උබලගේ PM වලට REPLY :(

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සේරමලා සොරි වෙන්න ඕනේ. පට්ට බිසී. බිසී කියන එකෙත් උපරිමම එක මචන්

    oi5760.jpg


    එකෙක්ව වත් නොසලකා හැරලවත්, බලලා රිප්ලයි කරන්නේ නැතුවවත්, මකලා දාලවත් නෙමෙයි.

    මැරෙන්න කලින් පුලුවන් උනොත් මට එන අවසාන PM එකටත් රිප්ලයි කරනවා
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    palayanba yanda............

    enawa methanta ekeka bambu ussagena

    ubata medawas tike koheda welawa.........

    malakadayata nidanayak hamba vunane....

    medawas tike mankollararapu badu tika hanganawada?






    h9t2.jpg
     
    Last edited:
    • Like
    Reactions: kinkon
    Jun 30, 2014
    160
    99
    0
    මේ ගැරිජ් ගෝලයා අනේ ගිහින් මලකඩ හුරලා පනම් දෙකක් හොයා ගනින් තවත් මෙතන කාලේ කකා අපිට පව් නොදී.
     
    • Like
    Reactions: Mylover

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොට්ටෝරුවා;16840811 said:
    මේ ගැරිජ් ගෝලයා අනේ ගිහින් මලකඩ හුරලා පනම් දෙකක් හොයා ගනින් තවත් මෙතන කාලේ කකා අපිට පව් නොදී.

    Disclaimer - හඩ නැත. වැඩ පමනි. ඔන්ලයින් හොරිකඩ ඌරන් නෑවීම සම්පූර්නයෙන් නවතා ඇත. !!!!