Ado ube ehema wenna uba monada kare, matat ehema karaganna one bn,.
ape sensitive wadi bn,
Hamadama Hodata saban gaala, Uda idan watena sowr eke wathurata junda alla hoodapan

ඕක කරලා තමා උඹ ජුන්ඩගෙ සංවේදීකම බස්සගෙන තියෙන්නේ. ඔයී කෝස්ටික් සෝඩා වලට ස්නායු දුර්වල වෙනවා නේ - මී ගොන් වාහේ . බේත් කඩේ තියෙනවා අශ්වගන්ධ තෛලය කියල එකක්. ඒකෙන් බිංදු 3ක් ටොපාට වක්කරලා පිරිමැදපං . ජුන්ඩා ලස්සනට දිස්නෙ ගහල සුවඳ හමලා බබලලා එනවා.නෑ. මට නෙවෙයි. උඹේ ජුන්ඩාගෙ මතුපිටට ලේ ගේන සියුම් නහර අඩපණ වීගෙන එන්නේ. ඔය සබන් ගෑවිල්ල නවත්තලා මම කලින් කිව්ව තෙල ගාපං. හැබැයි මාස 3ක් විතර නොනවත්වා එක දිගට ගාන්න ඕනා. තමන්ටම පෙනෙයි රෝස පාට ආයේ ටික ටික පුල්ලි පුල්ලි වගේ මතු වීගෙන එනවා. බඩේ ගිණියම නැත්තම් ඕක මාස එකහමාරකින් වගේ හොඳ වෙලා යනවා.Issara thibba rosapaata gathiya dan na, man eeye beheth ganta giya. Man kiwada wisthare ubata??
ඉදිරියේ රාළ;20745749 said:![]()
![]()
ඕක කරලා තමා උඹ ජුන්ඩගෙ සංවේදීකම බස්සගෙන තියෙන්නේ. ඔයී කෝස්ටික් සෝඩා වලට ස්නායු දුර්වල වෙනවා නේ - මී ගොන් වාහේ . බේත් කඩේ තියෙනවා අශ්වගන්ධ තෛලය කියල එකක්. ඒකෙන් බිංදු 3ක් ටොපාට වක්කරලා පිරිමැදපං . ජුන්ඩා ලස්සනට දිස්නෙ ගහල සුවඳ හමලා බබලලා එනවා.
ආන්න , ඒ දුන්න උපදෙස් අකුරටම පිළිපැදපං. වරද්දගන්න එපා.Man eeye giya aurwedeta . Ooka godak ayata dan thiyena prashnayaklu. Ara uba kiyapu giniyam kathawath kiwwa. Lankawe deshaguneta galapena widiyata yata adum adinne nathi ekalu prashne
ඉදිරියේ රාළ;20745768 said:ආන්න , ඒ දුන්න උපදෙස් අකුරටම පිළිපැදපං. වරද්දගන්න එපා.
කොරන්න දෙයක් නෑ. කපු රෙදි වලින් ලංකට මහ ගනින්, නැත්තම් හිර නොවෙන කොට කලිසං වගේ ඇඳපං . නැත්තම් ජුන්ඩා පණ නැති වෙලාම යයි. ඔය underwear ඕනා කරන්නෙ හීතල රටවලට. රස්නෙ රටවලට underwear ඕන වෙන්නෙ නෑ රස්නෙ රටවල underwear ඇන්දාම ඕක වෙනවා. ස්ටයිල් එකට සුද්දොන්ගෙ දෙවල් copy කොරන්න ගිහින් අපිට කෙළවිච්ච තැනක් තමා ඔතන.Ubath aurweda waiydayada??
U kiyapuwa prayogika na wage ban
Boxer adina ekath hodanaalu. Cover wena kotasa wadi handa uushne wadi wenawalu
ඉදිරියේ රාළ;20745831 said:කොරන්න දෙයක් නෑ. කපු රෙදි වලින් ලංකට මහ ගනින්, නැත්තම් හිර නොවෙන කොට කලිසං වගේ ඇඳපං . නැත්තම් ජුන්ඩා පණ නැති වෙලාම යයි. ඔය underwear ඕනා කරන්නෙ හීතල රටවලට. රස්නෙ රටවලට underwear ඕන වෙන්නෙ නෑ රස්නෙ රටවල underwear ඇන්දාම ඕක වෙනවා. ස්ටයිල් එකට සුද්දොන්ගෙ දෙවල් copy කොරන්න ගිහින් අපිට කෙළවිච්ච තැනක් තමා ඔතන.

Aruth oyatika thamai kiwwe. zip eken awayawa beraganna yata aduma thibbanam athi kiyala kiyanne. Kota kalisama unath denimata adala dawasama hitiyama aullu. maseta couple 20k withara enwalu lami nathi prashneta. godak aya hithanne wifge aulak kiyalalu. Eth pirimi ayage adumai kaamai wenas karama hariyanawa kiyala thamai kiyanne
eth u kiyana wdiyta mewa adinta plwanda bn
![]()
![]()
![]()
ඉදිරියේ රාළ;20739708 said:එහෙනම් ගහපං එක දිගටම දවසට උදේට දවල්ට හවසට තුන් පාර ගාණේ. මුලින් උඹේ බඩ ජොල් වෙයි. කොණ්ද ඇද වෙයි. විනාඩියකට කලින් කරපු කියපු දෙවල් අමතක වෙයි. හොඳට දැකපු කතා කරපු අයගෙ නම් ගම් අමතක වෙයි. කොණ්ඩෙ හැලෙන්න ගනියි. ඇස් පෙනීම අඩු වෙලා කණ්ණඩි දාන්න වෙයි. දිවට රස නොදැනෙන්න පටන් අරගෙන වැඩියෙන් තුනපහ මිරිස් දාගෙන කන්න පටන් ගනියි. ඇහෙන දෙවල් හරියට පැහැදිලි වෙන එක නැවතිලා "මොකක්ද බං උඹ කලින් කිව්වෙ , ආයේ කියපංකො" කියල නිතර නිතරම කියවෙයි. අවුරුදු 30 දි උඹ අවුරුදු 70ක නාකියෙක් ගාණට වැටෙයි.
ජයවේවා.
ඉදිරියේ රාළ;20745880 said:ඉතිං ඩෙනිම කියන්නෙ අපේ රටට ගැලපෙන ඇදුමක් නෙවෙයි නේ. ඒක තියෙන්නෙ සීතල රටවල මිනිස්සුන්ට අඳින්න. මොකද ඒකෙ රෙද්දෙන් ඇඟේ රස්නට පිටට යන්න නොදී තියාගෙන ඉන්න හිංදා. අපිට ඕනෑ තරම් රස්නෙ තියෙද්දි ඇඟේ රස්නෙ තවත් ඇතුලෙ තියාගෙන ඉන්නෙ මොකටද ? ස්ටයිල් එකට ඩෙනිම් අදින්න ගියාම කන්න වෙන කටු තමා ඕවා.
උඹට හැදෙන්න ඕනා නම් ඒ උපදෙස් පිළි පැදලා හැදියන්. නැත්තම් ජුන්ඩා පණ නැති කර ගනිං. උඹට ඕනා ජුන්ඩද ඩෙනිමද කියලා උඹම තීරණය කරපං.
ඉක්මනින්ම දේශීය වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු තත්වයක්. ගමේ විශ්වාසනීය දේශීය වෛද්‍යවරයා මුණගැහෙන්න. නැවත යථා තත්වයට පත් වෙන්න අඩුම ගාණේ මාස 6ක් වත් යනවා. එතකල් ඉවසීම ප්‍රගුණ කළ යුතුමයි.uba kiyapu avage athak thiyanava.hodai dn thibba thathveta apahu hadaganne kohomada.mata dn badu pitavenakota kithi kavena gathiyavath denen na bn.badu pitavena nahara loku velada dn na.
ඉදිරියේ රාළ;20745950 said:ඉක්මනින්ම දේශීය වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු තත්වයක්. ගමේ විශ්වාසනීය දේශීය වෛද්‍යවරයා මුණගැහෙන්න. නැවත යථා තත්වයට පත් වෙන්න අඩුම ගාණේ මාස 6ක් වත් යනවා. එතකල් ඉවසීම ප්‍රගුණ කළ යුතුමයි.
වෙදෙක් හම්බු වෙන්නම ඕනෑ. ලංකාවේ නෙවෙයිද ඉන්නේ ?vedek hambenna nm yanna ba.uba kiyahanko samanyen karanna ona deval
vedek hambenna nm yanna ba.uba kiyahanko samanyen karanna ona deval
ඉදිරියේ රාළ;20745749 said:![]()
![]()
ඕක කරලා තමා උඹ ජුන්ඩගෙ සංවේදීකම බස්සගෙන තියෙන්නේ. ඔයී කෝස්ටික් සෝඩා වලට ස්නායු දුර්වල වෙනවා නේ - මී ගොන් වාහේ . බේත් කඩේ තියෙනවා අශ්වගන්ධ තෛලය කියල එකක්. ඒකෙන් බිංදු 3ක් ටොපාට වක්කරලා පිරිමැදපං . ජුන්ඩා ලස්සනට දිස්නෙ ගහල සුවඳ හමලා බබලලා එනවා.
ඉදිරියේ රාළ;20745831 said:කොරන්න දෙයක් නෑ. කපු රෙදි වලින් ලංකට මහ ගනින්, නැත්තම් හිර නොවෙන කොට කලිසං වගේ ඇඳපං . නැත්තම් ජුන්ඩා පණ නැති වෙලාම යයි. ඔය underwear ඕනා කරන්නෙ හීතල රටවලට. රස්නෙ රටවලට underwear ඕන වෙන්නෙ නෑ රස්නෙ රටවල underwear ඇන්දාම ඕක වෙනවා. ස්ටයිල් එකට සුද්දොන්ගෙ දෙවල් copy කොරන්න ගිහින් අපිට කෙළවිච්ච තැනක් තමා ඔතන.

අඩේ එතකොට සබන් ගාල සෝදන්නත් එපා කියල ද කියන්නේ? කොහොමද එතකොට clean කරගන්නේ? මාර සීන් තමයි තියෙන්නේ.. ඩෙනිම් අඳින්නත් එපා ලු.. මොනවද ලංකාවට හරියන යට ඇඳුම්? යකෝ මේවා ත්‍රෙඩ් එකක් දාල කියල දියන්කෝ.. මෙහෙම ඒවා තැන තැන දැක්කම බොක්ක cool වෙලා යනවා..
එතකොට ඕක ඇන්දේ නැති වුනාම බහිනවා කිය කිය කෑ ගහන්නේ මොකද බන්![]()
![]()