උබලගේ_ආදර_කතා..

Optimus Tz

Member
Sep 25, 2010
123
10
0
:(අහින්සකම ඈස් දෙකකට කදුලු දුන් හෑටි යන්තම් ඔය මතකයේ කොතන හරි ඈති:(

අඩෝ මේක නම් පට්ට මචං.මම දැකපු ලස්සනම නිර්මාණයක් :):)
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම මුලින් මොන්ටිසොරි එකෙදි කෙල්ලෙක්ට ලව් කරා.මම ඔයාට ආදරෙයි කියලා කිස් එකකුත් දුන්නා.කෙල්ල එක එයාගෙ අම්මට කිව්වා.එයාගෙ අම්මා මගෙ අම්මට කිව්වා.එක එතනින් නෑවතුනා.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මම මුලින් මොන්ටිසොරි එකෙදි කෙල්ලෙක්ට ලව් කරා.මම ඔයාට ආදරෙයි කියලා කිස් එකකුත් දුන්නා.කෙල්ල එක එයාගෙ අම්මට කිව්වා.එයාගෙ අම්මා මගෙ අම්මට කිව්වා.එක එතනින් නෑවතුනා.

    balan giyama meke bala aparada karayo wedi ne :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම 1 වසරෙ ඉන්න කොට කෙල්ලෙක් ආවා මම හිටිය පන්තියට ඉගෙන ගන්න.කෙල්ල ආවෙ ඉස්කොලෙ පටන් අරන් ටිකක් දවස් පරක්කු වෙලා.කෙල්ල පන්තියෙන් ආශ්‍රය කලෙ මාව ඈන්ඩ් පන්තියෙ මිස්ව විතරයි.මම ඉතින් හොදට අතින් අල්ල අල්ල කතා කරා.1 වසරෙ ඉදන් 3 වසර වෙනකම් කෙල්ල මගෙ පන්තියෙ හිටියා.එතකම් අතින් අල්ල අල්ල කතා කරා.එ වගෙ දවස් ජීවිතෙට ආපහු එන්නෙ නෑ.මම ලව් එක කෙල්ලට කිව්වෙ නෑ.4 වසරෙදි කෙල්ලව වෙන්වුනා පන්ති බෙදද්දි.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    :(
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ​මගේ first ලව් 1 හමුදාවට ගියා නෙව.පස්සෙ තමයි දන්නෙ ඒකිගෙ තාත්තයි අයියයි දෙන්නම හමුදාවෙ කියල.යන්තම් වෙඩි නොකා බේරුනා .මම ඒකිට සිරාවටම ලවි කරා ඒත් ඒකි මට බොරැවක් කරල තියෙන්නෙ නැත්තන් හමුදාවට යාවිය.....

    හම් ඊට පස්සෙ කෑලි ගොඩක් කරා ආතල් එකට...

    දැන් නම් සිරාවටම එකක් කරනවා
    2008/08/31 මුලින්ම දැක්කෙ
    2009/11/14 උදේ වෙනකන් ලයින් දැම්මා
    එදා දවල් ඒකි මට පලවෙනි පාරට කෝල් කරා ​
    වැඩේ සෙට්
    තාම අව්රුද්දයි මාසයයි දවස් ටිකයි
    .....එයාට මම පන වගේ ආදරෙයි එයත්:love: එහෙමයි හම්..............

    nam gam sadahan kirima awasya nowe yai sitami
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11 වසරෙදි මම කෙල්ලෙක්ට ලව් කරා.මම කිව්වෙ නෑ.මගෙ ලව් එක කාටවත් කිව්වෙ නෑ.මගෙ හොදම යාලුවා කෙල්ලව සෙට් කර ගත්තා.මම එයාලා දිහා බලලා සතුටු උනා.කෙල්ල කවුරු එක්ක හරි හොදින් ඉන්නවා නම් මට ඔන මොකද කියාලා හිටියා.ඔ ලෙවල් පාස් උනාට පස්සෙ යාලුවා වෙන ඉස්කොලෙකට ගියා.ට්ක දවසකින් යාලුවා කෙල්ලට බූට් එක දුන්නා.දෑන් මම ඉන්න එ ලෙවල් පන්තියෙ කෙල්ලත් ඉන්නවා.මම හිටිය ඩෙස්ක් එකෙ මම කෙල්ලගෙ නම ලියලා තිබ්බා.ඔක දෑක්ක මගෙ දෑන් ඉන්න හොදම යාලුවා මගෙ යාලුවො ඔක්කොටම කිව්වා.එක වන උනාකෙල්ල මට වචනයක්වත් කිව්වෙ නෑ.මගෙ එක්ක කතා කරන්නෙත් නෑ.
     
    :)
     
    chirantha.you

    Well-known member
  • Oct 8, 2010
    1,169
    82
    48
    Colombo
    ඔන්න මම පටන් ගත්ත..
    මුලින්ම ලව් කෙරුවේ විරාජි කියල කෙල්ලෙක්ට. එයා මම ලව් කියල තවම දන්නේ නෑ :lol:
    ඉ ලගට ශානිකා කියා කෙල්ලෙක්ට එයා වෙන කෙනෙක් බැන්ද. :lol:
    ඉ ලගට ගීතිකා මම ඇහුව ගමන් බෑ කිව්වා.. :no:
    දැන් දේවිකා මම සිරා කරන එක. ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ. මාට්ටු දාට මමත් නෑ.:no:

    patta machan
     
    Optimus Tz

    Member
    Sep 25, 2010
    123
    10
    0
    11 වසරෙදි මම කෙල්ලෙක්ට ලව් කරා.මම කිව්වෙ නෑ.මගෙ ලව් එක කාටවත් කිව්වෙ නෑ.මගෙ හොදම යාලුවා කෙල්ලව සෙට් කර ගත්තා.මම එයාලා දිහා බලලා සතුටු උනා.කෙල්ල කවුරු එක්ක හරි හොදින් ඉන්නවා නම් මට ඔන මොකද කියාලා හිටියා.ඔ ලෙවල් පාස් උනාට පස්සෙ යාලුවා වෙන ඉස්කොලෙකට ගියා.ට්ක දවසකින් යාලුවා කෙල්ලට බූට් එක දුන්නා.දෑන් මම ඉන්න එ ලෙවල් පන්තියෙ කෙල්ලත් ඉන්නවා.මම හිටිය ඩෙස්ක් එකෙ මම කෙල්ලගෙ නම ලියලා තිබ්බා.ඔක දෑක්ක මගෙ දෑන් ඉන්න හොදම යාලුවා මගෙ යාලුවො ඔක්කොටම කිව්වා.එක වන උනාකෙල්ල මට වචනයක්වත් කිව්වෙ නෑ.මගෙ එක්ක කතා කරන්නෙත් නෑ.

    යකෝ මාර කෙල්ලෙක්නේ.ඒකී මහ රැජිණද???:frown::frown:යකෝ කෙල්ල දන්නවා නම් ඒකිගේ සතුට වෙනුවෙන් උඹ ඔච්චර දෙයක් කරා කියලා,ඒකිට වහ කන්න හිතෙයි.:dull::dull:
     
    Optimus Tz

    Member
    Sep 25, 2010
    123
    10
    0
    ​මගේ first ලව් 1 හමුදාවට ගියා නෙව.පස්සෙ තමයි දන්නෙ ඒකිගෙ තාත්තයි අයියයි දෙන්නම හමුදාවෙ කියල.යන්තම් වෙඩි නොකා බේරුනා .මම ඒකිට සිරාවටම ලවි කරා ඒත් ඒකි මට බොරැවක් කරල තියෙන්නෙ නැත්තන් හමුදාවට යාවිය.....

    හම් ඊට පස්සෙ කෑලි ගොඩක් කරා ආතල් එකට...

    දැන් නම් සිරාවටම එකක් කරනවා
    2008/08/31 මුලින්ම දැක්කෙ
    2009/11/14 උදේ වෙනකන් ලයින් දැම්මා
    එදා දවල් ඒකි මට පලවෙනි පාරට කෝල් කරා ​
    වැඩේ සෙට්
    තාම අව්රුද්දයි මාසයයි දවස් ටිකයි
    .....එයාට මම පන වගේ ආදරෙයි එයත්:love: එහෙමයි හම්..............

    nam gam sadahan kirima awasya nowe yai sitami

    :):):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ මාර කෙල්ලෙක්නේ.ඒකී මහ රැජිණද???:frown::frown:යකෝ කෙල්ල දන්නවා නම් ඒකිගේ සතුට වෙනුවෙන් උඹ ඔච්චර දෙයක් කරා කියලා,ඒකිට වහ කන්න හිතෙයි.:dull::dull:

    සින් එක වන උනාට පසෙ මම මගෙ අතිත කතාව කිව්වා මගෙ යාලුවන්ට.මම කියපු ඔක්කොම කවුරු හරි එකෙක් කෙල්ලට කියලා තියනවා.කෙල්ල මගෙ කලින් හොදම යාලුවාට මෑසෙජ් කරලා තිබ්බා සීන් එක කියලා.කෙල්ල මිනිහට කියලා තියනවා මම කෑමෑත්ත අහන්න ආපු දවසට කනෙ ඈගිලි ගහගන්න කියනවා කියලා.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම මුලින් මොන්ටිසොරි එකෙදි කෙල්ලෙක්ට ලව් කරා.මම ඔයාට ආදරෙයි කියලා කිස් එකකුත් දුන්නා.කෙල්ල එක එයාගෙ අම්මට කිව්වා.එයාගෙ අම්මා මගෙ අම්මට කිව්වා.එක එතනින් නෑවතුනා.
    loke ketima kathawa..
     
    Optimus Tz

    Member
    Sep 25, 2010
    123
    10
    0
    සින් එක වන උනාට පසෙ මම මගෙ අතිත කතාව කිව්වා මගෙ යාලුවන්ට.මම කියපු ඔක්කොම කවුරු හරි එකෙක් කෙල්ලට කියලා තියනවා.කෙල්ල මගෙ කලින් හොදම යාලුවාට මෑසෙජ් කරලා තිබ්බා සීන් එක කියලා.කෙල්ල මිනිහට කියලා තියනවා මම කෑමෑත්ත අහන්න ආපු දවසට කනෙ ඈගිලි ගහගන්න කියනවා කියලා.

    බම්බු ගහගන්න කියපන් බං.ඒ කියන්නේ මචං කෙල්ල ආදරේ ගැන මෙලෝ දෙයක් දන් නෑ වගේ.:oo:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    සින් එක වන උනාට පසෙ මම මගෙ අතිත කතාව කිව්වා මගෙ යාලුවන්ට.මම කියපු ඔක්කොම කවුරු හරි එකෙක් කෙල්ලට කියලා තියනවා.කෙල්ල මගෙ කලින් හොදම යාලුවාට මෑසෙජ් කරලා තිබ්බා සීන් එක කියලා.කෙල්ල මිනිහට කියලා තියනවා මම කෑමෑත්ත අහන්න ආපු දවසට කනෙ ඈගිලි ගහගන්න කියනවා කියලා.
    ලොවෙත් නැ ලොවි ගහෙත් නැ

    උඹ ඕවා හිතන්න එපා මචන්..

    උන් ඔච්චර ලොකු සීන් දාන්නේ අර පොඩි දුපතටනේ

    අපිත් පන වගේ love කරපු කාලයක් තිබුනා

    කෙල්ලෝ කව්ද කියල දැනගත්තම සත්‍ය ප්‍රේමයට තිතක් තිබ්බා

    උඹට පොඩි උපදෙසක් දෙන්නම්

    මේක කිව්වේ මහාචාර්ය කව්ද මන්දා :baffled:

    හිතට අරගෙන තේරුම ගන්න බලපාන මචන්

    ගෑනු ළමයි පාරේ යන බස වැනිය...
    එකක් වැරදුනොත් අනිකේ යා හැකිය...;)
     
    uchiha tobi

    Active member
  • Dec 17, 2010
    404
    38
    28
    මේකයි මගේ කතාව
    මං 11 වසරේදී කෙල්ලෙක්ට ට්‍රයි කරා.මාස 4 ක් විතර කට්ට කලා ඒකිව සෙට් කරා ගත්තා.ෆුල් සිරා කරේ.එකිත් එහෙමයි. එක දවසක් මම විහිලුවට කිව්වා මං එයාට කැමති නෑ කියලා.මේ ගෑනි කියපි "එහෙනම් අයෙත් Call කරන්න එපා කියල.මාත් අව්ලක් නෑ කියල හිටියා.පස්සේ අයෙත් මාසයකින් එකී කතා කරලා වැඩේ අයෙත් පටන් ගත්තා.අයෙත් දෙන්නම සිරා කරන්නේ.

    අව්රුදකින් පස්සේ එකී මට වාතයක් උනා!මම කිව්වා මං ඔයාට ඇත්තටම කැමති නෑ කියලා.අයෙත් එක ඉවර උනා.පස්සේ එකී අයෙත්
    Call කරලා ශේප් වෙන්න යද්දී මට පිනට වගේ වෙන පට්ට කැල්ලක් සෙට් උනා.දැන් එක හොදට කරගෙන යනවා.අපි දෙන්නම සිරා කරන්නේ.සිරාවටම සිරා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බම්බු ගහගන්න කියපන් බං.ඒ කියන්නේ මචං කෙල්ල ආදරේ ගැන මෙලෝ දෙයක් දන් නෑ වගේ.:oo:

    මට කමක් නෑ බන්.එයාට මාව එපා නම් මම පස්සෙන් ගිහින් වෑඩක් නෑ කියලා හිතුනා.

    ගිය සතියෙ මම ගියා මගෙ අප්පච්චිගෙ යාලුවෙක්ගෙ ගෙදර.එහෙ හිටියා කෙල්ලෙක්.දෑක්ක ගමන් මට ආදරෙ හිතුනා.හොදට ඉගෙන ගන්න ඔනා කියලා හිතුනා එ වෙලාවෙදි.කෙල්ල 2012 ඔ ලෙවල්.මම මුකුත් කියන්න ගියෙ නෑ.ඔක කිව්වට පස්සෙ ඔක ගෑන හිතලා විභාගෙ අප්සට් කර ගත්තොත් කියලා හිතුනා.2011 මම එ ලෙවල් හොදට කරලා හොද තෑනකට ඈවිත් 2012 කෙල්ලගෙ විභගෙ ඉවර උනාම අහනව කියල හිතුනා.