උබලගේ life එම්කට කෙල උනු උබලා ගම්තු Dekision මොනව ද

nethumshan

Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    1. ස්කුල් යන කාලේ සිරියස් ලව් කිරීම.
    2. Financial decision ගනිද්දි ගෙදර අයගේ අදහස් විමසා තීරණ ගැනීම.
    3. කම්මැලිකම (තාම හදාගන්න බැරි උන එකක්.)
    4. ඉගෙනගත් දේවල් වලින් වැඩ නොගෙන ඒව පුළුවන් කියා පස්සට කල් දැමීම.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Civil engineering mokada hethuwa, essara hodama field eka, kohoma hari tikak experience earn karala international company ekakata join wenna. Good luck.

    1. Mama kamathi na.
    2. Work-life balance na.
    3. work-life balance tibunoth padi madi.
    4. Some other reasons

    International company ekaka lankawedi???
    Ehemath idala tiyenawa mama.

    Oya civil da?
     
    • Sad
    Reactions: ExamHe

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Waradi decision gaththa ekata wada e decision passe reverse kirima ho ewain wena damage awama karanna gaththa steps thama wadagath

    1. Mama kamathi na.
    2. Work-life balance na.
    3. work-life balance tibunoth padi madi.
    4. Some other reasons

    International company ekaka lankawedi???
    Ehemath idala tiyenawa mama.

    Oya civil da?
    Charter eka Aran USA PB ekata convert Karan remote working job karanna barida.mama dakka wena thread ekaka IT field eke kenek ehema karanawa. E website ekata gihin baluwama structural engineering jobs uth thibba US PB license illana. Europe ewath thibba
    ------ Post added on Apr 13, 2021 at 9:08 AM
     
    • Love
    • Sad
    Reactions: ExamHe and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Waradi decision gaththa ekata wada e decision passe reverse kirima ho ewain wena damage awama karanna gaththa steps thama wadagath

    Charter eka Aran USA PB ekata convert Karan remote working job karanna barida.mama dakka wena thread ekaka IT field eke kenek ehema karanawa. E website ekata gihin baluwama structural engineering jobs uth thibba US PB license illana. Europe ewath thibba
    ------ Post added on Apr 13, 2021 at 9:08 AM

    Remote jobs karanna gannawada ban civil wala? Balamu nikamata search karala.

    PB kiyanne mokakda?
    Anika charter eka ganna dan apahu lankawata enna ba ban. Worth na.

    Chater eka ganne nathuwa barida?
     
    • Sad
    Reactions: ExamHe

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Kisima theeranayak naraka natha. Therranaya ganna welawe thathwayan nevei passe thiyenne ithin passe honda naraka heweema wadak na :)
     
    • Sad
    Reactions: ExamHe

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ඕක වොරන් බෆට් කියනවා .
    මිනිහත් මුල් කාලෙදි ශෙයාර්ස් වගයක් අරගෙන පොඩ්ඩක් වැඩි වෙච්ච හැටිය වික්කලු.
    පස්සෙ ඒ ශෙයාර්ස් වල ප්‍රයිස් එක පට්ටට වැඩි උනාලු .

    මිනිහා එතනින් ලෙසන් එකක් ඉගෙන ගෙන.
    ඉන්වෙස්ට්මන්ට් වලදි ඉවසීම වැදගත් කියන දේ.
    ඉවසන තරමට ප්‍රතිඵල වැඩී .
    ඒ වගේම ඉක්මන් නොවුනොත් කෙල වෙන්න තියෙන ඉඩකුත් තියෙනවා. හැම වෙලාවේම ඕක අදාළ නෑ. මගේ ළඟ තිබ්බ කොයින් එකක් $3 ගානේ ගියා, කොයින්ස් 1000ක් තිබ්බා. තව වැඩිවෙයි කියලා හිතන් හිටියා. අන්තිමේ කොයින් 1000ම බැස්ස $30ට.

    බිට්කොයින් ඩොලර් 20 කාලෙ අරගෙන ඩොලර් 4000දි වික්ක එක
    එකෙක් බිට්කොයින් ගැන දැනගෙනත් ගණන් අඩුම කාලේ ගත්තේ නෑ කියල පසුතැවෙනවා, එකෙක් බිට්කොයින් 50 දෙන්න අහද්දී ගත්තේ නෑ කියලා අඬනවා, උඹ මෙතන බිට්කොයින් ඩොලර් 20 ගානේ අරගෙන 4000ගානේ විකුනපු එක ගැන දුක් වෙනවා.

    මිනිස්සු කවදද පසුතැවෙන එක ගැන නතර කරන්නේ? 😪
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,584
    4,335
    113
    physical science unath ehemayi.echchara quality na.oyage soul purpose eka mathz igenagena mathematician kenek wenna wage deyak nan physical science hondyi.nattan physical science wlta wada hoda fields tynwa thawa job market ekata demand thiyana job market ek pattan baluwama
    ubath physical scn neda care
    uba satisfied nadda ecen
    ubata anuwa mcac cara nm da hnda vet da
    මේක නම් සිරාම කතාව. නිකන් සොච්චමකට කාලේ කකා ඉන්න හොඳයි. ජීවිතේ ඉස්සරහට යන්න කිසි වැදගත් කමක් නෑ .
    ado why bn
    occoma ewwa awul da gov
    uba gov da
    it igenaganima
    uba tuwaris scn ece neda htye
    This thread might have been be more interesting if we've been asked for both anguish & contentment
    contentment is temporary
    anguish is permanent
    okkomatama kalin una eka language ekak hariyata igena ganin
    thota sinhalath be english be

    ගම්තු​

    Dekision
    ado no
    lankawe mathematician la wenama innawada ? stat krna unta nn laksha ganan wlinmayi patan ganne.unta nn supiri a umata special ganne poddayi.tharagaya wadi.chemistry hodayi thawa.
    mna wage job da bn ewwa
    mcadda role eca
    mna wage ewageda job thyenne

    මට කෙලවෙන්න කියල වුන හැමදේම වුනේ මගෙ හොඳම වාසනාවට.
    ඒ විදියට මට කෙලවුනේ නැත්නම් ඒ දවස් වල අද මන් ඉන්න තැන මට නොලැබෙන්න තිබුනා.
    සෑහෙන රිස්ක් අරන් තියෙනව ජීවිතය සම්බන්දයෙන්, ජීවිතේ ඉදිරිය සම්බන්දයෙන්.. හරියට ගවර්මන්ට් කැම්පස් තේරිලා ඒකට නොයා ඉන්නවා වගේ.
    mata nm a celawuna eca mara affect una
    uba "C" akurath ekka tharahaida?
    kampus patan ganne c acuren nisa
    ------ Post added on Apr 13, 2021 at 10:00 AM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    ubath physical scn neda care
    uba satisfied nadda ecen
    ubata anuwa mcac cara nm da hnda vet da

    ado why bn
    occoma ewwa awul da gov
    uba gov da

    uba tuwaris scn ece neda htye

    contentment is temporary
    anguish is permanent

    ado no

    mna wage job da bn ewwa
    mcadda role eca
    mna wage ewageda job thyenne

    mata nm a celawuna eca mara affect una

    kampus patan ganne c acuren nisa
    ------ Post added on Apr 13, 2021 at 10:00 AM
    academic වලින් ගත්තොත වර්ක්ලෝඩ් එක හොදටම වැඩී.මම බයෝ කලේ.කැම්පස් එකේ පරිසරයත් හෙන කර්කශකයි අවුරුද්දේ වැඩි කාලයක්.සැටිස්ෆැක්ශන් එක අතින් ගත්තොත 60%ක් විතර තමයි.
    ජොබ් රෝල් එක අතින් ගත්තොත ස්ටැට් කරපු වුන් තමයි ආර්ථික ගැන ප්‍රෙඩික්ශ්න් එහෙම ගන්නේ.ඒ කියන්නේ බැන්කුවල එහෙම පොලී අනුපාතික කීයක් වෙන්න ඕනිද වගේ ගනන් එහෙම හදන්නේ වුන්.ඉන්ශුවරන්ස් වල පොලිසි හදනවා වගේ වැඩ.ඕවා තමයි උපරිමම තියෙන්නේ තව බ්‍රැන්ඩික්ස් එකෙන් එහෙම ගන්නව ස්ටැට් කරපු වුන් ටක් ගාලා
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    1. Mama kamathi na.
    2. Work-life balance na.
    3. work-life balance tibunoth padi madi.
    4. Some other reasons

    International company ekaka lankawedi???
    Ehemath idala tiyenawa mama.

    Oya civil da?
    Yes, tikak mahasi wela experience earn karaganna, salary eka gena first five years worry wenna epa. Hodata mahasiwela puluwan hema experience ekakma ganna, even mason, bar bender, fixer, estimation for a work, even required manpower for a job, study, you will get opportunity and if you can handle the work, you can go beyond the other country people, will get the respect from others, give up, try hard you will win. Good luck for the future.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    තනියම ගෙයක් අරන් කොළඹ පදිංචියට යාම.
    නිදහස හොයන්න ගියා. නිදහස වැඩි වෙලා කෙල උනා කෙළවිල්ලක් තාම ඒ ණය ගෙවනවා. 🥺
     
    • Sad
    Reactions: ExamHe

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,702
    2,568
    113
    නිධානයක් උඩ
    Yes, tikak mahasi wela experience earn karaganna, salary eka gena first five years worry wenna epa. Hodata mahasiwela puluwan hema experience ekakma ganna, even mason, bar bender, fixer, estimation for a work, even required manpower for a job, study, you will get opportunity and if you can handle the work, you can go beyond the other country people, will get the respect from others, give up, try hard you will win. Good luck for the future.
    P*ka thamayi, kisima wadakata nathi jeewithayak. Awurudu 40 wenakota helth and family dekama awula hugak civil unge.
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Yes, tikak mahasi wela experience earn karaganna, salary eka gena first five years worry wenna epa. Hodata mahasiwela puluwan hema experience ekakma ganna, even mason, bar bender, fixer, estimation for a work, even required manpower for a job, study, you will get opportunity and if you can handle the work, you can go beyond the other country people, will get the respect from others, give up, try hard you will win. Good luck for the future.

    Thanks bro. However, I don't like that lifestyle of a civil engineer in SL. What I experienced was 98% (or may be 100%) of the Civil Engineer positions are lack of something in that list I mentioned above, in any stage of their work life. Don't you see that?

    I worked as a site engineer in two big, well-known construction companies in SL, and an well-known international firm.(a consultancy and design firm) And I did some contract works within this period. I have dealt with 100s of professionals in this period, and I could see my future through them if I stay there.

    I worked very hard in the first 3 years, but I feel it's not worth. I lost so much of money, time and happiness and became frustrated. So I migrated, because there were no options. I'm very happy about my decision to migrate(because that's the best decision that I could take at the time). I didn't have any intension to migrate before. Never.
    Currently, I work for a very good organisation, yet unhappy of being a civil engineer. 😐

    So my advice is for any person who wants to be a civil engineer, do Civil Engineering(or any other thing) if and only if you are passionate about it.

    NOTHING LESS, NOTHING MORE. ONLY IF YOU ARE PASSIONATE ABOUT IT. SPECIALLY IN A FIELD LIKE CIVIL ENGINEERING.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එකෙක් බිට්කොයින් ගැන දැනගෙනත් ගණන් අඩුම කාලේ ගත්තේ නෑ කියල පසුතැවෙනවා, එකෙක් බිට්කොයින් 50 දෙන්න අහද්දී ගත්තේ නෑ කියලා අඬනවා, උඹ මෙතන බිට්කොයින් ඩොලර් 20 ගානේ අරගෙන 4000ගානේ විකුනපු එක ගැන දුක් වෙනවා.

    මිනිස්සු කවදද පසුතැවෙන එක ගැන නතර කරන්නේ? 😪
    අදටත් තියන් හිටිය නං ලක්ශපතියෙක් නෙහ් බං
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    අදටත් තියන් හිටිය නං ලක්ශපතියෙක් නෙහ් බං
    එහෙම නෙමෙයි, උඹ හිතන්න ඕන 20 ගානේ අරන් 4000 ගානේ අරන් විකුනපු එක ගැන. 99.9%ක් ම බිට්කොයින් හරි මොක හරි කරන්නේ උඹ කරපු දේම තමා. ගානක් ආව ගමන් විකුණලා හිත නිදහස් කරගන්න එක. නැත්තන් උඹට වෙන්නේ ඕක බල බල වැඩිවෙනවාද, අඩුවෙනවද කිය කිය රත් වෙවී ඉන්න, හැබැයි උඹ තාමත් නිදහස් වෙලා නෑ. තිබ්බ නම් මෙච්චරක් ගන්න තිබ්බනේ කියල පශ්චාත්තාප වෙනවා. කෘතග්ජන මිනිස්සුන්ගේ හැටි.. 😣
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    ප්‍රයිවට් ජොබෙන් අයින් වී ගවර්මන්ට් ජොබට පැමිනීම... 😐 😐 😐
    අඩෝ....ඒකනම් උබ ලොකුවටම කෙලවගෙන. මම අවුරුදු 8ක් gov ඉදල හොදට හිතල අයින් වෙලා private ජොබ් එකකට ආව. මම life එකේ ගත්ත පට්ටම decision එක. (අන්ට්ත් ඔක්කොම ගොන් වැඩ 😋) ලෝන් ඔක්කොම ගෙවල ඉවර කරා. වාහනයක් ගත්ත.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and ExamHe