උබලටත් මෙහෙමද

Hamadama Hodata saban gaala, Uda idan watena sowr eke wathurata junda alla hoodapan
:D:D :lol: :lol: ඕක කරලා තමා උඹ ජුන්ඩගෙ සංවේදීකම බස්සගෙන තියෙන්නේ. ඔයී කෝස්ටික් සෝඩා වලට ස්නායු දුර්වල වෙනවා නේ - මී ගොන් වාහේ . බේත් කඩේ තියෙනවා අශ්වගන්ධ තෛලය කියල එකක්. ඒකෙන් බිංදු 3ක් ටොපාට වක්කරලා පිරිමැදපං . ජුන්ඩා ලස්සනට දිස්නෙ ගහල සුවඳ හමලා බබලලා එනවා.
 
Issara thibba rosapaata gathiya dan na, man eeye beheth ganta giya. Man kiwada wisthare ubata??
නෑ. මට නෙවෙයි. උඹේ ජුන්ඩාගෙ මතුපිටට ලේ ගේන සියුම් නහර අඩපණ වීගෙන එන්නේ. ඔය සබන් ගෑවිල්ල නවත්තලා මම කලින් කිව්ව තෙල ගාපං. හැබැයි මාස 3ක් විතර නොනවත්වා එක දිගට ගාන්න ඕනා. තමන්ටම පෙනෙයි රෝස පාට ආයේ ටික ටික පුල්ලි පුල්ලි වගේ මතු වීගෙන එනවා. බඩේ ගිණියම නැත්තම් ඕක මාස එකහමාරකින් වගේ හොඳ වෙලා යනවා.
 
bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20745749 said:
    :D:D :lol: :lol: ඕක කරලා තමා උඹ ජුන්ඩගෙ සංවේදීකම බස්සගෙන තියෙන්නේ. ඔයී කෝස්ටික් සෝඩා වලට ස්නායු දුර්වල වෙනවා නේ - මී ගොන් වාහේ . බේත් කඩේ තියෙනවා අශ්වගන්ධ තෛලය කියල එකක්. ඒකෙන් බිංදු 3ක් ටොපාට වක්කරලා පිරිමැදපං . ජුන්ඩා ලස්සනට දිස්නෙ ගහල සුවඳ හමලා බබලලා එනවා.

    Man eeye giya aurwedeta . Ooka godak ayata dan thiyena prashnayaklu. Ara uba kiyapu giniyam kathawath kiwwa. Lankawe deshaguneta galapena widiyata yata adum adinne nathi ekalu prashne
     
    ආන්න , ඒ දුන්න උපදෙස් අකුරටම පිළිපැදපං. වරද්දගන්න එපා.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20745768 said:
    ආන්න , ඒ දුන්න උපදෙස් අකුරටම පිළිපැදපං. වරද්දගන්න එපා.

    Ubath aurweda waiydayada??
    U kiyapuwa prayogika na wage ban
    Boxer adina ekath hodanaalu. Cover wena kotasa wadi handa uushne wadi wenawalu
     
    කොරන්න දෙයක් නෑ. කපු රෙදි වලින් ලංකට මහ ගනින්, නැත්තම් හිර නොවෙන කොට කලිසං වගේ ඇඳපං . නැත්තම් ජුන්ඩා පණ නැති වෙලාම යයි. ඔය underwear ඕනා කරන්නෙ හීතල රටවලට. රස්නෙ රටවලට underwear ඕන වෙන්නෙ නෑ රස්නෙ රටවල underwear ඇන්දාම ඕක වෙනවා. ස්ටයිල් එකට සුද්දොන්ගෙ දෙවල් copy කොරන්න ගිහින් අපිට කෙළවිච්ච තැනක් තමා ඔතන.
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20745831 said:

    Aruth oyatika thamai kiwwe. zip eken awayawa beraganna yata aduma thibbanam athi kiyala kiyanne. Kota kalisama unath denimata adala dawasama hitiyama aullu. maseta couple 20k withara enwalu lami nathi prashneta. godak aya hithanne wifge aulak kiyalalu. Eth pirimi ayage adumai kaamai wenas karama hariyanawa kiyala thamai kiyanne

    eth u kiyana wdiyta mewa adinta plwanda bn
    farmers+protest+at+pettah_gossip-lanka+(4).jpg
    images

    :baffled:
     
    ඉතිං ඩෙනිම කියන්නෙ අපේ රටට ගැලපෙන ඇදුමක් නෙවෙයි නේ. ඒක තියෙන්නෙ සීතල රටවල මිනිස්සුන්ට අඳින්න. මොකද ඒකෙ රෙද්දෙන් ඇඟේ රස්නට පිටට යන්න නොදී තියාගෙන ඉන්න හිංදා. අපිට ඕනෑ තරම් රස්නෙ තියෙද්දි ඇඟේ රස්නෙ තවත් ඇතුලෙ තියාගෙන ඉන්නෙ මොකටද ? ස්ටයිල් එකට ඩෙනිම් අදින්න ගියාම කන්න වෙන කටු තමා ඕවා.

    උඹට හැදෙන්න ඕනා නම් ඒ උපදෙස් පිළි පැදලා හැදියන්. නැත්තම් ජුන්ඩා පණ නැති කර ගනිං. උඹට ඕනා ජුන්ඩද ඩෙනිමද කියලා උඹම තීරණය කරපං.
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    ඉදිරියේ රාළ;20739708 said:
    එහෙනම් ගහපං එක දිගටම දවසට උදේට දවල්ට හවසට තුන් පාර ගාණේ. මුලින් උඹේ බඩ ජොල් වෙයි. කොණ්ද ඇද වෙයි. විනාඩියකට කලින් කරපු කියපු දෙවල් අමතක වෙයි. හොඳට දැකපු කතා කරපු අයගෙ නම් ගම් අමතක වෙයි. කොණ්ඩෙ හැලෙන්න ගනියි. ඇස් පෙනීම අඩු වෙලා කණ්ණඩි දාන්න වෙයි. දිවට රස නොදැනෙන්න පටන් අරගෙන වැඩියෙන් තුනපහ මිරිස් දාගෙන කන්න පටන් ගනියි. ඇහෙන දෙවල් හරියට පැහැදිලි වෙන එක නැවතිලා "මොකක්ද බං උඹ කලින් කිව්වෙ , ආයේ කියපංකො" කියල නිතර නිතරම කියවෙයි. අවුරුදු 30 දි උඹ අවුරුදු 70ක නාකියෙක් ගාණට වැටෙයි.

    ජයවේවා.

    uba kiyapu avage athak thiyanava.hodai dn thibba thathveta apahu hadaganne kohomada.mata dn badu pitavenakota kithi kavena gathiyavath denen na bn.badu pitavena nahara loku velada dn na.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20745880 said:
    ඉතිං ඩෙනිම කියන්නෙ අපේ රටට ගැලපෙන ඇදුමක් නෙවෙයි නේ. ඒක තියෙන්නෙ සීතල රටවල මිනිස්සුන්ට අඳින්න. මොකද ඒකෙ රෙද්දෙන් ඇඟේ රස්නට පිටට යන්න නොදී තියාගෙන ඉන්න හිංදා. අපිට ඕනෑ තරම් රස්නෙ තියෙද්දි ඇඟේ රස්නෙ තවත් ඇතුලෙ තියාගෙන ඉන්නෙ මොකටද ? ස්ටයිල් එකට ඩෙනිම් අදින්න ගියාම කන්න වෙන කටු තමා ඕවා.

    උඹට හැදෙන්න ඕනා නම් ඒ උපදෙස් පිළි පැදලා හැදියන්. නැත්තම් ජුන්ඩා පණ නැති කර ගනිං. උඹට ඕනා ජුන්ඩද ඩෙනිමද කියලා උඹම තීරණය කරපං.

    Man dan mkuth adinne na bn
     
    uba kiyapu avage athak thiyanava.hodai dn thibba thathveta apahu hadaganne kohomada.mata dn badu pitavenakota kithi kavena gathiyavath denen na bn.badu pitavena nahara loku velada dn na.
    ඉක්මනින්ම දේශීය වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු තත්වයක්. ගමේ විශ්වාසනීය දේශීය වෛද්‍යවරයා මුණගැහෙන්න. නැවත යථා තත්වයට පත් වෙන්න අඩුම ගාණේ මාස 6ක් වත් යනවා. එතකල් ඉවසීම ප්‍රගුණ කළ යුතුමයි.
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    ඉදිරියේ රාළ;20745950 said:
    ඉක්මනින්ම දේශීය වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු තත්වයක්. ගමේ විශ්වාසනීය දේශීය වෛද්‍යවරයා මුණගැහෙන්න. නැවත යථා තත්වයට පත් වෙන්න අඩුම ගාණේ මාස 6ක් වත් යනවා. එතකල් ඉවසීම ප්‍රගුණ කළ යුතුමයි.

    vedek hambenna nm yanna ba.uba kiyahanko samanyen karanna ona deval
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,163
    24,799
    113
    tracing Geo-location.. ... ...
    ඉදිරියේ රාළ;20745749 said:
    :D:D :lol: :lol: ඕක කරලා තමා උඹ ජුන්ඩගෙ සංවේදීකම බස්සගෙන තියෙන්නේ. ඔයී කෝස්ටික් සෝඩා වලට ස්නායු දුර්වල වෙනවා නේ - මී ගොන් වාහේ . බේත් කඩේ තියෙනවා අශ්වගන්ධ තෛලය කියල එකක්. ඒකෙන් බිංදු 3ක් ටොපාට වක්කරලා පිරිමැදපං . ජුන්ඩා ලස්සනට දිස්නෙ ගහල සුවඳ හමලා බබලලා එනවා.

    අඩේ එතකොට සබන් ගාල සෝදන්නත් එපා කියල ද කියන්නේ? කොහොමද එතකොට clean කරගන්නේ? මාර සීන් තමයි තියෙන්නේ.. ඩෙනිම් අඳින්නත් එපා ලු.. මොනවද ලංකාවට හරියන යට ඇඳුම්? යකෝ මේවා ත්‍රෙඩ් එකක් දාල කියල දියන්කෝ.. මෙහෙම ඒවා තැන තැන දැක්කම බොක්ක cool වෙලා යනවා..
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ඉදිරියේ රාළ;20745831 said:
    කොරන්න දෙයක් නෑ. කපු රෙදි වලින් ලංකට මහ ගනින්, නැත්තම් හිර නොවෙන කොට කලිසං වගේ ඇඳපං . නැත්තම් ජුන්ඩා පණ නැති වෙලාම යයි. ඔය underwear ඕනා කරන්නෙ හීතල රටවලට. රස්නෙ රටවලට underwear ඕන වෙන්නෙ නෑ රස්නෙ රටවල underwear ඇන්දාම ඕක වෙනවා. ස්ටයිල් එකට සුද්දොන්ගෙ දෙවල් copy කොරන්න ගිහින් අපිට කෙළවිච්ච තැනක් තමා ඔතන.

    එතකොට ඕක ඇන්දේ නැති වුනාම බහිනවා කිය කිය කෑ ගහන්නේ මොකද බන් :baffled: :baffled:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අඩේ එතකොට සබන් ගාල සෝදන්නත් එපා කියල ද කියන්නේ? කොහොමද එතකොට clean කරගන්නේ? මාර සීන් තමයි තියෙන්නේ.. ඩෙනිම් අඳින්නත් එපා ලු.. මොනවද ලංකාවට හරියන යට ඇඳුම්? යකෝ මේවා ත්‍රෙඩ් එකක් දාල කියල දියන්කෝ.. මෙහෙම ඒවා තැන තැන දැක්කම බොක්ක cool වෙලා යනවා..

    farmers+protest+at+pettah_gossip-lanka+(4).jpg
    images

    කපු වලින් මහපු මේ මොඩ්ල් එක හාෙදයි කියල කියන්නෙ. වැඩිය කවර් නැතිහන්ද මේව අැදල ඩෙනිම් අැන්දට අවුලක් නෑලු. මීට කලිනුත් ඩොක්ට කෙනෙක් මට කීව. සබන් නොදා හෝදපන්. නිදාගද්දි සරමක් අැදපන්