උබලටත් මෙහෙමද?

Bad Buddy

Junior member
  • Aug 27, 2017
    53
    5
    8
    උබලටත් මෙහෙමද?

    ......................................................................
    ..............................................

    ..................
    මචන් මට Walking Dead සිරියස් එක බලද්දී මහා අමුත්තක් දැනෙනවනේ බන්!!නිකන් කොටු වෙලා වගේ ඔලුවට බරක් දැනෙනවා උබලටත් මෙහෙම වෙනවද බලද්දී!පිස්සු වගේ බන් මේ දැනුත් බැලුවා!GOT එහෙම බැලුවට අවුලක් නැහැ ඒ වගේ!
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :baffled::baffled:
    එහෙනම් එක බලන්න එපා. අර ගොඩක් කපන කොටන සින් තියෙන හින්දා වෙන්න ඇති.
     
    Bad Buddy

    Junior member
  • Aug 27, 2017
    53
    5
    8
    :baffled::baffled:
    එහෙනම් එක බලන්න එපා. අර ගොඩක් කපන කොටන සින් තියෙන හින්දා වෙන්න ඇති.

    නැහැ බන් කපන කොටන නිසා නෙවේ!!මිනිස්සු වැඩිය නැති නිසාද මන්දා!
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    නැහැ බන් කපන කොටන නිසා නෙවේ!!මිනිස්සු වැඩිය නැති නිසාද මන්දා!
    ඒ කතාව ටිකක් අමුතුයි තමයි.
    අන්තිමට ආපු සීසන් එකේ පලවෙනි කොටස බලල මටත් ඔහොම උනා. :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නං ඒකට ආසයි බං මිනිස්සු නැති පට්ට පාලු පාරවල් පෙන්නන නිසාම :love: දෙකම බැලුව ඔහොම නං දැනුනෙ නෑ :no:
     
    Bad Buddy

    Junior member
  • Aug 27, 2017
    53
    5
    8
    ඒ කතාව ටිකක් අමුතුයි තමයි.
    අන්තිමට ආපු සීසන් එකේ පලවෙනි කොටස බලල මටත් ඔහොම උනා. :rofl:

    හ්ම්ම්.....නින්ද යන්නෙත් නැහැ!!:D
     
    Bad Buddy

    Junior member
  • Aug 27, 2017
    53
    5
    8
    මම නං ඒකට ආසයි බං මිනිස්සු නැති පට්ට පාලු පාරවල් පෙන්නන නිසාම :love: දෙකම බැලුව ඔහොම නං දැනුනෙ නෑ :no:

    මිනිස්සු නැහැ පාලු පාරවල් නිසා තමා බන් මම හිතන්නේ මගේ ඔලුව රිදෙන්නේ!!:dull:නිකන් අමුතුම හැගීමක් එනවා!!GOT නම් එහෙම අවුලක් නැහැ!:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ehema awlak tibbe naha. aluthen apu season eka balana eka nawaththuwa ban kisi therumak naha patta boring
     
    Bad Buddy

    Junior member
  • Aug 27, 2017
    53
    5
    8
    ehema awlak tibbe naha. aluthen apu season eka balana eka nawaththuwa ban kisi therumak naha patta boring

    හ්ම්ම්!!මට විතරද දන්නේ නැහැ අවුල!මම දන්නා ගොඩක් උනුත් බෝරින්ග් කියලා අත ඇරියා!