanu ducac bocca..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උයනවා වලන් හෝදනවා කීවාම තේරෙන්නේ නැද්ද බන් :P

    පවුලත් අයි ටී තමා බන්
    උන් වහල්ලු වගේ වැඩ, මටත් වඩා

    මන් තමා වැඩ වැඩි දාට උයන්නෙ.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Screenshot 2021-05-23 160241.png


    පවුලත් අයි ටී තමා බන්
    උන් වහල්ලු වගේ වැඩ, මටත් වඩා

    මන් තමා වැඩ වැඩි දාට උයන්නෙ.
    මට උයන්න බැහැ .අනිත් ඒවා පුළුවන් :)
    ------ Post added on May 23, 2021 at 4:04 PM
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    මමනම් උදේ පහට නැගිටලා වැඩට යන්න ලෑස්ති වෙනවා වැඩට ගිහින් ඇවිත් නාලා කරල ඔක්කොම වැඩ ඉවර වෙද්දි නවය දහය වෙනවා, ඊට පස්සෙ නිදාගන්නවා.. ඕක තමා හැමදාම වෙන්නෙ..

    ඊට අමතරව වීකෙන්ඩ් එකේනම් ලෙක්චර්ස් තියෙනවා..

    දැන් බැලුවේ දවසකට පැය හතරක් වගේ නිදාගෙන ඉතුරු කාලේ වැඩකට යොදාගන්න කියලා.. තේරුමක් නෑනෙ නැත්නම්

    බැඳපු කාලෙක නම් පට්ට බෝරින් වෙයි ලයිෆ් එක නේද? :baffled:
    මැරි කරපු උනුත් ඩේලි ලයිෆ් එක ගත කරන විදිය කියාල්ලකෝ බලන්න සැපද කියලා.. :lol:

    කම්මැලි බන් ගෙදර ඉන්න ගියාමත් ත්‍රෙඩ් එකක්වත් දැම්මෙ ඒකයි කම්මැලිකමට මොනා හරි කියපල්ලකො

    මමත් උබේ රුටීන් එකම තමයි බ්න් රිපීට් කරන්නෙ.ඒත් මේ දවස්වල නම් ගෙදර. මමත් ට්‍යිම් එකක් දාගන්න ඉන්නේ මොනවහරි ඉගෙනගන්න. පැය 4ක් නිදාගෙන ඇති වෙයිද?
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    6.30 aharinawa
    7.35ta withara wadaya yanawa
    8 idan 4 wenakan wada
    4.35ta withara gedara enawa
    awith wash dan kala( bath kanne me welawta awith) bila iwara wenne 5.15 withara wenawa
    eta passe podi nindath danawa 6.30 withara wenakan
    7 ta withara duwanda yanawa payak 8 wenakan
    8.30ta witha wash ddagannawa
    9e withara idan YT eke hari tv series ekak hari balanawa 10 withara wenakan kana gaman
    10ta withara nida ganda awith dishti didin parak danawa samahara data
    11ta withara nida gannawa