උබලටත් මෙහෙම උනාද
ඉයේ අක්කගෙ යාලුවෙක් අාව අපේ දිහා. එයා අැදගෙන හිටියෙ හෙන හිර ඩෙනිමකුයි ටීෂර්ට් එකකුයි .එයත් එක්ක කතා කර කර ඉද්දි මන් දැක්ක එයාගෙ ඩෙනිමෙ සිප් එකේ බාගයක් විතර අැරිල තියෙනව. මන් හිතන් හිටියෙ ඒක දිහා බලන්නෙ නැ කියලමයි ඒත් මට තවපාරක් බැලුන ඒ දිහා. ඉට පස්සෙ හිතාගත්ත බලන්නෙ නෑමයි කියල. ඒත් බැලුන එතකොට වැඩේ මාට්ටු . එයා මග මූන දිහා බලල සිප් එක වහගත්ත. එයා මට මුකුත් කීවෙ නෑ. මාත් එක්ක හෙන ෆිට්. ඒත් මට ඒක මතක් වෙද්දිත් එපා වෙනව

මාර කේස් එකනෙ. ඔය හිතෙන් අමතක කරන්න මාර අමාරු ඇති.
මනෝ වයිද්‍යවරයෙක් ගාවට ගිහිල්ල වත් හිත හදාගන්න බලපන්.