උබලටත් මෙහෙමද ??
මචන් මම වැඩ කරන්නේ construction company එකක .පඩි හම්බුනේ සති දෙකක් විතර පරක්කු වෙලා .මාස හතරක් විතර ඊයේ meeting එකක් අරන් කිඋවා පඩි ගෙවන්න විදියක් නැ කැමති අය අයින් වෙන්න කියලා .අනිත් අයටත් හිටියත් basic විතරක් හම්බෙන්නේ ලු .... උබලා වැඩ කරන තැන් වලත් මේ වගේ ප්රශ්න තියෙනවද බන්