උබලටත් මෙහෙමද?
......................................................................
..............................................
..................
මචන් මට Walking Dead සිරියස් එක බලද්දී මහා අමුත්තක් දැනෙනවනේ බන්!!නිකන් කොටු වෙලා වගේ ඔලුවට බරක් දැනෙනවා උබලටත් මෙහෙම වෙනවද බලද්දී!පිස්සු වගේ බන් මේ දැනුත් බැලුවා!GOT එහෙම බැලුවට අවුලක් නැහැ ඒ වගේ!

දෙකම බැලුව ඔහොම නං දැනුනෙ නෑ 

නිකන් අමුතුම හැගීමක් එනවා!!GOT නම් එහෙම අවුලක් නැහැ!