උබලගේ_ආදර_කතා..

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම මගේ කෙල්ලව මුලින්ම දැක්කේ 2008-06-22 වෙනිදා. එය ක්ලාස් ඇවිල්ල හිටිය. එයාගේ ක්ලාස් එක තිබ්බේ අපේ ගෙදර ඉදන් කි.මි 15 විතර ඈතින්. හැමදාම මම බයිසිකලේ ක්ලාස් එක ගාවට යනවා එයා ක්ලාස් ඇරෙන වෙලාව එනකම් ඉදල එයාගේ මුණ බලල අපහු එනවා. ඔහොම මාස 3 ක් විතර ගියා. පස්සේ මට ජොබ් එක සෙට් උනා. ඊට පස්සෙත් මම බොස්ට හොරෙන් ක්ලාස් එක ගාවට ගිහිල්ල මාට්ටු උනා. එත් මම ගේම අත ඇරියේ නෑ. මම ඇහුවම එය බෑ කිව්වා. මට එයාව අමතක කරන්නම බෑ. 2010-12-07 (A/L රිසල්ට් ආව දවස) එයා මට කෝල් කෙරුව එය හොදටම ඇඩුව එදා මට අදරෙයි කිව්වා. එයත් මට ආදරෙන් ඉදල තියෙන්නේ එත් කිව්වේ නත්තේ ඉගැනීම අතපසු වෙයි කියල. එය A/L පාස් A 3ක් ...:) :)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අඩෝ මේක නම් පට්ට මචං.මම දැකපු ලස්සනම නිර්මාණයක් :):)
    ඔව් මචන් නාමල් උඩුගම ගේ සින්දු අහනකොට පුදුම කියගන්න බෑරි දුකක් දෑනෙන ව:(
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මට කමක් නෑ බන්.එයාට මාව එපා නම් මම පස්සෙන් ගිහින් වෑඩක් නෑ කියලා හිතුනා.

    ගිය සතියෙ මම ගියා මගෙ අප්පච්චිගෙ යාලුවෙක්ගෙ ගෙදර.එහෙ හිටියා කෙල්ලෙක්.දෑක්ක ගමන් මට ආදරෙ හිතුනා.හොදට ඉගෙන ගන්න ඔනා කියලා හිතුනා එ වෙලාවෙදි.කෙල්ල 2012 ඔ ලෙවල්.මම මුකුත් කියන්න ගියෙ නෑ.ඔක කිව්වට පස්සෙ ඔක ගෑන හිතලා විභාගෙ අප්සට් කර ගත්තොත් කියලා හිතුනා.2011 මම එ ලෙවල් හොදට කරලා හොද තෑනකට ඈවිත් 2012 කෙල්ලගෙ විභගෙ ඉවර උනාම අහනව කියල හිතුනා.

    උබ එළකිරි කොල්ලෙක් බන්...:P:P
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    appo

    මගේ නම් දෙයියනේ කියලා මේ යන්නේ
    7 ද කොහෙද..:lol: :lol:
    7වෙනි එකත් මේ ලගක් වෙනකන්ම තරහා වෙලා හිටියා ඕන්...
    ඊයේ තමා ආය පාරක් මට
    massage එකක් එවුවේ..
    මගේ ලව් වල special එක තමා මං 3ක්ම කර ගත්තේ Phone එකෙන්..:lol: :lol:
    මම මේ තාම කල්පනා කලේ ආය දා ගන්නවද නැද්ද කියලා බං..
    මට දැන් මේ LOVE එපා වෙලා බං.:oo: :oo:
    මීට වඩා හොදයි එළිකිරි එකට සෙට් වෙලා උබලත් එක්ක ආතල් එකේ ඉන්නවා.. :P:P
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉන්නවා මචන්

    උන් වැදගත් කමට හැදුන නිසා පාරවල් ගානේ කොල්ලෝ ෆෝම් කරන්නේ නෑ

    ඊයේ පෙරේද ෆෝම් උනා සුපින් කෑලි බැහැලා කොල්ලොන්ට ආතල් දෙනවා

    අපේ හරක් මැරීගෙන පස්සෙන් යනවා

    කොල්ලොන්ගේ තියෙන සේසතම හුරගෙන කාලා අන්තිමේට කියනවා

    "ඔයාගෙයි මගෙයි අදහස් ගැලපෙන්නේ නැ අපි මේක නතර කරමු කියලා "

    නැත්නම්

    "අපේ අම්ම මේ ගැන දැනගෙන ඒකනිසා අපි නතර කරමු කියලා"

    ඉතින් අපේ එල හරක්ට ඕකත් ඇති වහ ටිකක් බොන්න

    අපි පොලවේ පය ගහලා ඉන්න එවුන් බං

    උන්ට ටිකක් අමාරු වෙයි අපිට තෙල් කවන්න

    sirawata ban. math mage 1st kallata phone ekak arandunna. ee hu**** polla thibba. 2nd ekata reload damma Rs.5000ka withara. ee hu**** th polla thibba:(:( dan ithin athal eke innawa තනිකඩං පරමං සැපං කියාගෙන :):)
     

    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    එලකිරි ත්‍රෙඩ් එක මචන්...... හොද ක්‍රියේටිව් අදහසක්..... keep it up.. Rep added
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මගේ නම් දෙයියනේ කියලා මේ යන්නේ
    7 ද කොහෙද..:lol: :lol:
    7වෙනි එකත් මේ ලගක් වෙනකන්ම තරහා වෙලා හිටියා ඕන්...
    ඊයේ තමා ආය පාරක් මට
    massage එකක් එවුවේ..
    මගේ ලව් වල special එක තමා මං 3ක්ම කර ගත්තේ Phone එකෙන්..:lol: :lol:
    මම මේ තාම කල්පනා කලේ ආය දා ගන්නවද නැද්ද කියලා බං..
    මට දැන් මේ LOVEඑපා වෙලා බං.:oo: :oo:
    මීට වඩා හොදයි එළිකිරි එකට සෙට් වෙලා උබලත් එක්ක ආතල් එකේ ඉන්නවා.. :P:P

    ලොවෙත් නැති වෙන්න කියල කරපන්.. :P:P
     

    uchiha tobi

    Active member
  • Dec 17, 2010
    404
    38
    28
    true.
    මට ජොලියට ලව් කරන්න කවදාවත් බෑ කාටවත්.
    මම මුලු හදින්ම ලව් කරනවා.

    එල මචෝ.

    අනිවා

    බොක්ම love කරලා බෝක්කු ගානේ,කඩ පිල් ගානේ,පාලම උඩ අපිත් කට්ට කෑවා

    උඹ හිතට අවංකව කතා කරපන්

    දැන් කාලේ පාරට බැස්සම හොඳ කෙල්ලෙක් දකින්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්

    උනේ හැටියට තමයි මල්ලියෝ කසාය

    තේරුනේ නැත්නම් මේකයි කතාව

    දේසේ හැටියට වාසේ :yes:

    එල මචං
    ,උබ කියන 1 තේරුනා

     

    uchiha tobi

    Active member
  • Dec 17, 2010
    404
    38
    28
    සිරා කරල ගෙදරින් අකමැති උනොත් මොකද කරන්නෙ?
    මචං,එක කතා කරලා විසදගන්න පුළුවන් දෙයක් බං.
    අම්මටයි,තාත්තටයි හොදට කතා කරලා තේරුම කරන්න පුළුවන්.මොන හරි කිව්ව ගමන් තද වෙලා කෑගැහුවම හැමෝටම මලපනිනවනේ.
    ඇයි කැමති නැත්තේ කියලා අහල බලලා එක හරියට තේරුම කරානම්

    ගොඩ යන්න පුළුවන්.
    එහෙම බැරි වෙන වෙලාවලුත් තියනවා.මොන උනත් කෙල්ල ඉන්නවනේ කියලා හිතනකොට happy.එත් නැති වෙනවා කියලා හිතනකොට තවත් දුකයි.මට ඕක ගැන කියන්න තේරෙන්නේ නෑ බං.මොකද අපේ අම්මී තාත්ති මාත් 1 ෆුල් ෆිට්.කෙල්ලගේත් එහෙමයි.

    එත් ගෙදරින් කැමති නෑ කියන 1 ලොකු දෙයක් නෙවෙයි මං හිතන විදිහට.මොනා උනත් ගෙදරින් කියන ඒවත් හිතපන් මචංලා.

    මං හිතන විදිහේ වැරදි ඇති,එත් එක මට හරි:)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ එළකිරි කොල්ලෙක් බන්...:P:P


    7.gif
    7.gif